මීළඟ ජනාධිපතිවරණයට පෙර!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මේ යන විදිහ හරි
    රට යන විදිහ හරියටම හරි
    මේක හරියට 2011 රට ගිය විදිහ සමාන්තරව අනුගමනය කිරීමක්

    වත්මන් රජයේ ජනධිපති සිට ප්‍රබල ඇමැතින් සියලුම දෙනාගේ වත්කම් දෙස බලනවිට රාජපක්ෂ සමයේ මුලාරම්භය මැනවින් සැකසෙමින් තිබෙන බව පැහැදිලියි

    2028 ඊළඟ ජනාධිපතිවරණය ට පෙර රාජපක්ෂ සෙට් එක අභිබවා ජවිපෙ සෙට් එක විශාල ධනයක් උපයාගන්නවා

    රාජපක්ෂලාගේ නම් පිරිසිදු කරන්න විශාල කුට්ටි වැටෙමින් තිබෙනවා
    එක රංගනයක් අවසන් වෙන්නේ විජේරාමෙන් මැදමුලනට කැන්දන් යන ජවනිකාවෙන්
    එමගින් කුණු කන්දක සුළඟක් හමන්න පාර කපල දෙන්නේ මාලිමාවෙන්, කුට්ටිය කියද ?

    පියවරෙන් පියවර සියලු දෙනාගේම නම් සුද්ද කරා දීලා ධන කුවේරයින් වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙයි

    රනිල් ඇතුලට දාන එකත් තවත් ජවනිකාවක් සහ විශාල ජනප්‍රසාදයක් එකතුකොට ඔහුගේ නම බැබලවිමත් කුට්ටියක කොටසක්
    ඒකට දැන් සජබේ සහ අලියා සෙට් එක එකතු කිරීමටත් මාලිමා සහය ලැබිල තියෙනවා

    ධන කුවේරයින් වීමත්, කැට හොල්ලන චු කොල්ලන්ට ලොකු හුවක් කීමත් ලෙසටම කරන්න පුළුවන්

    හැබැයි මේ යන විදිහ හරි
    උනුත් කුට්ටි ගොඩ ගසාගෙන බැබලිය යුතුය!

    අපි ඔවුන්ට සහය වෙමු!
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වත්මන් රජයේ ජනධිපති සිට ප්‍රබල ඇමැතින් සියලුම දෙනාගේ වත්කම් දෙස බලනවිට රාජපක්ෂ සමයේ මුලාරම්භය මැනවින් සැකසෙමින් තිබෙන බව පැහැදිලියි

    2028 ඊළඟ ජනාධිපතිවරණය ට පෙර රාජපක්ෂ සෙට් එක අභිබවා ජවිපෙ සෙට් එක විශාල ධනයක් උපයාගන්නවා
    අල්ලස් කොමිසම විහිලුවකට ගත්තද?
     
    • Haha
    Reactions: NiyamaSinhalaya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    කොහොම හරි "මේ රට හදන්න පුළුවන් JVP එකට විතරයි පුතේ !!" කියපු ලංකාවේ උන්ගේ පුපේ අමාරුව නිට්ටාවටම සනීප වෙනවා