ගෝටා_ඇමරිකන්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    2020 සිහින ජනපති අපේක්ෂක ඇමරිකානු ජාතික ගෝටාභය රාජපක්ෂ මහතා විසින් 2007 වසරේදී ශ්‍රී ලංකා භුමිය ඇමරිකානු හමුදා කටයුතු සඳහා (transfer and exchange logistics supplies, support, and re-fuelling services during peacekeeping missions, humanitarian operations and joint exercises) නිත්‍යානුකුලව පවරා දුන් Acquisition and Cross-Servicing Agreement (ACSA) ගිවිසුම අත්සන් කල බව ඔබ දන්නවාද? :P:P:P

    ඇමරිකන් ගැති රනිල් වික්කම සිංහ විසින් වසර දහයකදී අවසන් උණු එම ගිවිසුම නැවත අලුත් කල බව ඔබ දන්නවාද?:P:P

    gota-blake-colombo-telegraph5.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    reputation_neg.gif
    ගෝටා_ඇමරිකන් 01-27-2019 07:01 PM Ow ow awajathaka rathu anka jeppa thoge ammath kiwwa.dan ekith ekka jinka paara daana gaman inne.thoge hati balapanko.gom bettakata hena gahala wage.tho wage jathiya paawa dena wal harakek yako.thota hena gahalath madi.kaalakanniya.raniyage lowapan.

    ගෝටාට මල පැනල..:lol::lol::lol:
     
    • Like
    Reactions: upulpdn

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    ඉතින් මොකද පොන්නයො ඒකේ ඇති වැරැද්ද? ඇමරිකන් මිලිටරියට අපේ මහ පොලවෙන් වතුර ඩිංගක් දෙන්න ලැබෙන එකත් වාසනාවක්. ලංකාවේ ඉන්න කැඳයෝ වගේ නෙවේ ඇමරිකන් ආමි කාරයෝ. උන් සුදුයි හෙන සයිස්. කොයි වෙලෙත් පට්ට ගැම්මෙන් පපුව ඉස්සරහට දාන් රයිපල් ගන් එකේ කොකාට ඇඟිල්ල තියාගත්තු ගමන්මයි ඉන්නෙ. කොයි වෙලෙත් යුද්දෙට සූදානමින් ඉන්නෙ. අපේ කළු කැත කෙට්ටු කැඳයො ටික එහෙමද? අපේ උන් මූනක් බැලුවට හිනා වෙන උන්ද? ඒකට ඇමරිකන් ආමි එකේ අය. උන් හෙන ෆ්‍රෙන්ඩ්ලි මිනිස්සු. යන එන ගමන් සැල්පියක් උනත් ගහගෙන යන්න උනත් පුළුවන්. කම්මැලිකමට සප් නිග, වසප් බ්‍රද කියන් ඉන්න පුළුවන්.

    අපිට මේ අවස්ථාව ලබල දුන්නට ගෝටාබය මහත්තයට පින්. රනිල් රට පාවා දෙන විදේශ කුමන්ත්‍රණ කාරයා උනත් ගිවිසුම අළුත් කරපු එක හොඳයි. පක්ශ පාට බේදයක් නැතිව කවුරු කරත් හොඳ දේට හොඳයි කියන්න එපැයි.
     
    ඉතින් මම නරකයි කිව්වද ගොනෝ?:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    ඉතින් මම නරකයි කිව්වද ගොනෝ?:lol::lol::lol:
    රාවණා රජ්ජුරුවො ඉන්දියාවට ගිහින් සීතාව පැහැරගෙන ආවා.
    ගෝටාබය මහත්තයා ඇමරිකන් සිටිසන්ශිප් අරගෙන ඇමරිකන් ආමි එක මෙහෙට ගෙනාවා.
    තොපිට මාක්ස් ලෙනින් මාවෝලගෙ තියා ෆිදෙල් කැස්ට්‍රොගෙ ජංගියක් වත් මේ රටට ගෙන්නන්න පුළුවන් උනාද?

