ගෝටා හා නාගානන්ද

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    oya okkoma wikalpeta yanne hari haman ekak awoth :rofl:
    :no::no:
    Naha machan tikak kadei oya internet eke inna ayagen habai godak minissu danne na pradana paksha walin ena aya arenna. naganadala, pallewattalawa minissu sure karanne naa bn.
    Kohomath e wikalpeta horu(225+1) gedara yawanna puluwan wei (& lets's hope their new 225 won't be like them) habai kiyatawath eyalata rate arakshawa hadanna baa, muslim anthawade, ltte balapam oya kiyana aluth wikalpeta karanna thiya hithannawath baa.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759

    ay dan inne minussu wisanduwa wage da owa? badurdeen la wage anthawadiyo genalla chanda welata sellan kerapu eke tamai oya hame pakshema kare...arakshawa wage dewal wei hariyeta sudusu minussunta sudusu thaneta daala ewa hariyeta kriyathmeka wenna ariyoth angili gaseem nathuwa(dan wenne naththeth eke)
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මොන පකා මොක කිව්වත්
    මගේ ඡන්දෙ ගෝඨාට
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa

    ඔව් එහෙම වෙනසක් උනා ඒක පැහැදිලියි..ආණ්ඩුව ප්‍රහාරය දැනගෙන වැලැක්කුවෙ නැ කියන එක රටම දන්නවනෙ එතනින් ගැලවෙන්ඩ බැ ..අපි අනාගමිකයො වෙලත් අනේ අපොයි කියපු එකේ ඒ මිනිස්සුන්ට කොච්චර වේදනාවක් ඇද්ද..

    ආන්ඩුව + විපක්ශෙ --> සේරම කට පියන් හිටියෙ කාලකන්නී :angry: උනාට පස්සෙ තමා රෙද්ද උස්සන් එන්නෙ කෑගහගෙන
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow catholic, christian ayageth dan godak chanda pohottuwata watenawa 21 scene eken passe. mama danna catholic pawlak innawa eyala mahindalata kunuharapen baninne :rofl::P amu UNP paramparawenma, habai 21n passe dan pohottuwen dana ekata aniwa denawalu. issara catholic votes aniwa UNP kiyala kiwwata me para UNP eken godak kadenawa catholic votes.
    සඳුන් බුවාත් 21න් පස්සේ කණපිට ගහපු එකේ අනික් අය ගැන කවර කතාද :P
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ay dan inne minussu wisanduwa wage da owa? badurdeen la wage anthawadiyo genalla chanda welata sellan kerapu eke tamai oya hame pakshema kare...arakshawa wage dewal wei hariyeta sudusu minussunta sudusu thaneta daala ewa hariyeta kriyathmeka wenna ariyoth angili gaseem nathuwa(dan wenne naththeth eke)
    machan ohoma nithi walin samanathma thawa, winiwida bawaya wage rasa katha dala witharak hariyanne naane. ewa thibbath terroristla ena eka nawathwanna supiri military ekak one, intelligence service one, ewata experience thiyena un one, ehema nathuwa nithi witharak thibba kiyala owa hariyanne naa, moko api un bomba gahuwama unwa adikaraneta gennada :rofl::P
    un muslim un bomba gahuwe samanathma thawe illala neme, ltte yuddu kare samanathmathawe rate dhushana wancha nawaththanna kiyala neme. ltte eka ungema ratak hadanna, muslim un anith okkoma jathi agam winasa karala rata muslim karanna. owa oya nagala, pallela kiyana wyawasthawen hadanna baa.
     
    itin bung...army eke wenas wenne na wikalpe dinna kiyela :rofl:....deshapalana angili gasim nathuwa owunta rajakaariya keranna dene ekai wenne one...dan wenne nathteth ekemai.....arakshawa kiyena de thani pudgeleyek/paksheyak wata randila tiyena deyak wenna ba...ehemenan eke bayaneka thaththweyak :yes:..sudusu pudgeleyanta sudusu than denna one deshapalana angili gasim nathuwa..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;24712071 said:
    ආන්ඩුව + විපක්ශෙ --> සේරම කට පියන් හිටියෙ කාලකන්නී :angry: උනාට පස්සෙ තමා රෙද්ද උස්සන් එන්නෙ කෑගහගෙන

    විපක්ශෙ අහවල් දේ කරන්ඩද, ඇයි විපක්ශෙය බනින්නෙ..බෝම්බ ප්‍රහාරය ගැන වගකිමක් විපක්ශෙට නැ ඒක ආණ්ඩුව බලාගන්ඩ ඔනෙ..බෝම්බ ගහලත් උබල සුද්ද කරනවනෙ පාන්ඩුව..
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    itin bung...army eke wenas wenne na wikalpe dinna kiyela :rofl:....deshapalana angili gasim nathuwa owunta rajakaariya keranna dene ekai wenne one...dan wenne nathteth ekemai.....arakshawa kiyena de thani pudgeleyek/paksheyak wata randila tiyena deyak wenna ba...ehemenan eke bayaneka thaththweyak :yes:..sudusu pudgeleyanta sudusu than denna one deshapalana angili gasim nathuwa..
    aiyo saho, awurudu 30k yudde thiyeddith hamudawa thibba. hamudawa wenas wenne na kiyala kiyanne, aiyoo. hamudawak hityata wadak naa eka hariyata meheyawanna bari nam. rate arakshawa hadanna baa eka gana athdakim saha krama danne nathnam.

