ගෝටා හා නාගානන්ද

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    නාගානන්ද එංගලන්තේ මොකෝ කරේ මිනිහා එහෙ මොන මොන එවුන් එක්ක සම්බන්දද? කියන ඒවා ටිකක් හොයලා බැලුවොත් හොයා ගන්න පුළුවන් අය මේ කිරියේ නැති වෙන්න බැහැ

    දන්නා අය මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්න පුලුවන්ද ?

    Attorney-at-Law and Solicitor (England & Wales)
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ත්‍රිකුණාමලයේ ඉදන් නිවාඩු යන දවසට මම සාමාන්‍යයෙන් සුක්කානම ලග පාන්දර 5 ට විතර
    ඉදගන්නේ පාරේ වාහන වැඩි වීමට කලින් ගෙදර යන්න. කලින් දවසෙ රෑ කොහේ හරි ගහකින් කඩා ගෙන සිලි සිලි උරයක දාලා තියාගත්ත මල් තුන හතර ඩෑෂ් බෝඩ් එක උඩ තියල තෙරුවන් සරනින් ගමන පටන් ගන්නව.

    ගේට්ටුව ගාවට යන කොට නිවාඩු යන්න කොල්ලො පෝලිමේ. හැමදාම මොර දීල අහන විදියට වීදුරුව පහත් කරල "මීගමුව පැත්තට යන කව්ද ඉන්නෙ" පෝලිමේ මැද්දෙන් "සර් මම යනව ගිරිඋල්ලට" ස්තූතී පූර්වකව වාහනයට කොල්ලා වාහනයට ගඩවද්දීම රේඩියෝවෙන් බෙර හඩකි

    ඩුං කුටු ඩුං කුටු
    ඩං ඩං ඩං
    ටාං... ටාං... ටාං... ටාං...
    සන්තුස්සකෝච සුබරෝච.....
    සුමදුර හඩින් සෙත් ප්රිත් සජ්ජායනා වේ.

    සාමාන්‍ය වේගයකින් පැමිණි නිසා පැයක් යාමට මත්තෙන් කන්තලේට ලගාවීමට හැකි විය. හැමදාම පුරුද්දට වගේ ගොඩවෙන කන්තලේ පංසල ලග මාමගෙ පෙට්ටි කඩයෙන් කොල කැද දෙකක් සප්පායම් වී නැවත ගමන අරබන විට හරියටම උදෑසන 6 යි.

    "දවසේ දිව්‍යමය සුබ මූර්තිය හා ලග්න පලාපල" පාන්දරම රේඩියෝව බදු ගන්නා පලාපල කරුවකුගේ හඩයි. චැනලය මාරු කලාට වැඩක් නැත හැම චැනලයකම මේ වෙලාවට එක් එක් වර්ගයේ පලාපල කාරයෝය. පුරුදු පරිදි CD තැටියක් ප්ලේයරයට එබුවේ මේ කන් කරච්චලයෙන් ගැලවීමටය.

    සර්... මෙතුවක් නිහඩව සිටි කොල්ලාගෙ හඩය. "සර් අර program එක ටිකක් තියන්න පුලුවන්ද? මම හැමදාම ඔක අහනව. බෑ කියන්නද බැරිය. මා ඉල්ලා දමාගත් මරාලයකි.

    ටකට ටං ටං
    මේෂ ලග්නය...
    තාත්තා පව්ලේ වැඩිමලා නිසා අත්තම්මා තාත්තාට අමතන්නේ "ලොක්කා" කියාය මේෂ තාත්තගේ ලග්නය බව වරක් අත්තම්මා කී අයුරු මතකය.
    මේෂ ලග්නය...
    මේෂ ලග්නයෙන් උපන් ඔබගේ බුද,ෂනි,සෙනසුරු එක්ව ගමන් ගන්නා අද දින ඔබට එතරම් සුබදායක නොවේ. අබු දරුවන් සමග අඩ දබර ඇතිවිය හැක. නිවසේ සමගිය නැතිවන දිනයකි.
    ජය වර්නය කොල
    ජය අංකය 5

    වෘෂඹ ලග්නය...
    අඹ ගහේ ජම්බුය. මේ මාගේ ලග්නයයි. මූ මොනා කියයිද දන්නෙ නැත... සාවදානව වැඩසටහන අසා සිටින කොල්ලගෙන් තවත් පැනයකි. "සර්ගෙ ලග්නෙ මොකක්ද ?" "ඔය ඊලගට මගෙ එක" මගේ නොසලකිලිමත් පිලිතුරට ඔහුගේ වැඩි සතුටක් නොමැති බව පෙනුනි.