    කුහක හිඟන හැත්ත
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2020 සිහින ජනපති අපේක්ෂක ඇමරිකානු ජාතික ගෝටාභය රාජපක්ෂ මහතා විසින් 2007 වසරේදී ශ්‍රී ලංකා භුමිය ඇමරිකානු හමුදා කටයුතු සඳහා (transfer and exchange logistics supplies, support, and re-fuelling services during peacekeeping missions, humanitarian operations and joint exercises) නිත්‍යානුකුලව පවරා දුන් Acquisition and Cross-Servicing Agreement (ACSA) ගිවිසුම අත්සන් කල බව ඔබ දන්නවාද? :P:P:P

    ඇමරිකන් ගැති රනිල් වික්කම සිංහ විසින් වසර දහයකදී අවසන් උණු එම ගිවිසුම නැවත අලුත් කල බව ඔබ දන්නවාද?:P:P

    gota-blake-colombo-telegraph5.jpg

    රනිල් කලත් , ගෝඨාභය කලත් ඒක හොද වැඩක්.. වෙන රටකට service එකක් දීල ආදායමක් ගන්න පුලුවන්නෙ රටට.. :nerd:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රාවණා රජ්ජුරුවො ඉන්දියාවට ගිහින් සීතාව පැහැරගෙන ආවා.
    ගෝටාබය මහත්තයා ඇමරිකන් සිටිසන්ශිප් අරගෙන ඇමරිකන් ආමි එක මෙහෙට ගෙනාවා.
    තොපිට මාක්ස් ලෙනින් මාවෝලගෙ තියා ෆිදෙල් කැස්ට්‍රොගෙ ජංගියක් වත් මේ රටට ගෙන්නන්න පුළුවන් උනාද?

    කුහක හිඟන හැත්ත

    ඇයි උබට මතක නැද්ද බන් JVP එක හින්දනෙ විදුලිබල මණ්ඩලය දැන් වගේ ඉක්මනට ට්‍රාන්ස්ෆෝමර්ස් Repair කරන්න ඉගෙනගත්තෙ බන්..

    ඒ දවස් වල JVP එකෙන් ගොඩක් හොද training එකක් දුන්න විදුලිබල මණ්ඩලේට.. JVP එකෙන් රෑට ගිණි තියනව , විදුලිබල මණ්ඩලෙන් උදේට ඇවිත් හදනව.. මාස ගානක් මෙහෙම training කලානෙ බන්..

    උබල ඒ සේරම අමතක කරලනෙ කතා කරන්නෙ මචන්.. . :rofl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මේ අතර ඇමරිකාවේ ෆෝරම් එකක...සිරි ලන්කා ගැති රොබට් බ්ලේක් 2007 වසරේදී ඇමරිකානු භූමිය හමුදා කටයුතු
    සඳහා (transfer and exchange logistics supplies, support, and re-fuelling services during peacekeeping missions, humanitarian operations and joint exercises) නීත්‍යෑනුකූලව පවරා දුන් (ඇCSඈ ගිවිසුම ඇත්සන් කලබව ඔබ දන්නවාද..
    ශ්‍රී ලන්කන් ගැති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසර 10 කදී අවසන් උනු ගිවිසුම නැවත අලුත් කල බව ඔබ දන්නවාද...

    මේ අතර තවත් ට්‍රම්පන් තෙඩ් එකට පැමිනේ. සෙස්ස පස්සට...
    :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    ඇයි උබට මතක නැද්ද බන් JVP එක හින්දනෙ විදුලිබල මණ්ඩලය දැන් වගේ ඉක්මනට ට්‍රාන්ස්ෆෝමර්ස් Repair කරන්න ඉගෙනගත්තෙ බන්..

    ඒ දවස් වල JVP එකෙන් ගොඩක් හොද training එකක් දුන්න විදුලිබල මණ්ඩලේට.. JVP එකෙන් රෑට ගිණි තියනව , විදුලිබල මණ්ඩලෙන් උදේට ඇවිත් හදනව.. මාස ගානක් මෙහෙම training කලානෙ බන්..

    උබල ඒ සේරම අමතක කරලනෙ කතා කරන්නෙ මචන්.. . :rofl:

    ඉතින් මම නෑයි කිව්වද බන්. මම එහෙම අමතක කරලා කතා කරන කෙනෙක් නෙවේ. ජවිපෙට ආණ්ඩුබලයක් නැතත් තමන්ට පුළුවන් පුළුවන් විදිහට අමාත්‍යංශ කාර්යක්ශම කරන්න තමන්ගෙ පක්ශයෙ පිරිස් බලය යොදවලා ඒ කරපු කැපකිරීම් පක්ශ පාට බේදයක් නැතුව අපි කවුරුත් අගය කරන්න ඕනේ. රටට දෙයක් කරපු මිනිස්සුන්ට ගරු කරන්න ඕන. එකිනෙකාට ගරු කරන්න පුරුද්දක් නැති නිසයි අපි රටක් විදිහට පස්සට යන්න හේතුව.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇයි උබට මතක නැද්ද බන් JVP එක හින්දනෙ විදුලිබල මණ්ඩලය දැන් වගේ ඉක්මනට ට්‍රාන්ස්ෆෝමර්ස් Repair කරන්න ඉගෙනගත්තෙ බන්..

