ගෝඨට දීලා මම උගත් දේවල්....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මෙච්චර පජාත වෙන්න විදියක් නෑ සීලරතන ආවත්
    අනේ නිකන් ඉදපන් මෝඩ කතා නොකිය, ගු ඇන් පි උබලගෙ කෙරුවාව අපි දැක්කනෙ 🤣🤣
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    @Pathfinder_A2Z ට වෙච්ච දෙයින් මම ඉගෙන ගත්ත දේ මෙන්න.

    ආගම ජාතිය විකුණගෙන චන්දෙට එන කිසිම එකෙක් විශ්වාස කරන්න එපා.
    ඔව්... ඒක දැන් සිල්ලර දෙයක් වෙලා....
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අනේ පල පකෝ යන්න.... උඹ දෙන්න හිටියේ කාටද සජිත්ටද...? ඌත් සෑරුත් වෙනසක් නෑ....

    මම හිටියා නම් අනිවා දෙනවා JVP. උන් සුපිරි නිසා නෙවෙයි. ප්‍රධාන දෙකට සාපේක්ෂව වෙන දෙන්න ඉන්න එකම විකල්පය නිසා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    කොහෙද බං අපිට පිනට කෑවේ.... අපි ආදායම් බදුත් ගෙවල ගේම ගහන්නේ.... සර්ට විධායක කම දුන්නා... 3 න් 2 ඉල්ලුවා ඒකත් දුන්නා... විධායක බලතල ඉල්ලුවා ඒකත් දුන්නා... පුක ඉල්ලුව නම් ඒකත් දෙන සයිස් එකක හිටියේ.... සෑර් අපිට මෙහෙම සලකල මදි... දෙන්න ඔ්න දොඹෙන් යන්න....

