පැත්ත මාරුවෙන්නම ෂොට් එක හම්බුනා නෙහ් බන්

පැත්ත මාරුවෙන්නම ෂොට් එක හම්බුනා නෙහ් බන්![]()

මේ වීඩියෝ එක දකිනකම් මාත් ගෝටා දිනයි කියල හිතුවේ නෑ. දැන්නම් හොඳටම විස්වාසයි මේක දැක්කට පස්සේ. උඹලත් දැන් කඩේ යන එක නවත්තපල්ලා . මොකද ගෝටා සර්ගේ ජය ස්ථිරයි

අනුර කුමාර සුදු පොටෝ වලට විතරද කියලනේ අැහුවෙ.ඕක අහන්න ෆේක් ඕනද බං?.

උඹට අරුට අහපු එකෙන් රිදුන හින්දනේ ඇහුවේ, උගේ එක QUOTE කරන්න ඕන නැනේ එක අහන්න. ගොන් පාට් දාන්න එපා ඉතින්.![]()

ඉතිං උඹෙන් අහන්න ඕන දේ උෟට QUOTE කරන්නද කියන්නෙ?![]()
Moko ban umba ochchara gon?