    ඒ දවස් වල JVP එකෙන් ගොඩක් හොද training එකක් දුන්න විදුලිබල මණ්ඩලේට.. JVP එකෙන් රෑට ගිණි තියනව , විදුලිබල මණ්ඩලෙන් උදේට ඇවිත් හදනව.. මාස ගානක් මෙහෙම training කලානෙ බන්..

    උබල ඒ සේරම අමතක කරලනෙ කතා කරන්නෙ මචන්.. . :rofl:

    විදුලි බල මණ්ඩලේ විතරක් නෙමෙයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපර්තුමෙන්තුවත් මේ තරම් කාර්යක්ෂම
    උනේ ජේවීපී නිසා තමයි. ඒකාලෙ උන් අයිඩෙන්ටි කාර්ඩ් උස්සල දීපු ට්‍රේනින් එක නිසා තමයි අද වන් ඩේ සර්විස්
    එකක් දෙන්න පුළුවන් තරමට මේ දෙපාර්තුමේන්තුව කාර්යක්ෂම උනේ.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    විදුලි බල මණ්ඩලේ විතරක් නෙමෙයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපර්තුමෙන්තුවත් මේ තරම් කාර්යක්ෂම
    උනේ ජේවීපී නිසා තමයි. ඒකාලෙ උන් අයිඩෙන්ටි කාර්ඩ් උස්සල දීපු ට්‍රේනින් එක නිසා තමයි අද වන් ඩේ සර්විස්
    එකක් දෙන්න පුළුවන් තරමට මේ දෙපාර්තුමේන්තුව කාර්යක්ෂම උනේ.
    ඇයි බන් ටයර් කර්මාන්තය.ඒකත් ගොඩාක් දිවුනු උනානෙ.. මම හිතන්නෙ දැන් ලෝකෙ තියන ලොකුම ටයර් එකකත් පාර්ට්ස් ලන්කාවෙ හදනවා.ඒකෙ ගවුරවයෙන් බාගයක් යූ එන් පී එකටත් යන්න ඕනෙ
    :yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    රාවණා රජ්ජුරුවො ඉන්දියාවට ගිහින් සීතාව පැහැරගෙන ආවා.
    ගෝටාබය මහත්තයා ඇමරිකන් සිටිසන්ශිප් අරගෙන ඇමරිකන් ආමි එක මෙහෙට ගෙනාවා.
    තොපිට මාක්ස් ලෙනින් මාවෝලගෙ තියා ෆිදෙල් කැස්ට්‍රොගෙ ජංගියක් වත් මේ රටට ගෙන්නන්න පුළුවන් උනාද?

    කුහක හිඟන හැත්ත

    :lol::lol::D:D
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඇයි උබට මතක නැද්ද බන් JVP එක හින්දනෙ විදුලිබල මණ්ඩලය දැන් වගේ ඉක්මනට ට්‍රාන්ස්ෆෝමර්ස් Repair කරන්න ඉගෙනගත්තෙ බන්..

    ඒ දවස් වල JVP එකෙන් ගොඩක් හොද training එකක් දුන්න විදුලිබල මණ්ඩලේට.. JVP එකෙන් රෑට ගිණි තියනව , විදුලිබල මණ්ඩලෙන් උදේට ඇවිත් හදනව.. මාස ගානක් මෙහෙම training කලානෙ බන්..

    උබල ඒ සේරම අමතක කරලනෙ කතා කරන්නෙ මචන්.. . :rofl:
    :D:D:D:D:D
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    ඇයි උබට මතක නැද්ද බන් JVP එක හින්දනෙ විදුලිබල මණ්ඩලය දැන් වගේ ඉක්මනට ට්‍රාන්ස්ෆෝමර්ස් Repair කරන්න ඉගෙනගත්තෙ බන්..

    ඒ දවස් වල JVP එකෙන් ගොඩක් හොද training එකක් දුන්න විදුලිබල මණ්ඩලේට.. JVP එකෙන් රෑට ගිණි තියනව , විදුලිබල මණ්ඩලෙන් උදේට ඇවිත් හදනව.. මාස ගානක් මෙහෙම training කලානෙ බන්..

    උබල ඒ සේරම අමතක කරලනෙ කතා කරන්නෙ මචන්.. . :rofl:

    Killing lovely..