2020 සිහින ජනපති අපේක්ෂක ඇමරිකානු ජාතික ගෝටාභය රාජපක්ෂ මහතා විසින් 2007 වසරේදී ශ්‍රී ලංකා භුමිය ඇමරිකානු හමුදා කටයුතු සඳහා (transfer and exchange logistics supplies, support, and re-fuelling services during peacekeeping missions, humanitarian operations and joint exercises) නිත්‍යානුකුලව පවරා දුන් Acquisition and Cross-Servicing Agreement (ACSA) ගිවිසුම අත්සන් කල බව ඔබ දන්නවාද? 

ඇමරිකන් ගැති රනිල් වික්කම සිංහ විසින් වසර දහයකදී අවසන් උණු එම ගිවිසුම නැවත අලුත් කල බව ඔබ දන්නවාද?

ඇමරිකන් ගැති රනිල් වික්කම සිංහ විසින් වසර දහයකදී අවසන් උණු එම ගිවිසුම නැවත අලුත් කල බව ඔබ දන්නවාද?