ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    හැමදේකම විහිළුවට ගන්න ඕන පැත්තක් වගේම සීරියස් හිතන්න ඕන පැත්තකුත් තියෙනවා. අපි ඒ සීරියස් පැත්ත ගැන නොහිතා විහිළුවට විතරක් අවදානය දෙනව නම් ඒක වැරදි වැඩක්. දැන් මේ නඩුව නිසා ගෝටාබයට ඡන්දෙ දෙන්න හිටපු රටේ කීදෙනෙක් ප්‍රෙශර් එකෙන්ද ඉන්නෙ. බැරි වෙලාවවත් හාර්ට් කේස් තියෙන කෙනෙක්ට මොනා හරි උනොත්, ඒකට මේ නඩුව දාපු එවුනුත්, කලින් ඉඳන් තීන්දුව දෙන වෙලාවල් කියපු නඩුකාර උන්නාන්සේලත් වග කියන්න ඕනේ. සෑම මිනිත්තුවක්ම එක දහඩිය බිංදුවක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    හරි කන්ෆර්ම්. චමල් සර් ඇප තැන්පත් කරපු එකත් මේ ගේම් එකේම කොටසක් තමයි. ගූඇන්පී කාරයො ජේවීපී කාරයො ඇන්ජීඕ කොටි පුල්ලි කාරයෝ සේරම ඩෙස්ටෑක්සන් වෙන්න ගහපු ගැටේට උන් අහු උනා. මේ ගෙවෙන්නෙ පාපතර බලවේග වල අවසාන හෝරාවයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    රුචිරය තෝ මරු නොකියව ඉන්නවද............:growl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :confused::confused::confused:

    Please explain this
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Me hinda thamai Ranil anthima vena kanma sajita nodu ekama illanava kiya kiya hitiye.
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    වියන්ගොඩ කියන එකාවයි, තේනුවර කියන එකාවයි නෙලුම් කුලුන උඩට ගෙනිහින් බිමට තල්ලු කරන්න හිතෙන්නෙ මට විතරද????
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දැන් උබලට තේරෙනවද ඔය UNP සහ මෛත්‍රීට උක දුන්න කාලකන්නි අර ජයම්පති වික්‍රමරත්න කියන පිම්පිය එක්ක එකතු වෙලා මේ රටට කරලා තියන හරිය.......මෛත්‍රී කියන පාහරය උක දීල SLFP පොන්නයෝ රැළකුත් ඉස්සුවා නේද රෙද්ද ඔය 19 වෙනි ව්‍යවස්ථාවට.......

    කොටින්ට සහ මේ රට බෙදන්න බලන් ඉන්න වෙසියන්ට ඕන මේ රටට කොන්ද නැති නායකත්වයක් බලෙන් හරි දාන්න.........

    මේ රටේ මිනිස්සුන් ගේ අභිප්‍රාය නෙවෙයි මේ පාර කෙල උනොත් වෙන්නේ.......

    ඩුවල් අයට ඉල්ලන්න බැරි වෙන්න ආන්ඩුව නීතියක් හැදුවේ ඌට ඩුවල් එක කැන්සල් කරලා ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්න නෙවෙයි.ගෝටා ඒක දැන ගන්න ඕන.ගෝටා බැසිල් හෝ මහින්ද තවදුරටත් මේ රටට අනවශ්‍යය පුද්ගලයන්.ඔවුන්ගේ සේවය අනවශ්‍යයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩුවල් අයට ඉල්ලන්න බැරි වෙන්න ආන්ඩුව නීතියක් හැදුවේ ඌට ඩුවල් එක කැන්සල් කරලා ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්න නෙවෙයි.ගෝටා ඒක දැන ගන්න ඕන.ගෝටා බැසිල් හෝ මහින්ද තවදුරටත් මේ රටට අනවශ්‍යය පුද්ගලයන්.ඔවුන්ගේ සේවය අනවශ්‍යයි
    හා.......
    උබ වගේ අවජාතක* කරවල ස්ටෝරුව මුර කරන බල්ලෙක් කියනකම් තමා අපි හිටියේ......

    (* උබේ ඇත්ත තාත්ත උබේ තාත්තගේ මල්ලි. උබ කවුද කියල මම දන්නවා).....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වියන්ගොඩ කියන එකාවයි, තේනුවර කියන එකාවයි නෙලුම් කුලුන උඩට ගෙනිහින් බිමට තල්ලු කරන්න හිතෙන්නෙ මට විතරද????

    echchra wela iwasanna ba utto...oka godak wela yana wadak...:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    රුචිරය තෝ මරු නොකියව ඉන්නවද............:growl:
    තීන්දුව මොකක් උනත්. කලදුටු කල වල ඉහගන්න එපැයි බන්. මේ අවස්තාව ආයි එන්නෙ නෑනේ. උබ දන්නවනෙ :D:D
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හා.......
    උබ වගේ අවජාතක* කරවල ස්ටෝරුව මුර කරන බල්ලෙක් කියනකම් තමා අපි හිටියේ......

    (* උබේ ඇත්ත තාත්ත උබේ තාත්තගේ මල්ලි. උබ කවුද කියල මම දන්නවා).....

    :shocked::shocked::shocked::shocked:
    :confused::confused::confused:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඩුවල් අයට ඉල්ලන්න බැරි වෙන්න ආන්ඩුව නීතියක් හැදුවේ ඌට ඩුවල් එක කැන්සල් කරලා ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්න නෙවෙයි.ගෝටා ඒක දැන ගන්න ඕන.ගෝටා බැසිල් හෝ මහින්ද තවදුරටත් මේ රටට අනවශ්‍යය පුද්ගලයන්.ඔවුන්ගේ සේවය අනවශ්‍යයි

    PONNAYA GIHIN WADAK BALAGANIN. HAMATHANAMA PUKA DIK KARANNE NATHUWA.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    රුචිර කියන්නේ රනිල්ගේ ලෝල්ලෙක් :lol::lol:
    මට කරන ගරු කිරීමක් හැටියට, උබලටත් කරදරයක් නැත්නම් ඉස්සරහට ඇන්ජීඕ කියලත් දානවනම් මම කැමතියි.
     
    Similar threads