    වෘෂඹ ලග්නය...
    ලග්නාදිපති සිකුරු සිව්වැන්නේ ගමන්ගන්නා අද දින ඔබ ඉතා කල්පනාකරී විය යුතු දිනයකි. හර්ද ආස්‍රිත රෝග ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇත. දුර බැහැර ගමන් යාම අතයවෂය කරුනකට පමනක් සීමා කරගත යුතු අතර, රිය දාවනයෙන් වැලකී සිටීම යෝග්‍යය.
    ජය වර්නය සුදු
    ජය අංකය 7

    මිතුන, කුම්බ, කටක..... පලාපල විකාෂණය වේ
    කොල්ලාගෙ හාවක් හූවක් නැත. ජය වර්නය සුදු වූවාට මා ද සිටින්නේ තනි කලු කමිසයකි ඒ අතර දබුල්ල නගර සීමාවට ඇතුල් වේ.
    සර්... නැවතත් කොල්ලාගෙ හඩය.
    "සර් අපේ නෑදෑ ගෙදරක් තියනව කලින් ආපු එකේ එහෙටත් ගිහින් එන්න බැලුවෙ. මාව දබුල්ල හන්දියෙන් දාන්න"
    කොල්ලා කීවේ අතේ පැලවෙන බොරුවකි. පලාපල ඇසීමෙන් පසු ඔහුට ඇත්තේ මා සමග ගිරිඋල්ලට යාමට බියකි. ඔහුගේ බොරුවට රැවටුනා සේ සිටීම මා ඔහුට දක්වන සහයෝගයකි. දබුල්ල නගර මදයයේ වාහනය නැවැත්තුවෙමි.
    Thank you sir. මම යන්නම් වාහනයෙන් බැසි ඔහු ගියාද? අතුරුදන් වූවාදැයි නොදනිමි. ඔහු එතරම් වේගයෙන් ඉවත්ව ගොසිනි. නැත්නම් මට නොපෙනෙන්නට පිටිපස තිබූ ත්‍රිකුනාමලය, කොලඹ බසයට ගොඩවී ඇත. ඔහු ගැන තවත් විමසා ඨලක් නැත.

    අවසානයෙ 10 පමන වනවිට නිරුපද්‍රිතව නිවසට සේන්දු විය. තාත්තාගේද වෙනසක් නැත. පලාපල කරුවන් සහ රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා සෑම උදෑසනකම මේ කරන්නේ මිනිසුන්ගේ මනස විකෘති කිරීමක් නොවේද? වැදගත් වැඩ කල් දැමේමක් නොවෙද?

    මෙය ඉතා සරල උදාහරණයක් මගින් පෙන්විය හැක
    කිසි දිනක පාට දැක නැති දෑස් අන්ද ඉන්දික තොටවත්තගෙන් ජය වර්නය අසා රැකියාවට යාමට තරම් අප අන්දවී ඇත...

    අප සිස්ටම් එක වෙනස් කිරීමට යන්නෙ මෙවැනි පිරිසක් සමගය. මෙවැනි පිරිසක් සමග එය කරන්න අමාරු වැඩක් නොව, කරන්න බැරි වැඩකි...

    from FB
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ගෝටා කියන්නේ මේ වගේ ප්‍රයෝගික මනුස්සයෙක්

    "ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම් විදියට ඉන්නකොට කොයි වෙලේවත් කීවේ නෑ හෙට යුද්දේ දිනලා දෙන්න හෙට අතන අල්ලලා දෙන්න හෙට කිලිනොච්චි අරන් දෙන්න කියලා.. හැම වෙලේම කීවේ සොල්දාදුවගේ මානසිකත්වය හොද විදියට තියාන ඉස්සරහට යන්න කියලා.. එයාට ඕනේ උනේ සොල්දාදුවගේ මානසිකත්වය උපරිමයෙන් තියාගන්න එක.. එක කාලෙක වහිනවා හොදටම.. ගහගෙන යනවා.. සොල්දාදුවෝ තෙමෙනවා.. අපිත් තෙමෙනවා.. ක්‍රියාන්විතයේ අපි යනවා.. වැස්ස පැව්වාම ඇගේ තියෙන බොඩි හීට් එකට යුනිෆෝම් එක වේලෙනකන් අපි යනවා..

