මට නම කියන්න තියෙන්නේ අපේ උන් අන්තිම පාරට අතිසාරේ හැදෙන්නම හොද හොටලේකින් කාල පාචනය හැදිල මැරිල යනවා . බලහන් 2023 වගේ වෙනකොට රටේ තත්වේ. ඝෝඨා එනවා කියන්නේ අගමැති මහින්ද සහ නඩය , සජිත් එනවා කියන්නේ රනිල් අගමැති සහ නඩය . ඉතින් අහවල් වෙනසක් ද. සිහිති කොන්ක්‍රිට් සහ තාර සංවර්ධනය ඇරෙන්න ලංකාවේ අධ්‍යාපනය, නවෝත්පාදන, කෘශිකර්මය දියුණු වෙයිද ? රටේ දුශණය , වාර්ගික අර්බුද වලට විසදුම් දෙයිද පිස්සුද . මම නම් කියන්නේ ලංකාවේ අවසානය දැනට ට්‍රිලියන් 11.3 ණයයි 2025 වෙනකොට අදුම අලුත් සැට් එක ඕක ට්‍රිලියන් 15 පන්නල ග්‍රිසිය වගේ ඇතුලෙන් වට්ටන්නව ලෙසටම
යටිතල පහසුකම් හදන්නෙ නැතුව කොහොමද බන් රටක නව්‍යතා සම්පාදනය කරන්නේ ? හදන දේ පොළක දාල විකුණන්න හරි පොළට ගෙනියන්න හරියට පාරවල් නැත්තම් මොකද කරන්නේ. මුලින්ම ගොඩනැගිල්ල හදලයි බිස්නස් එක පටන් ගන්න ඕන. සල්ලි නැත්තම් ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න ඕන. පස්සෙ බිස්නස් එක දියුණු කරල ගත්තු ණය පියවන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි රටකුත් සංවර්ධනය කරන්න පුළුවන්. නැත්තම හැමෝටම කුකුල් කූඩු වගේ ගෙවල් බෙදල සංවර්ධනය කරන්න පුළුවන්ද. පාරට බැහැල චේගු වේරො වෙලා රටක් සංවර්ධනය කරන්න පුළුවන්ද. මිනිස්සුන්ගෙ ආකල්ප සංවර්ධනය කරන්න ඕන මුලින්ම. මිනිස්සුන්ට පොසිටිව් තින්කින් කියන්නෙ මොකක්ද කියල කියල දෙන්න ඕන මුලින්ම.



තෑන්ක්ස්. උබ ඉතින් මොනා හරි කිව්වොත් අන්තිමට ගොන් කතාවක් කියල තමයි ඉවර කරන්නෙ. උබේ මොළේ තරමත් අපිව වටහ ගන්න පුළුවන්. 
