ගෝඨට දීලා මම උගත් දේවල්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    1. සිස්ටම් චේන්ජ් කරන්න නම් දැන් ඉන්න හම්පඩ සෙට් එකම එලවල දාන්න ඔ්න.
    2. පවුල් පාලනයට ඉඩක් දෙන්නම හොද නෑ.
    3. රාජ්‍ය මූල්‍ය හා විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධව අණ පණත් දැඩි කරන්න ඔ්න.

    4. දැනට තියෙන ප‍්‍රාදේශිය සභා පළාත් සභා නගර සභ මහ නගර සභා වගේ දේවල් හකුලල ඒ වෙනුවට විධිමත් එක් පාලන ඒකකයක් පාර්ලිමේන්තුව තුළින්ම ගොඩනැගිය යුතුය. තොපිලගේ අදහසුත් කොටපල්ලා. ගෝඨ උගන්නපු පාඩම් බොහොමයි.....

    (ප.ලි. ඔන්න හෙලිකොප්ටරේ ආවා.... නිරිදු ගුවන්ගත වෙන්න යන්නේ....:P)
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගෝඨට දීල නෙමෙයි පොහොට්ටුවට දීල උගත් පාඩම් ලෙස නිවැරදි වෙන්න ඕන :yes:
    නෑ බං... කල්ලතෝනි සෙට් එක ආවේ ගෝඨට වහන්වෙලා... ගෝඨගේ පහනිනේ එළිය බලපු සෙට් එක....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    නෑ බං... කල්ලතෝනි සෙට් එක ආවේ ගෝඨට වහන්වෙලා... ගෝඨගේ පහනිනේ එළිය බලපු සෙට් එක....

    මහින්ද ඉල්ලුවනං 2019 ජනාධිපතිවරණෙ පරදිනවද :rolleyes:
     
    • Like
    Reactions: Solo Rider

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    තමන්ගේ බඩ වියත ගැන හිතල ඉස්කෝලේ වත් ගියේ නැති උන් බලේට ගෙනාපු උබ වගේ කොස් ගෝතයෝ එලෝල දාන්න ඕනේ ඔය රටෙන්. රට අතැරලා උගත් මිනිස්සු බහුතරයක් යන්න හේතුවත් උබල වගේ කිනිතුල්ලෝ නිසා කියන එකත් මතක තියාගනින්.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහින්ද ඉල්ලුවනං 2019 ජනාධිපතිවරණෙ පරදිනවද :rolleyes:
    අනිවාර්යයෙන්ම.... එහෙම වුණා නම් නියම ගොං බානක් චන්දෙට සෙට් වෙන්නේ... මයිනයි පුතානොයි... හිහ් හිහ් හිහ් හී... (හැබැයි සෑරුත් දැන් ඒකට දෙවෙනි නෑ...*
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Kawru awath lankawa hadanna baha

    අවුරුදු ගානක් පල් හොරුන්ට මාරුවෙන් මාරුවට දීලා. වෙන එකෙක්ට දෙන්න හිතක් නැති උනාම හැම බයියම වගේ කියන පොදු වැකිය ඕක තමයි.

    " චව්රු ආවච් එචයි. ඔච්චෝම එචයි.. ලන්චාව හජන්න බෑ.. "
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තමන්ගේ බඩ වියත ගැන හිතල ඉස්කෝලේ වත් ගියේ නැති උන් බලේට ගෙනාපු උබ වගේ කොස් ගෝතයෝ එලෝල දාන්න ඕනේ ඔය රටෙන්. රට අතැරලා උගත් මිනිස්සු බහුතරයක් යන්න හේතුවත් උබල වගේ කිනිතුල්ලෝ නිසා කියන එකත් මතක තියාගනින්.
    අනේ පල පකෝ යන්න.... උඹ දෙන්න හිටියේ කාටද සජිත්ටද...? ඌත් සෑරුත් වෙනසක් නෑ....
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අනේ පලයං සහෝදරවරුනි යන්ඩ. තව අවරුදු 10 කින් ඔය පවුලෙ එකෙක් ඡන්දෙ ඉල්ලුවෙත් උදේ පාන්දර ගිහින් ඡන්දෙ දෙයි. ලංකාවෙ මිනිස්සුන්ට කෙලවෙන්නෙ ඉක්මනට දේවල් අමතක වෙන නිසා.