ගෝට ගියා රනිල් ගියා දැන් හරිද? ඔක්කොම විසදුනාද?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    හුහ්!
    උඹ කියන්නේ මැතිවරණයක් තියන්න කියලද,
    රාජ්‍ය සේවකයින්ට දීමනා දෙන්නේ නැතුව?
    තොපිට ඕනි නම් මැතිවරණයක් තියාගනියව්!
    අපි නම් දීමනා නැතුව මැතිවරණ රාජකාරි නැහැ!!
    මෙහෙම කියන සෙට් එකක් ඉන්නකොට කොහොම අරගල කලත් මිනිස්සු එකම තැන ආයෙ. තව මාස 3කින් වගේ තේරුන් යයි
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙහෙම කියන සෙට් එකක් ඉන්නකොට කොහොම අරගල කලත් මිනිස්සු එකම තැන ආයෙ. තව මාස 3කින් වගේ තේරුන් යයි
    අන්න හරි!
    උඹට තේරිච්ච එක හොඳයි!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    also WTF hutto

    Untitled.png
    Type කරනකොට වරදින ඒව. අකුරක් අල්ලගෙන ඔහේ ඔහේ ගාන්න එපා බන්. IMF කියන වචනෙ දවස ගානෙ ඇහිලම කාලාන්තරේකට නම.මතකයි
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Gota , Ranil hitiya monawath unea na !

    We need and election but the interim gov should be stable and get to work on securing the IMF program
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    We can’t have the election now and go for government lator that means we have to sit without fuel, medicine, gas for another 2 months