ගෝටා හා නාගානන්ද

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නාගානන්ද කියන්නේ ගෝටගේ චන්ද කඩන්න මවපු චරිතයක් මිසක් වෙන දෙයක් නෙවෙයි.
    ඔය මොකා ජනාධිපති උනත් පාර්ලිමේන්තු බලය නැතව එකෙක්ටවත් මොකුත් කරන්න බැ.පහුගියකාලේ වෙච්ච දේවල් හරියට හිතුවනම් තේරෙයි


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ape gonnu therum ganne na...nikanhari aith mun set 1ka baleta awith ainth jaathingen gutikanakota bomba kanokota redi ussagena kagahanna witharai wenne.naga kiyanne sinhalayata kelawena point 1k..
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    නාගා දිනුවොත් මම scurvy වගේ හෙලුවන් ඉදන් වීඩියෝ එකක් දානවා 😂😂😂

    මේ යකාගේ පස්සේ යන උනුත් ඉන්නවානේ:rofl::rofl::rofl:

    :rofl::rofl:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    72126180-2444032222519645-8662401122759081984-n.png