හැමදේකම විහිළුවට ගන්න ඕන පැත්තක් වගේම සීරියස් හිතන්න ඕන පැත්තකුත් තියෙනවා. අපි ඒ සීරියස් පැත්ත ගැන නොහිතා විහිළුවට විතරක් අවදානය දෙනව නම් ඒක වැරදි වැඩක්. දැන් මේ නඩුව නිසා ගෝටාබයට ඡන්දෙ දෙන්න හිටපු රටේ කීදෙනෙක් ප්රෙශර් එකෙන්ද ඉන්නෙ. බැරි වෙලාවවත් හාර්ට් කේස් තියෙන කෙනෙක්ට මොනා හරි උනොත්, ඒකට මේ නඩුව දාපු එවුනුත්, කලින් ඉඳන් තීන්දුව දෙන වෙලාවල් කියපු නඩුකාර උන්නාන්සේලත් වග කියන්න ඕනේ. සෑම මිනිත්තුවක්ම එක දහඩිය බිංදුවක්