    ඕක මම කීවම ආරක්ෂක ලේඛම්ට මට තේරුනා හුස්ම ගත්තු විදියට පපුව කඩාන වැටුනා එතුමගේ.. මට කීවා හරි බලන්නම් මේකට කරන්න පුළුවන් මොනාද කියලා.. පැය 48ක් ඇතුලත මට එව්වා කන්ටේනර්ස්.. කන්ටේනර් එකට හීටර්ස් හයි කරලා ඇදුම් වේලෙන මෙතඩ් එකක් හදලා..

    මේ රටේ ආරක්ෂක ලේඛම්.. සොල්දාදුවෝ වෙනුවෙන් මනස පාවිච්චි කරලා වැඩ කරේ එහෙම.. මම හෙට කීවොත් කොල්ලන්ට අපි හෙට මීටර් 100ක් යන්න කියලා.. කොල්ලෝ මීටර් 200ක් යනවා.. !!

    - මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා -
    "

    ඒ වගේම ඔහු තුල කැමැත්තක් තිබ්බෙත් නැහැ ක්‍රියාකාරී දේශපාලනයට. මොකද ඔහු දැනගෙන හිටියා ක්‍රියාකාරී දේශපාලනයේදී හරි තීන්දුවට චන්ද පොට්ටනිය බලපෑම් කරන්න පුළුවන් කියලා.

    උදා: කොම්පන්න විදියේ ගෙවල් කඩද්දි රවී කිව්වේ ගෝටාට චන්ද ගන්න නැති නිසා එයාට ඒවා කරන්න පුළුවන් උනාට අපිට අපේ චන්දදායකයෝ ගැන බලන්න වෙනවා කියලා. ඔය කතාව ගොඩක් දේශපාලකයෝ කියනවා ඔබට ඇහිලා ඇති ඒ ඇත්තටම ඒ පැත්තේ මහජනයා ගැන හිතනවාට වඩා තමන්ගේ ඉදිරි දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙනුයි. ඉතින් බොහෝ වෙලාවට රටක් වශයෙන් වැදගත් දේ පවා මේ නිසා නතර වෙන්න පුළුවන්.

    ඉහල කොත්මලේ, නොරෝච්චරෝලේ එහෙම නැවතිලා තිබ්බ ප්‍රොජෙක්ට්

    විල්පත්තුව දැනටත් නතර වෙලා තියෙන එහෙම එකක්

    එක සාකච්චාවක ගොටම කියනවා දේශපාලකයන් මොන තරම් කෑ ගැහුවත් රට වෙනුවෙන් හරි තීන්දු ගන්න මම මැලි වෙන්නේ නැහැ කියලා.

    සරත් පොන්සේකා මහින්දට නිර්දේශ කරන්නේ ඔහු. SF ව චන්ද්‍රිකා පැත්තකින් තියලා තිබ්බේ SF ගැන කිසිවෙක් රෙකමදාරු නොකරනකොට ගෝටා තමා ඒ වගකීම ගත්තේ අනික යුද්දේ ගෝටා නැතුව මහින්ද කරන්නෙත් නැහැ ඔය පාටලී, රතන හිමි, jvp කිව්වට අපි තමා මහින්ද යුද්දේ කරන තැනට ගෙනාවේ කියලා මහින්ද කන් දුන්නේ ගෝටට, ඔහුට තමා වැඩිම උවමනාව තිබ්බේ යුද්දේ ඉවර කරන්න මොකද general කොබ්බෑකඩුව හා විජයවිමලවීර කියන උදාර සෙන්පතියන්ගේ අභාෂය ගෝටා හා SF දෙන්නටම තිබ්බා වගේම general කොබ්බෑකඩුව හා විජයවිමලවීර දෙන්නම දැනගෙන හිටියා කොටි යුද්දයකින් පැරදිය හැකි බව හරියට යුද්ද කරොත් ඉතින් ඒක මේ දෙන්නත් දැනගෙන ඉන්න ඇති.

