වෙන රටකට පනිමු පුති......kelawai aniwa![]()
no අදර් ඔප්ෂන් තරියා.....
වෙන රටකට පනිමු පුති......kelawai aniwa![]()
වෙන රටකට පනිමු පුති......
no අදර් ඔප්ෂන් තරියා.....
කාලකන්නි බඩ පිනුම් ගහන රටක ඉදල වැඩක් නෑ බං......යුද්දෙ කාලෙ වත් වෙන රටකට නොයා හිටපු අපිට අන්තිමට උන දේ.
යුද්දෙ කාලෙ වත් වෙන රටකට නොයා හිටපු අපිට අන්තිමට උන දේ.

sirawata ....okkoma rata paniddi hitiya ratata adare hinda...madai una de 

ado joke newi karanna puluwan 100% ekama mokda citizenship ekak na ne e gollonta e gollonge name ekata thiyana okoma anduwata ganna puluwan.![]()


යුද්දෙ කාලෙ වත් වෙන රටකට නොයා හිටපු අපිට අන්තිමට උන දේ.
No Closest Relatives can claim

2015 වෙනසක් කල දුල පුතාලට සතුටුද 


බලපන් එකෙන් රජයට ලැබෙන අදායම
මිට ටෝයියෙක්






වෙල්ගම කිවේ ගෝටට අකමැතියි කියලනේ. දැන් චමල් ආවොත් මනුස්සය වෙනම ඉල්ලන්න ඕනෙ නෑ හරිනංFormer Speaker MP Chamal Rajapaksa & MP Kumar Welgama has obtained letters from Parliament Secretary General which enables them to contest #PresPollSL as independent candidates @AzzamAmeen
මේ තරම් කාලකන්නි ආණ්ඩුවක් පත් උනේ නැහැ මොන රටකවත්![]()


2015 දාල ඉතුරු වෙච්චා නැද්ද බලන්න ඇඳ යට එහෙමදැන් රතිඤ්ඤ එහෙම ලෑස්තිද ?

2015 දාල ඉතුරු වෙච්චා නැද්ද බලන්න ඇඳ යට එහෙම![]()



ගෝඨා අන්තිම මොහොතේ ඒ කියන්නේ ඉරිද දහවල් වහන්න විනාඩි 5ක් තියලා ඇප තැන්පත් කරානම් ගෝටාට නොමිනේෂන් අඟහරුවදා දෙන්න තිබ්බා උදේම ගිහින්.එහෙමනම් නඩුවක් දාන්න තීන්දුවක් දෙන්න කාලයක් නෑ.ගෝඨ බොහොම බොලඳ සහ සිඟිති ලෙස ගේම් එක ගහන්නේ.මේක හරියට අලි චෙස් අදිනකොට පොහොට්ටුවො දාම් අදිනවා වගේ.![]()