මෙහෙම කියන සෙට් එකක් ඉන්නකොට කොහොම අරගල කලත් මිනිස්සු එකම තැන ආයෙ. තව මාස 3කින් වගේ තේරුන් යයිහුහ්!
උඹ කියන්නේ මැතිවරණයක් තියන්න කියලද,
රාජ්ය සේවකයින්ට දීමනා දෙන්නේ නැතුව?
තොපිට ඕනි නම් මැතිවරණයක් තියාගනියව්!
අපි නම් දීමනා නැතුව මැතිවරණ රාජකාරි නැහැ!!