    නමුත් අවාසනාවට සුපුරුදු පරිදි unp ආණ්ඩුව රටේ ආරක්ෂාව වෙනුවෙන් අඩු ලන්සුවක් තමා එදත් තිබ්බේ තව ප්‍රේමදාස මහත්තයා බය උනා කොබ්බෑකඩුවගේ ජනප්‍රියතාවට යුද්දය හරියට නොයන වග තේරුණා ගෝටා රට හැර යනවා මේවා ඒ විදියට නොවුනා නම් අද ප්‍රේමදාස මහත්තයා තමයි යුද්දේ දිනපු නායකයා එනම් මහින්දගේ තැන ගන්නේ නමුත් ඔහුගේ හිත හෝ ඔහුට උපදෙස් දෙන්නෙක් ඔහුව නොමග යැව්වා යුද්දය ජය ගත නොහැකි බවට.

    ඉතින් ඔබට තේරෙන්න ඕනේ පුද්ගලයා නොවේ සිස්ටම් එක හරියට තිබ්බා නම් 1990 ගණන් වලයි යුද්දේ ඉවර වෙන්නේ අනික උපදෙස් දෙන්නෝ කොයි තරම් වැදගත්ද කියලා.

    ගෝටා, SF, pb ජයසුන්දර, ලලිත් අමරතුංග, ච්රිස් නෝනිස්, කුමරා තමනායගම්, නාලක ගොඩහේවා, නිවාඩ් කබ්රාල්, දම්මික, කොහොන, දයාන්, මොහාන් සමරනායක, බැසිල්, බන්දුල, පාටලී, ගම්මන්පිල තව ඇති මතක නැහැ මේ අයගේ උපදෙස් හා මහින්දගේ පවුර්ශය තමා රට යුද්දෙන් ගැලඋනෙත් යම් ආර්ථික දියුණුවක් ලැබුවේත්.

    හොදට මතක තියා ගන්න ප්‍රේමදාස මැරුණෙත් unp ඒකට කෙලඋනෙත්, මහින්ද අද දක්වා වැජබෙන්නෙත් මාස 2ක් වයස පක්ෂේ ලංකාවම දිනන්නෙත් ප්‍රේමදාසට වඩා මහින්ද පොඩ්ඩක් හොදට සිස්ටම් එක පාවිච්චි කරපු නිසයි.

    ඒ ඒතරම් හොද සිස්ටම් එකකුත් නෙවෙයි වෙලත් අනික සිස්ටම් එක පුද්ගලයා අනුව වෙනස් කරන්න පුළුවන් එකක් වෙලත් සාපේක්ෂව රට යම්තාක් දුරකට නැගිට්ටා.

    කොහොමද පුද්ගලයා අනුව වෙනස් නොවන හරි සිස්ටම් එකක් ආවොත් රට නැගිටින එක අහන්නත් දෙයක්ද ?

    ඔය ටිකිරි මොළ වලින් හිතලා බලපල්ලකෝ ඈ.....

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    mona hada thala dala kuwath.. moka sudu hunu gawath wedak ne gota janadhipathi kamak denna sudusu ne.. ekata hethu hoyanna rata wate tiyana ewa hoyanna oneda ban.. ea minihata tiyana nadu tika athida... nadu walin oppu wela natte ea miniha sudana hindada.. eka hetuwa ranil and maithree goyyala denna haule keda boana nisa... ubala oya tika terum ganna ochara amaru nam aniwa ubath niyama wahalek. sadacharayak tiyanwada mehema ekekta chande illana.. anith rawatal minissu tamange section eke waraddak unath illa as wena eke.. me rate un ekathu wela waradi kara minisunge waradi amataka karala ea miniha kelinma janathipathi kamath denna hadanwa... ai me rate minissu natiwada ratata adare karana.. ehema minihek ena kana poddak iwasala idapan.. habei ennath kalin ea minihawa wattuwoth nam itng me kapeta me rate nayakathwataya hoda minihek idiripath wena ekak ne eka nam budu sure... :yes:
     
    මේක තමා රටේ වෙලා තියෙන්නේ එක්කෝ බාගෙට කියවන්නේ එක්කෝ බාගෙට තේරුම් අරන් තියෙන්නේ

    ම්හ්හ්..... මේක තමා මේ රටේ තත්වේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේක තමා රටේ වෙලා තියෙන්නේ එක්කෝ බාගෙට කියවන්නේ එක්කෝ බාගෙට තේරුම් අරන් තියෙන්නේ

    ම්හ්හ්..... මේක තමා මේ රටේ තත්වේ

    mula idala agata kiyewwa aye itng oka pahadili karaganna amarunam itng ...:rofl:
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    මම නම් තාම හිතල නෑ කාටද දෙන්නේ කියල....මේ පාර UNP නම් දෙන්නේ නෑ කොහොමත්...