    Wash Up Shake It GIF by Amsterdenim
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    අනේ නිකන් ඉදපන් මෝඩ කතා නොකිය, ගු ඇන් පි උබලගෙ කෙරුවාව අපි දැක්කනෙ 🤣🤣
    ඉතින් පොන්සියෝ වෙන එකෙක් ආව නම් මෙ වගේ තනි එකෙක්ගේ පවුලේ උන් ටිකක් දාගෙන පිස්සු කෙලිනවද? තෝ වගේ මොන දේ කරත් පුප ලෙවකන බල්ලෝ ඉන්නවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් පොන්සියෝ වෙන එකෙක් ආව නම් මෙ වගේ තනි එකෙක්ගේ පවුලේ උන් ටිකක් දාගෙන පිස්සු කෙලිනවද? තෝ වගේ මොන දේ කරත් පුප ලෙවකන බල්ලෝ ඉන්නවද?
    ගොන් කතා කියන්ඩ එපා බන්, පවුල හින්දද පොන්නයො මෙහෙම වෙලා තියෙන්නෙ ලොල් එහෙනම් පවුල නැති උබලගෙ ගු පාන්ඩු කාලෙ ජස ඉරුසින් වැජබෙන්ඩ එපැයි..නිකන් මේ බූරු කතා කියන්ඩ එපා බන් ඔච්චරම මීහරක්ද අනේ මන්ද🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    නන්දෙගෙ ස්කොඩ් එක දැකලා ඇඟේ හිරිගඩු පිපිලා, ඒක මතක් කර කර අතේ ගැහුවා නම් පාඩුවෙ කොට්ටයක් බදාගෙන නිදාගනින් බන්. ඔය කලකිරීම ටික වෙලාවලින් ඇරිලා යනවා. දාන ත්‍රෙඩ් ඩිලීට් කරන්න බෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    ගොන් කතා කියන්ඩ එපා බන්, පවුල හින්දද පොන්නයො මෙහෙම වෙලා තියෙන්නෙ ලොල් එහෙනම් පවුල නැති උබලගෙ ගු පාන්ඩු කාලෙ ජස ඉරුසින් වැජබෙන්ඩ එපැයි..නිකන් මේ බූරු කතා කියන්ඩ එපා බන් ඔච්චරම මීහරක්ද අනේ මන්ද🤣🤣🤣🤣🤣
    උබටත් තේරෙනව නේද වෙලා තියන දේ? 🤭
    සජිය කියන්නෙත් නන්දසේන වගේම මීහරකෙක් තමයි. හැබැයි ඌට කවුරුත් බයේ නැට්ට පුකේ ගහන් ඉන්නේ නෑ . ඌව අදහන කවුරුත් නෑ. ඌ ආවනම් කටයි පුපයි වහගෙන පාර්ලිමේන්තුව ගන්න තීරන වලට වැඩ කරන්න වෙනව. ආම්බාන් කරන්න බැරි මෝඩයාට වඩා ආම්බාන් කරන්න පුලුවන් මෝඩයාගේ හානිය අඩුයි..
    .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබටත් තේරෙනව නේද වෙලා තියන දේ? 🤭
    සජිය කියන්නෙත් නන්දසේන වගේම මීහරකෙක් තමයි. හැබැයි ඌට කවුරුත් බයේ නැට්ට පුකේ ගහන් ඉන්නේ නෑ . ඌව අදහන කවුරුත් නෑ. ඌ ආවනම් කටයි පුපයි වහගෙන පාර්ලිමේන්තුව ගන්න තීරන වලට වැඩ කරන්න වෙනව. ආම්බාන් කරන්න බැරි මෝඩයාට වඩා ආම්බාන් කරන්න පුලුවන් මෝඩයාගේ හානිය අඩුයි..
    .
    ඩොලර් ගේන්ඩ මොකක්ද පාර්ලිමේන්තුවට ගන්ඩ පුලුවන් තිරනේ පොඩ්ඩක් කියපන්කො බලන්ඩ බල්ල වගේ මරු නොවී .. උබලගෙ තියෙන්නෙ ඔය වගේ මෝඩ කතා තමයි පොන්න රනිලගෙ කතා තාමත් උබලගෙ කටේ පාර්ලිමේන්තුවෙන් කොරයි පකක් 🤣🤣🤣🤣🤣
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබටත් තේරෙනව නේද වෙලා තියන දේ? 🤭
    සජිය කියන්නෙත් නන්දසේන වගේම මීහරකෙක් තමයි. හැබැයි ඌට කවුරුත් බයේ නැට්ට පුකේ ගහන් ඉන්නේ නෑ . ඌව අදහන කවුරුත් නෑ. ඌ ආවනම් කටයි පුපයි වහගෙන පාර්ලිමේන්තුව ගන්න තීරන වලට වැඩ කරන්න වෙනව. ආම්බාන් කරන්න බැරි මෝඩයාට වඩා ආම්බාන් කරන්න පුලුවන් මෝඩයාගේ හානිය අඩුයි..
    .
    ඒ උඹ දන්න තරම... ඔය යකාත් අමු පිස්සෙක්.... ඔක්ටත් දැක්මක් නෑ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    ඒ උඹ දන්න තරම... ඔය යකාත් අමු පිස්සෙක්.... ඔක්ටත් දැක්මක් නෑ...
    ඉතින් ඌ පිස්සෙක් උනාට ඌට බය කවුරුත් නෑ . ඌට 2/3 කුත් නෑ . ඌ කියන කියන දේ කරන උනුත් නෑ . ඌ ආවනම් පාර්ලිමේන්තුව වැඩි බලයක් තියනව තීරණයක් ගද්දි.
    දැන් ඉන්න එකා උගේ පවුලේ උන් ටික දාගෙන කෙලින පිස්සුව කෙලින්න වෙන්නේ නෑ . පාලනය කරන්න පුලුවන් මෝඩයෙක් ගේ හානිය අඩුයි නන්දසේන වගේ පාලනය කරන්න බැරි මෝඩයෙක් ට වඩා.
    උබල ඉතින් රට දියුණු කරන්න , සෞභාග්‍ය උදාවෙන්න වගේ හීන ලෝක වල ඉදල චන්දෙ දැම්මට මම නම් හානිය අඩුවෙන්න චන්දේ දැම්මේ. මොකා ආවත් රට යටට යනවා කියලා දන්නවා. රට යටට යන වේගේ අඩු වෙන්න තමයි චන්දෙ දෙන්න තියෙන්නේ.
    දැන් ඉන්න සොන්නයා පුරන් කුබුරු අස්වද්දන්න කියලා ඇවිත් උගේ තියන උද්දච්ච කමට තිබ්බ කුබුරු ටිකත් පුරන් කරල දැම්ම.
    එක පිපිරීමක් නවත්තන්න ඇවිත් හැමතැනම පිපිරෙන රටක් කලා .. ඔය එකාදිපති පිස්සුව අයින් කරනකන් රටක් ගොඩ දාන්න බෑ .
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    1. සිස්ටම් චේන්ජ් කරන්න නම් දැන් ඉන්න හම්පඩ සෙට් එකම එලවල දාන්න ඔ්න.
    2. පවුල් පාලනයට ඉඩක් දෙන්නම හොද නෑ.
    3. රාජ්‍ය මූල්‍ය හා විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධව අණ පණත් දැඩි කරන්න ඔ්න.

