ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මන් හිතන්නේ නඩුව ගෝටා ට වාසි විදියට ඇහුනේ නෑ , චමල් එලියට එන්නේ එක නිසා. පොහොට්ටුවත් චමල්ට සප් එක දෙයි. හදිස්සියෙවත් ගෝටා දින්නොත් නම් චමල් ඉල්ලනේ නැතුව ඉදි...
    ගොම්මන්පිල ඉතින් නීති විශාරද කිව්වට උට මොලේ නෑ නේ. ඌ මහින්ද අගමැති කරපු වෙලෙත් නීති උපදෙස් දුන්නා කිව්වනේ, එත් උසාවි තීන්දුව අනිත් පැත්තට ආවේ...
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මම දැක්කා මහින්ද මීඩියා වලට කියනවා ගොට දාන්න කලින් උදය ගම්මන්පිළල වගේ නීති විශාරදයෝන්ගේ උපදෙස් අනුව තමයි කරේ කියලා
    මහින්ද කිව්වේ මොකක්ද කියල අද බලා ගන්න පුළුවන්

    මහින්ද අගමැති උන වෙලෙත් ගොම්මන්පිලගේ නීති උපදෙස් අරන් තිබ්බ නේ ... කොහේ අනිත් පැත්තට තීන්දුව ආවේ. ඕකා මහා පිස්සෙක් :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    crocodile-tears1.jpg

    :rolleyes::rolleyes:

    මන් හිතන්නේ නඩුව ගෝටා ට වාසි විදියට ඇහුනේ නෑ , චමල් එලියට එන්නේ එක නිසා. පොහොට්ටුවත් චමල්ට සප් එක දෙයි. හදිස්සියෙවත් ගෝටා දින්නොත් නම් චමල් ඉල්ලනේ නැතුව ඉදි...
    ගොම්මන්පිල ඉතින් නීති විශාරද කිව්වට උට මොලේ නෑ නේ. ඌ මහින්ද අගමැති කරපු වෙලෙත් නීති උපදෙස් දුන්නා කිව්වනේ, එත් උසාවි තීන්දුව අනිත් පැත්තට ආවේ...

    ගම්මන්පිල ලෝයර් කෙනෙක්ද ? :shocked:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මන් හිතන්නේ නඩුව ගෝටා ට වාසි විදියට ඇහුනේ නෑ , චමල් එලියට එන්නේ එක නිසා. පොහොට්ටුවත් චමල්ට සප් එක දෙයි. හදිස්සියෙවත් ගෝටා දින්නොත් නම් චමල් ඉල්ලනේ නැතුව ඉදි...
    ගොම්මන්පිල ඉතින් නීති විශාරද කිව්වට උට මොලේ නෑ නේ. ඌ මහින්ද අගමැති කරපු වෙලෙත් නීති උපදෙස් දුන්නා කිව්වනේ, එත් උසාවි තීන්දුව අනිත් පැත්තට ආවේ...

    මේකෙන් ගෝටා දින්නත් දෙන්නම ඉල්ලයි..අන්තිම මොහත වෙනකන් සුවර් නැති නිසා...චන්දෙට කලින් දවසේ ගොටට sup එක දෙවි අවුලක් නැති උනොත් :yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    mewa maha balu wada kauru karath :growl:
    gota awa nam 80% ganna thibba.

    ow eka nam athha. sinhala minissu goda denek gota enakan balan hitiye. but gotata illanna beri unoth gota priminister candidate wage change kaloth chanda tikata wensak wena ekka ne man hithanne

    mokada aye minissu me anduwata chande denna adahasak ne
    benkuth bindala bombath kala. zero development ekakkuth ekka aye ranil

    priminiter wena muslim TNA dance balanna OL fail wecha manussayekuta chande deida ?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝයර් කෙනෙක් සහ නීති විශාරදයෙක් කියන්නේ දෙන්නක්
    ඕකුං ඔක්කොම එකයි අච්චර නීති විශාරද GL පිරිස් ලොක්කත් කිවේ අගමැතිකම ගත්තේ නීත්‍යනුකුලව කියල කෝ වැරදුනා නෙ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එම් එල් ඒ එම් හිස්බුල්ලා ට ජනාධිපතිවරණයට ඉල්ලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉඩක් නැහැ නේද ?:confused::confused:

    ai naththe hisbullata wenama pakshayak thiyanawa ekath ekka thawa ekak ekathu wela suwadinawa illana puluwan

    ekene kiuwe hisbullawa gawa ganne na kiyala pohotuwata.:yes::yes::yes:

    atha kathawanam hisbulla hinda kadenne sajith ge chanda gota ge chanda newi.

    me para game eka thiyenne wathukare chanda walata uthuru nagana hirath chanda kadenawa 2kata.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113

    බෙන්ස් පොන්ස් කියන්නේ මූටද කොල්ලනේ ?

    ඌව දැන් කවුරුවත් ගණන් ගන්නෙ නෑ කොනට කරලා තියෙන්නෙ :lol: දැක්කෙ නෑ වගේ හිටහං :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක දාපු උන්ට ඕන උනේ දිනන්න නෙමෙයි..වාරණ නියෝගයක් ගන්න..

    ඉතින් ඕක වෙනවා.....එහෙම උනොත් මහමතිවරණේ දිහාවට හම්බෙමු...කම්මැලි උනොත් ඇවිල්ල ජෙප්පෙක්ට ගහල යන්නම් ... :cool:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේක දාපු උන්ට ඕන උනේ දිනන්න නෙමෙයි..වාරණ නියෝගයක් ගන්න..

    ඉතින් ඕක වෙනවා.....එහෙම උනොත් මහමතිවරණේ දිහාවට හම්බෙමු...කම්මැලි උනොත් ඇවිල්ල ජෙප්පෙක්ට ගහල යන්නම් ... :cool:

    ow un danawa dina ganna ba kiyala warana niyage ganna yanne.

    chamal ilai suwadina apkshakayek wediyata habai chamal ta mara supp ekak enawa me naduwa nisama gota stage eke awith meka gana kiuwa nikanma anukampa chanda watenawa.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ow un danawa dina ganna ba kiyala warana niyage ganna yanne.

    chamal ilai suwadina apkshakayek wediyata habai chamal ta mara supp ekak enawa me naduwa nisama gota stage eke awith meka gana kiuwa nikanma anukampa chanda watenawa.

    interim order ekak aran chamal awata passe nadu theenduwen gota dinnoth chamalta thawa chanda wadi wenawa
     
    • Like
    Reactions: BINGU_PUTHA

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සමේ තීන්දුව සවස

    ( තිළිණි ද සිල්වා සහ රංජන කටුගම්පොළ)

    හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවයට එරෙහිව රිට් පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම හා අතුරු නියෝගය අද (04) සවස 6 .00 ප්‍රකාශයට පත්කිරීමට අභියාචනාධිකරණය‍ තීන්දු කළේය.
    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.

    එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ තවදුරටත් සළකා බැලේ.

    dan etha kota beheth ganna rata yanath bari wenawa ne gota ta?.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Yes, gotabaya widayaka agamathi echcharai. UNP nam niyama ponnayo kiyala apahu oppu kala. chandekata awilla dinanna bari kalakanni.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    dan etha kota beheth ganna rata yanath bari wenawa ne gota ta?.

    gotata ona nam manawa himikam naduwak danna puluwan eth wadak na usawi wala inne ponilage bath balayo tika ungen kawadawath sadarana theenduwak labenne na
     
    Similar threads