    බඩගින්නෙන් ඉන්න මනුස්සයට ලස්සන පෙන්නේ බඩගින්න නිව්වට පස්සේ...නාගනන්දගේ දේවල් ගමට යන්නේ නැත්තේ එකයි...ඉතින් කරන්න පුළුවන් උනත් ප්‍රයෝගික බවේ ප්‍රශ්න තියනවා....

    මට තියන ප්‍රශ්නේ දිනන්න අමාරූ දෙකට චන්දෙ දීල වැඩක් වෙයිද කියන එක ....
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම නම් තාම හිතල නෑ කාටද දෙන්නේ කියල....මේ පාර UNP නම් දෙන්නේ නෑ කොහොමත්...

    බඩගින්නෙන් ඉන්න මනුස්සයට ලස්සන පෙන්නේ බඩගින්න නිව්වට පස්සේ...නාගනන්දගේ දේවල් ගමට යන්නේ නැත්තේ එකයි...ඉතින් කරන්න පුළුවන් උනත් ප්‍රයෝගික බවේ ප්‍රශ්න තියනවා....

    මට තියන ප්‍රශ්නේ දිනන්න අමාරූ දෙකට චන්දෙ දීල වැඩක් වෙයිද කියන එක ....

    දෙවැනි මනාපය දෙන්න දිනන කෙනෙක්ට(UNP දෙන්නෙ නැත්නම් ඒ ගෝටා තමයි), ඒත් ඒකෙන් නැවතත් ඉතිහාසයේ හිටපු අසාර්ථකම ආන්ඩුව නැවත බලයට පත්වීමේ risk එකක් තියෙනවා.

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    දෙවැනි මනාපය දෙන්න දිනන කෙනෙක්ට(UNP දෙන්නෙ නැත්නම් ඒ ගෝටා තමයි), ඒත් ඒකෙන් නැවතත් ඉතිහාසයේ හිටපු අසාර්ථකම ආන්ඩුව නැවත බලයට පත්වීමේ risk එකක් තියෙනවා.

    මේක පාර්ලිමේන්තු මැතිවරණෙ නෙමෙයිනේ ...නාගගේ වැඩ පිළිවෙල හොඳ උනත් , දැනට බර ගෝට පැත්තට...මුලික හේතුව සිංහල චන්ද බෙදෙනවට තියන අකමැත්ත....
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    24.03 ඉදලා බලන්න ඔය ව්‍යවස්ථා ගැටලුව ගැන නියමෙට පැහැදිලි කරනවා

    19 සංශෝදනයේ හංගලා ගහපු එක

    ජනාධිපතිවරණයට jvp එකෙන් අපේක්ෂකයකු දැමීම කොයි තරම් කුහක කමක්ද යන වග

    මෙන්න මේවා නියමෙට පැහැදිලි කරනවා

    Last edited:

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    24.03 ඉදලා බලන්න ඔය ව්‍යවස්ථා ගැටලුව ගැන නියමෙට පැහැදිලි කරනවා

    19 සංශෝදනයේ හංගලා ගහපු එක

    ජනාධිපතිවරණයට jvp එකෙන් අපේක්ෂකයකු දැමීම කොයි තරම් කුහක කමක්ද යන වග

    මෙන්න මේවා නියමෙට පැහැදිලි කරනවා

    Naga might be good. But this time do not break Sinhala Votes. If we break our votes, again UNP and Muslims will run this country. DO not miss this opportunity. It will be a SIN for the Sinhala nation.
     
