1. සිස්ටම් චේන්ජ් කරන්න නම් දැන් ඉන්න හම්පඩ සෙට් එකම එලවල දාන්න ඔ්න.
2. පවුල් පාලනයට ඉඩක් දෙන්නම හොද නෑ.
3. රාජ්‍ය මූල්‍ය හා විදේශ ප්‍රතිපත්ති සම්බන්ධව අණ පණත් දැඩි කරන්න ඔ්න.
4. දැනට තියෙන ප්‍රාදේශිය සභා පළාත් සභා නගර සභ මහ නගර සභා වගේ දේවල් හකුලල ඒ වෙනුවට විධිමත් එක් පාලන ඒකකයක් පාර්ලිමේන්තුව තුළින්ම ගොඩනැගිය යුතුය. තොපිලගේ අදහසුත් කොටපල්ලා. ගෝඨ උගන්නපු පාඩම් බොහොමයි.....
(ප.ලි. ඔන්න හෙලිකොප්ටරේ ආවා.... නිරිදු ගුවන්ගත වෙන්න යන්නේ....
)