මේ යන විදිහ හරි
රට යන විදිහ හරියටම හරි
මේක හරියට 2011 රට ගිය විදිහ සමාන්තරව අනුගමනය කිරීමක්
වත්මන් රජයේ ජනධිපති සිට ප්‍රබල ඇමැතින් සියලුම දෙනාගේ වත්කම් දෙස බලනවිට රාජපක්ෂ සමයේ මුලාරම්භය මැනවින් සැකසෙමින් තිබෙන බව පැහැදිලියි
2028 ඊළඟ ජනාධිපතිවරණය ට පෙර රාජපක්ෂ සෙට් එක අභිබවා ජවිපෙ සෙට් එක විශාල ධනයක් උපයාගන්නවා
රාජපක්ෂලාගේ නම් පිරිසිදු කරන්න විශාල කුට්ටි වැටෙමින් තිබෙනවා
එක රංගනයක් අවසන් වෙන්නේ විජේරාමෙන් මැදමුලනට කැන්දන් යන ජවනිකාවෙන්
එමගින් කුණු කන්දක සුළඟක් හමන්න පාර කපල දෙන්නේ මාලිමාවෙන්, කුට්ටිය කියද ?
පියවරෙන් පියවර සියලු දෙනාගේම නම් සුද්ද කරා දීලා ධන කුවේරයින් වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙයි
රනිල් ඇතුලට දාන එකත් තවත් ජවනිකාවක් සහ විශාල ජනප්‍රසාදයක් එකතුකොට ඔහුගේ නම බැබලවිමත් කුට්ටියක කොටසක්
ඒකට දැන් සජබේ සහ අලියා සෙට් එක එකතු කිරීමටත් මාලිමා සහය ලැබිල තියෙනවා
ධන කුවේරයින් වීමත්, කැට හොල්ලන චු කොල්ලන්ට ලොකු හුවක් කීමත් ලෙසටම කරන්න පුළුවන්
හැබැයි මේ යන විදිහ හරි
උනුත් කුට්ටි ගොඩ ගසාගෙන බැබලිය යුතුය!
අපි ඔවුන්ට සහය වෙමු!