    • Like
    Reactions: Ultron

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ දේ නෙවේද සිංගප්පුරුව හැදුව දේ ඒකම නේද මේ නාගා කියන්නේ

    https://www.facebook.com/dilshan.sandaruwan.1420/videos/1803786556434222/

    එ රටවල් හැදිලා තියෙන්නෙ මිනිස්සු 100 ක් ගත්තොත් 80 ක් එක මතෙකට එක වගෙ මෙහෙය වන්න පුලුවන් iq එක වැඩි ආකාල්ප වලින් නවින වෙන්න පුලුවන් ජානතාවක් එ රටවල ඉන්න නිසා

    ලන්කාවෙ එහෙම ජානතාවක් ඉන්නවද ගල් ලැල්ල අයින් කරලා පොත් පාවිච්චි කරන්න ගත්තහාම විරුද්ද උන මිනිස්සු ඉන්න රටක් ලන්කාව, නිකන් හිතන්න රජයෙ වියදම් වැඩි රජයෙ සෙවකයො නිසා උන්ගෙන් ආදායමකුත් නැ කියලා කිවුවොත් කියන උන්ට චන්දෙ දෙයිද නැනෙ

    පාලකයා මොන තරම් බුද්දිමතෙක් උනත් වැඩක් නැ පාලනය කරන්න වෙන්නෙ අමු මොඩයො ගොඩක් නම්
    ඉට වැඩිය හොදයි නෙද බලෙ අරන් තමන් වැජබෙන එක

    අනික තමයි කාර්මික යුග ඉවර වෙලා ඩිජිටල් යුගෙත් ගෙවෙනවා හැදෙන රටවල් හැදිලා දැන් එ රටවල් විනාශ වෙන විදියටත් පාර හැදිලා, එත් ලන්කාවෙ ම්නිස්සු තාම 1950 ගනන් වල කැනඩාවෙන් ගෙනාපු කොච්චි වල වැඩට යනවා කියලා රජයෙ සෙවකයො ටික කුරුටු ගාන්න යනවා ප්‍රයිවට් සෙට් එක රටින් එන එවා විකුනන්න ඉන්ග්‍රිසි එක්ක වැඩට කියලා මිරිකි මිරිකි උදෙන්ම ගාටනවා

    ඉන්ග්‍රිසි වලින් රටවල් දියුනු උනයි කියලා හිතන සෙට් එකක් ඉන්න රටක් හැබැයි විකුනන්නෙ රටින් එන එවා

    එහෙවු මිනිස්සු ඉන්න රටක් කාවදා හැදෙන්නද
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759

    happata bola...:rofl::rofl::rofl:
     
    උබලට මොනවා හරි දැම්මොත් ඒකේ කෑල්ලක් කොහෙන් හරි අල්ලාගෙන කියවනවා මිසක් හරය තේරුම් ගන්නෙම නැහැ

    හිටපන් පැහැදිලි කරන්න

    1948 ඉපදුන කිෂෝර් මබුබානි ලී ක්වාන් යු සරසවියේ ඩින් කෙනෙක් දැන්

    ඔහු සියසින් දැක්කා මැලේසියාවෙන් නිදහස් වෙද්දී ඝානාව වගේ දිලිදු රටක් අද තියෙන රට දක්වා දියුණු උනේ කොහොමද කියලා

    ඔහු හැදී වැඩුනේත් හොරු මංකොල්ල කාරයෝ පිරිච්ච රටක කොටින්ම ඔහු ඉස්කෝලේ යනකොට ඔහු මන්දපෝෂණයෙන් පෙළුන කෙනෙක්

    දුප්පත් සිංගප්පුරුවේ මැරයෝ රණ්ඩු කරගන්නා නියමාකාරයෙන් 3 වැනි ලෝකේ රටක දුප්පත් පවුලක ඉපදුන ඔහු ඒ රට පළමු ලෝකෙට ගිය හැටි ගැන මේ කතාව අපට කියනවා

    ඔහුගේ සරසවියට ආපු හැම සිසුවෙකුටම ඔහු සිගපුරුවේ දියුණු වීමේ රහස නොමිලේ කියලා දෙනවා කියලා දීලා කියනවා ඔයාලත් ඔයාලගේ රටවල් වල මේ දේ කරොත් ඔබගේ රටත් දියුණු වේවි කියලා

