ගෝටා හා නාගානන්ද

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    man nam hitnawa JVP ekath vikalpayat set wei kiyala.. vikalpa ekai tiyenne one.. un rata gana hitnawanam eka vikalpayak wela ewi.... balamu
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113


    30 wenida candidatewa kiyanawai kiyanne :rolleyes: jvp eka set wen na..un ranilage contract ekak man hithanne me sareth karanne :P


    මුළු වීඩියෝ එකම මම බැලුවා

    ප්‍රදාන පක්ෂ 2න්ම මාද්යවේදියෝ ඇහුවේ ජනාධිපතිවරනෙට ඉන්න අපේක්ෂකයෝ ගැනයි වෙන වෙන විකාර ප්‍රශ්නයි

    විකල්පයෙන් විතරයි ඇහුවේ මොකද්ද වැඩ පිළිවෙල කියලා එකත් වෙන දෙයක් නොවෙන බවට තර්ක කරා

    හොදම දේ ප්‍රදාන පක්ෂ 2ත් විකල්පෙන් ප්‍රශ්න කරපු එක වට කරලා ගැහිල්ලක් ඒක නම්
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    GsbElEs.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa


    30 wenida candidatewa kiyanawai kiyanne :rolleyes: jvp eka set wen na..un ranilage contract ekak man hithanne me sareth karanne :P

    අඩෝ මේක පට්ට බන්.. නියම පොයින්‍ට් එකට හැමෝම කතා කරනවා.. මේ වගේ සංවාද තමා මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ රට මී හරක් ටිකක්ගෙන්නල මරාගන්න්න දෙන්නෙ නැතුව :frown:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    හෙනයා;24719942 said:
    අඩෝ මේක පට්ට බන්.. නියම පොයින්‍ට් එකට හැමෝම කතා කරනවා.. මේ වගේ සංවාද තමා මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ රට මී හරක් ටිකක්ගෙන්නල මරාගන්න්න දෙන්නෙ නැතුව :frown:

    lankawe presidential candidates lata ohoma awilla katha keranna taran danumak na.......ok tamai aththe..:sorry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,726
    113
    Mother Earth
    ඊයෙ සිරස ටීවී එකේ තිබ්බ program එකක සරත් ෆොන්සේකා කියනවා මේ පාර නයි නටවන මිනිස්සුත් ජනාධිපති අපේක්ෂක විදිහට ඉල්ලනවලු. ඌ ඒක නාගානන්දට කිව්වෙ. සජිත් ප්‍රේමදාසට කියනවා ෆවුල් ස්ටාර්ට් එකක් අරන්ලු. තුවක්කුව පත්තු කරල සංඥාව දෙන්න කලින් රේස් එක දුවල ඉවරලු. ඌ මාර කතා කියන්නෙ. කවුරුවත් ඌට මොකුත් කියන්නෙ නෑ. කට නිකන් පුක වගේ නිසා. :rofl:
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වෙන නුලක ගියපු රිප්ලයි එකකට දුන්න උත්තරයක් මේකටත් වැදගත් වෙයි


    බයියන්ගෙන් රෙප් කපාගැනීමට නියමිතයි :P

    ඇත්තටම සහෝ මගේ රේප් කපලා නැහැ කවුරුවත් මොකද මන් හිතන්නේ බය්යෝ හරි ටෝය්යෝ හරි ඔය කාගේත් හිත් වල මේ දේවල් වැරදි මේ දේවල් රටේ වෙනස් වෙන්න ඕනේ කියල තියෙනවා නමුත් ඔවුන්ට තමන් කාලයක් දරපු මතෙන් එලියට එන්න අමාරුයි අනික ඔය පක්ෂ වලින් එහෙම එලියට ලේසියෙන් යන්න දෙන්නේ නැහැ වෙන මොකක් හරි කාරනාවක් පෙන්නලා එක්කෝ අනිත් පැත්තේ අඩුපාඩුවක් පෙන්නලා තමන්ගේ පැත්තේ තියා ගන්න තමා බලන්නේ.

    හොදම දේ අපිට එහෙම කියලා උන් පැත්ත මාරු කරපුවහම කියන දේවල් ඒ වගේ එවුන් තමන්ගේ චන්ද කොට්ටාශයේ ඇවිදලා ඔය මොනවා මොනවා හරි දීලා එක්කෝ දෙන්නම් කියලා ඌ වටේ ආයේ රැලක් වගේ මිනිස්සුන්ව තියා ගන්නවා.

    අනෙක් ඔය දෙපැත්ත බදාගෙන ඉන්න ගොඩ දෙනෙක් කියන්නේ හිතන දෙයක් තමා මොනවා හරි දෙයක් රටේ කලාම අපේ ආණ්ඩුවෙන් මේක කරා කියලා කියන එක නමුත් ඇත්තටම ඒ මේ රටේ සියලු දෙනාගේ සල්ලි වලින් තමා එක කරලා තියෙන්නේ කියලා මිනිස්සු තේරුම් ගත්ත දවසට ඔය පක්ෂ මුල් දෙදරන්න ගනියි.

    ඇත්තටම අපිට ආණ්ඩුවක් ඕනේ පාලන තන්ත්‍රය පවත්වාගෙන යන්නයි රට යන දිශානතිය තීරණය කර එයට නායකත්වය දෙන්නයි.

    ඉතුරු හැමදේම හොදින් සැලසුම් කරපු ව්‍යවස්තවකුයි මනා නීති පද්දතියකුයි විසින් කරලා දෙවි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,311
    49,665
    113
    සේදවත්ත
    මට නම කියන්න තියෙන්නේ අපේ උන් අන්තිම පාරට අතිසාරේ හැදෙන්නම හොද හොටලේකින් කාල පාචනය හැදිල මැරිල යනවා . බලහන් 2023 වගේ වෙනකොට රටේ තත්වේ. ඝෝඨා එනවා කියන්නේ අගමැති මහින්ද සහ නඩය , සජිත් එනවා කියන්නේ රනිල් අගමැති සහ නඩය . ඉතින් අහවල් වෙනසක් ද. සිහිති කොන්ක්‍රිට් සහ තාර සංවර්ධනය ඇරෙන්න ලංකාවේ අධ්‍යාපනය, නවෝත්පාදන, කෘශිකර්මය දියුණු වෙයිද ? රටේ දුශණය , වාර්ගික අර්බුද වලට විසදුම් දෙයිද පිස්සුද . මම නම් කියන්නේ ලංකාවේ අවසානය දැනට ට්‍රිලියන් 11.3 ණයයි 2025 වෙනකොට අදුම අලුත් සැට් එක ඕක ට්‍රිලියන් 15 පන්නල ග්‍රිසිය වගේ ඇතුලෙන් වට්ටන්නව ලෙසටම
     
    • Like
    Reactions: Candid-B