ගෝටා_දිනනවා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ වීඩියෝ එක දකිනකම් මාත් ගෝටා දිනයි කියල හිතුවේ නෑ. දැන්නම් හොඳටම විස්වාසයි මේක දැක්කට පස්සේ. උඹලත් දැන් කඩේ යන එක නවත්තපල්ලා . මොකද ගෝටා සර්ගේ ජය ස්ථිරයි

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    PhotoPictureResizer_191026_201724252_crop_1080x1233-810x925.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ වීඩියෝ එක දකිනකම් මාත් ගෝටා දිනයි කියල හිතුවේ නෑ. දැන්නම් හොඳටම විස්වාසයි මේක දැක්කට පස්සේ. උඹලත් දැන් කඩේ යන එක නවත්තපල්ලා . මොකද ගෝටා සර්ගේ ජය ස්ථිරයි

    මුන තමන්ගෙ පාඩුවේ මන්තරයක් කරන් ඉඳියි. ඒත් ජෙප්පන්ගෙ මන්තර රටටම කෙලවෙන ඒව. :D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උඹ අරුගේ ෆේක් එකද බන්? ඌට කිව්වම උඹ පැනල දෙන්නේ ඇයි බන්? :P

    අනුර කුමාර සුදු පොටෝ වලට විතරද කියලනේ අැහුවෙ.ඕක අහන්‍න ෆේක් ඕනද බං?උඹට දෙන්න උත්තර නැත්නම් කමක් නෑ ඉතිං.😁😁😁😁.

    PhotoPictureResizer_191029_092258315_crop_581x592.jpg
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනුර කුමාර සුදු පොටෝ වලට විතරද කියලනේ අැහුවෙ.ඕක අහන්‍න ෆේක් ඕනද බං?:D.

    උඹට අරුට අහපු එකෙන් රිදුන හින්දනේ ඇහුවේ, උගේ එක QUOTE කරන්න ඕන නැනේ එක අහන්න. ගොන් පාට් දාන්න එපා ඉතින්. :yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උඹට අරුට අහපු එකෙන් රිදුන හින්දනේ ඇහුවේ, උගේ එක QUOTE කරන්න ඕන නැනේ එක අහන්න. ගොන් පාට් දාන්න එපා ඉතින්. :yes:

    ඉතිං උඹෙන් අහන්න ඕන දේ උෟට QUOTE කරන්නද කියන්නෙ?:P