    සුත්‍රය MPH

    m = meritocracy කුසලතාවයට මුල් තැන දීම

    ඒ කියන්නේ රට දුවන්න කුසලතාවයෙන් පිරි මිනිසුන්ව තෝරා ගැනීමයි

    මේ දේ නොකරන නිසා තමයි ගොඩක් 3 වන ලෝකේ රටවල් ඇද වැටෙන්නේ හරි පුද්ගලයන් වෙනුවට පවුලේ නුසුදුසු පුද්ගලයින් යහළුවන් දා ගැනීමෙන් ඔවුන් රටවල් පහලට ඇද දානවා නමුත් යම් තනතුරකට ලි ක්වාන් යු ගේ පුතා සුදුසු නම් ඔහු එයට දැමිය යුතුයි පවුල් පසුබිම නිසා නොවැ දක්ෂතාව නිසා.

    p = pragmatism ප්‍රතිපත්තිය, අදහස, ප්‍රයෝගිකත්වය

    මේකේ හොදම තේරුම දුන්නේ චීන ජනපති ඩේන් ෂියා ඕ පෙන් "බලලා කළු උනත් සුදු උනත් කමක් නැහැ ඌ මියෝ අල්ලනවනම් ඌ හොද පුසෙක්"

    ඉතින් ඔබේ මතවාදය මොක උනත් එක වැඩ කරනවානම් සිංගප්පුරුව ඒක පාවිචිචි කරනවා, ඉතින් අපි ධනවාදී මෙන්ම සමාජවාදී යන ප්‍රතිපත්ති 2කම මිශ්‍රව භාවිතා කරා.

    h = honest අවංකකම (ලගා කරගන්න අමාරුම එක)

    දුෂණය තමා 3 වන ලෝකේ රටවල් වල තියෙන ලොකුම ගැටලුව ඉතින් ලි ක්වාන් යු අගමැති උනාම කිව්වා "දඩුවම් කරන්න පොඩි අයට නෙවේ මහ අයට"

    වරෙක එක් නියෝජ්‍ය ඇමති කෙනෙක් යහළු ව්‍යාපාරිකයෙක් එක්ක නිවාඩුවට රට ගියා ගුවන් තොටුපළෙන් බහිද්දිම අරගෙන හිරේ දැම්මා, නියෝජ්‍ය ඇමති ඇහුවා ඇයි මන් හිරේ දාන්නේ කියලා පිළිතුර උනේ "ඔබේ සියලු වියදම් දැරුවේ ව්‍යාපාරිකයා ඒක දුෂණයක් ඒක නිසා ඔබ හිරේ යනවා කියලා"

    ඉතින් අනිත් අය හිතන්න ගත්තා නියෝජ්‍ය ඇමැතිත් හිරේ ගියා නම් මටත් යන්න වෙන්න පුළුවන් ඒක නිසා මමත් දුෂණයෙන් වැළකෙන්න ඕනේ කියලා.

    ඉතින් මේ

    කුසලතාවයට තැන දීම
    ප්‍රයෝගිකත්වයට තැන දීම
    සහ අවංක බව යන එකතුව තමයි

    සිංගප්පුරුවේ රහස

    දැන් ඔබට තේරෙනවා ඇති ලංකාව සිංගප්පුරුවට වඩා වෙනස් රටක් නොවන බවත් ලංකාවේ පවා ඉහත දේවල් අනුගමනය කරොත් දියුණු කල හැකි බව

    Last edited:
    • Like
    Reactions: dwpsg

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Naga might be good. But this time do not break Sinhala Votes. If we break our votes, again UNP and Muslims will run this country. DO not miss this opportunity. It will be a SIN for the Sinhala nation.

    this is not a general election.
    winning presidential election won't change anything. because next president powerless than the current one.
     
    එක ඇත්ත. හැබැයි දැනට පවතින දේශපාලන ප්‍රවහයකින් එන අයගෙන් මේක බලාපොරොත්තු වෙන්න බැ.
    මොකද දුෂණය කියන එක එයාලගේ ලේ වලටම ගිහින් තියෙන්නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Naga might be good. But this time do not break Sinhala Votes. If we break our votes, again UNP and Muslims will run this country. DO not miss this opportunity. It will be a SIN for the Sinhala nation.

    so you are asking give vote to gota for rescue the country? :rofl::rofl::rofl::rofl::rofl: nariyata kukullu tika baradunna wage tiyeweiii :rofl::rolleyes: dont be that much fool man..