    awurudu 30 yudde karaddith hamudawa thibuna, habai koti passa pennala yana ganata watila. kohomath pallewattala wage rate arakshawa gana godak aduma danumak thiyena minissu pradanakam ganna pakshayak kiyanne arakshawa gana danna pramane hithaganna puluwan.

    Gota, mahindala nathuwa oka wikalpeta karanna one nam aniwa SF wa eyalage paththata ganna wenawa, ehema unoth tikakhari puluwan wei. eth ithin 225+1 ma epalune wikalpeta :rofl::P ekanisa sure rate arakshawanam oya kiyana wikalpeta kiyatawath karanna bari wadak thama. :dull:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    වැඩිම චන්ද දායකයො ඉන්නෙ මම දන්න විදිහට කොලබ සහ ගම්පහ..ඒවගෙන් තියන ගැප් එකෙන් තමයි දිනන්ඩ පුලුවන් වෙන්නෙ..:yes::yes:

    ඒ දෙකෙන් විතරක් අමිරුයි බන්. හීතපන් මස්කෙලිය. චන්ද ලක්ෂ දෙක හමාරයී. ඔක්කොම unp. අනිත් දිස්ත්‍රික්ක පහක් විතර ගැප් එක.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    aiyo saho, awurudu 30k yudde thiyeddith hamudawa thibba. hamudawa wenas wenne na kiyala kiyanne, aiyoo. hamudawak hityata wadak naa eka hariyata meheyawanna bari nam. rate arakshawa hadanna baa eka gana athdakim saha krama danne nathnam.

    awurudu 30 yudde karaddith hamudawa thibuna, habai koti passa pennala yana ganata watila. kohomath pallewattala wage rate arakshawa gana godak aduma danumak thiyena minissu pradanakam ganna pakshayak kiyanne arakshawa gana danna pramane hithaganna puluwan.

    Gota, mahindala nathuwa oka wikalpeta karanna one nam aniwa SF wa eyalage paththata ganna wenawa, ehema unoth tikakhari puluwan wei. eth ithin 225+1 ma epalune wikalpeta :rofl::P ekanisa sure rate arakshawanam oya kiyana wikalpeta kiyatawath karanna bari wadak thama. :dull:

    yudde yana kale atha pewim awama wela sudusu kattiyawa e than welata daapu nisa tamai dinne ...eke wiwadeyak na...eeta passe una dewal gane ehema kiyanna ba......wikalpe tawa kawde inne wath kiyela danne nathuwa kiyanna ba..balamu..tawa kal tiyenewa :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ දෙකෙන් විතරක් අමිරුයි බන්. හීතපන් මස්කෙලිය. චන්ද ලක්ෂ දෙක හමාරයී. ඔක්කොම unp. අනිත් දිස්ත්‍රික්ක පහක් විතර ගැප් එක.

    මස්කෙලිය කියල දිස්ත්‍රික්කයක් නැ, මම නම් මතක විදිහට ගු ඇන් පී පහුගිය ගම් සබාවෙනුත් දිනා ගත්ත දිස්තීක්කයක් නැද්ද කොහෙද..ගම්සාබාව දිනා ගන්ඩ බැරි උන් දිනයි දැන් ජනාධිපතිවරණ..

    මෙන්න ගම් සබාව ගූ ඇන් පී එක මාස 2ක පක්ශෙකට පැරදුන විදිහ,
    http://www.adaderana.lk/local-authorities-election-2018/

    Last edited:

    Sen-lu

    Well-known member
  • ඡන්දෙ ලං වෙලා කියපල්ල කාටද දෙන්නේ කියල වැඩිපුර එවුන් දෙන එකෙක්ට මමත් දීල නිකං ඉන්නව සිංහල ඡන්ද කඩන්න ඕනි නැති හින්දා. ඔය එකෙක්ගෙවත් ප්‍රතිපත්ති වලින් නම් වැඩක් නෑ. ඕකුන් පත් උනාම ඕවා කෙලින්ම කුණු කුඩේ. ආයෙත් අවුරුදු 5කින් තව එකෙක් දෙන්නෙක් අල්ලගෙන වෙනසක් කරමු කිය කිය ඉමු.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    ඡන්දෙ ලං වෙලා කියපල්ල කාටද දෙන්නේ කියල වැඩිපුර එවුන් දෙන එකෙක්ට මමත් දීල නිකං ඉන්නව සිංහල ඡන්ද කඩන්න ඕනි නැති හින්දා. ඔය එකෙක්ගෙවත් ප්‍රතිපත්ති වලින් නම් වැඩක් නෑ. ඕකුන් පත් උනාම ඕවා කෙලින්ම කුණු කුඩේ. ආයෙත් අවුරුදු 5කින් තව එකෙක් දෙන්නෙක් අල්ලගෙන වෙනසක් කරමු කිය කිය ඉමු.

