ගෝට-රනිල්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ගෝටා රනිල්ට මේක සුද්ද කරන්න බාර දීලා රට ගියාද? සුද්ද කරල ඉවර උනාම ආයෙ ඇවිල්ල බබා වගේ හෙක් හෙක් ගාන්න ගනීද?
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ගෝටා යනෙත්නැ රනිල් යනෙත්නෑ අන්තිමේට වෙන්නේ නටපු නැටුමකුත්නැ බෙරේ පලුවකුත් නැතිවුන එක.