    :rofl:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    yudde yana kale atha pewim awama wela sudusu kattiyawa e than welata daapu nisa tamai dinne ...eke wiwadeyak na...eeta passe una dewal gane ehema kiyanna ba......wikalpe tawa kawde inne wath kiyela danne nathuwa kiyanna ba..balamu..tawa kal tiyenewa :rofl:
    ow, thawa kal thiyenawane. :yes:
    kohomath gota enawa kiwwata citizenship ain karanna bari wela shiranthi eida danne naa kela welama yanna :lol::lol::lol:

    Wikalpeta thiyenne SF wa danna candidate widiyata.
    eita passe ena parliament election ekadi kiyanna thiyenne eyalawa dinawanna ethakota eka eka amathikam denna thiranaya karala thiyena pudgalayo kawda kiyala. example: Pallewatta mudal &wyawasaya amathikama wage, Nagata samaya ha nithiya wage dila, yudde kale hitiya guwan or nawika hamudapathi wage kenekw set karagena arakshaka amathi widiyata, shawendra silva wage kenekwa arakshaka lekam wage karanawa kiyala eyalawa path karanna kiyala. rata goda danna puluwun niyameta. :love:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඊයේ jvp එකත් ගෝල්ෆේස් පුරවලා තිබුනා නේද ? මේ සැරේ නම් අමුතුම කෙලියක් වෙයි වගේ unp එකත් 2කකට කැඩෙන සීන් එකක් තියෙන්නේ ශ්‍රී ලන්කා එක සජිත් එක්ක එකතු වෙන පාටක් පේනවා පොහොට්ටුවට තමා දැනට වැඩිම චන්ද ගානකට හිමිකම් කියන්නෙ මීට අමතරව විකල්ප සියල්ල එක ගොඩකට ආවොත් නියම කෙලියක් බලා ගන්න පුලුවන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊයේ jvp එකත් ගෝල්ෆේස් පුරවලා තිබුනා නේද ? මේ සැරේ නම් අමුතුම කෙලියක් වෙයි වගේ unp එකත් 2කකට කැඩෙන සීන් එකක් තියෙන්නේ ශ්‍රී ලන්කා එක සජිත් එක්ක එකතු වෙන පාටක් පේනවා පොහොට්ටුවට තමා දැනට වැඩිම චන්ද ගානකට හිමිකම් කියන්නෙ මීට අමතරව විකල්ප සියල්ල එක ගොඩකට ආවොත් නියම කෙලියක් බලා ගන්න පුලුවන්

    ඔය පුරවන ඒවායින් චන්ද ගාන බලන එක විහිළුවක්....
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඊයේ jvp එකත් ගෝල්ෆේස් පුරවලා තිබුනා නේද ? මේ සැරේ නම් අමුතුම කෙලියක් වෙයි වගේ unp එකත් 2කකට කැඩෙන සීන් එකක් තියෙන්නේ ශ්‍රී ලන්කා එක සජිත් එක්ක එකතු වෙන පාටක් පේනවා පොහොට්ටුවට තමා දැනට වැඩිම චන්ද ගානකට හිමිකම් කියන්නෙ මීට අමතරව විකල්ප සියල්ල එක ගොඩකට ආවොත් නියම කෙලියක් බලා ගන්න පුලුවන්

    මම ඊයෙ දැක්ක පොඩි ළමයි පුරවල බස් වල. අතදරුවොත් හිටිය
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඊයේ jvp එකත් ගෝල්ෆේස් පුරවලා තිබුනා නේද ? මේ සැරේ නම් අමුතුම කෙලියක් වෙයි වගේ unp එකත් 2කකට කැඩෙන සීන් එකක් තියෙන්නේ ශ්‍රී ලන්කා එක සජිත් එක්ක එකතු වෙන පාටක් පේනවා පොහොට්ටුවට තමා දැනට වැඩිම චන්ද ගානකට හිමිකම් කියන්නෙ මීට අමතරව විකල්ප සියල්ල එක ගොඩකට ආවොත් නියම කෙලියක් බලා ගන්න පුලුවන්

    මම ඊයෙ දැක්ක පොඩි ළමයි පුරවල බස් වල. අතදරුවොත් හිටිය. ඉන්න බල්ල හරි කමක් නෑ ගෙන්නල සෙනග පෙන්නන්න ඊයෙ ට්‍රයි කලේ