    4. දැනට තියෙන ප‍්‍රාදේශිය සභා පළාත් සභා නගර සභ මහ නගර සභා වගේ දේවල් හකුලල ඒ වෙනුවට විධිමත් එක් පාලන ඒකකයක් පාර්ලිමේන්තුව තුළින්ම ගොඩනැගිය යුතුය. තොපිලගේ අදහසුත් කොටපල්ලා. ගෝඨ උගන්නපු පාඩම් බොහොමයි.....

    (ප.ලි. ඔන්න හෙලිකොප්ටරේ ආවා.... නිරිදු ගුවන්ගත වෙන්න යන්නේ....:P)
    politics wadak naha :yes::angry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් ඌ පිස්සෙක් උනාට ඌට බය කවුරුත් නෑ . ඌට 2/3 කුත් නෑ . ඌ කියන කියන දේ කරන උනුත් නෑ . ඌ ආවනම් පාර්ලිමේන්තුව වැඩි බලයක් තියනව තීරණයක් ගද්දි.
    දැන් ඉන්න එකා උගේ පවුලේ උන් ටික දාගෙන කෙලින පිස්සුව කෙලින්න වෙන්නේ නෑ . පාලනය කරන්න පුලුවන් මෝඩයෙක් ගේ හානිය අඩුයි නන්දසේන වගේ පාලනය කරන්න බැරි මෝඩයෙක් ට වඩා.
    උබල ඉතින් රට දියුණු කරන්න , සෞභාග්‍ය උදාවෙන්න වගේ හීන ලෝක වල ඉදල චන්දෙ දැම්මට මම නම් හානිය අඩුවෙන්න චන්දේ දැම්මේ. මොකා ආවත් රට යටට යනවා කියලා දන්නවා. රට යටට යන වේගේ අඩු වෙන්න තමයි චන්දෙ දෙන්න තියෙන්නේ.
    දැන් ඉන්න සොන්නයා පුරන් කුබුරු අස්වද්දන්න කියලා ඇවිත් උගේ තියන උද්දච්ච කමට තිබ්බ කුබුරු ටිකත් පුරන් කරල දැම්ම.
    එක පිපිරීමක් නවත්තන්න ඇවිත් හැමතැනම පිපිරෙන රටක් කලා .. ඔය එකාදිපති පිස්සුව අයින් කරනකන් රටක් ගොඩ දාන්න බෑ .
    මොන පිෂ්ෂුද අයිසේ.... පොහොට්ටුවෙ සෙට් එක බලපං... ඉන්න ඔක්කොම පීචං වෙලා කුජීත වෙලා අප්පිරියා වෙච්චි සෙට් එකක්.... සජබෙ ඉන්නෙත් ඒ වගේම කුරුවල් කාලකණ්ණි සෙට් එකක්... ඔය හැත්ත බුරුත්ත මොකා ඉස්සර කරගෙන ආවත් අන්තිමට බලය යන්නේ ඔය හාල් කෑලිවලට.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඌ පිස්සෙක් උනාට ඌට බය කවුරුත් නෑ . ඌට 2/3 කුත් නෑ . ඌ කියන කියන දේ කරන උනුත් නෑ . ඌ ආවනම් පාර්ලිමේන්තුව වැඩි බලයක් තියනව තීරණයක් ගද්දි.
    දැන් ඉන්න එකා උගේ පවුලේ උන් ටික දාගෙන කෙලින පිස්සුව කෙලින්න වෙන්නේ නෑ . පාලනය කරන්න පුලුවන් මෝඩයෙක් ගේ හානිය අඩුයි නන්දසේන වගේ පාලනය කරන්න බැරි මෝඩයෙක් ට වඩා.
    උබල ඉතින් රට දියුණු කරන්න , සෞභාග්‍ය උදාවෙන්න වගේ හීන ලෝක වල ඉදල චන්දෙ දැම්මට මම නම් හානිය අඩුවෙන්න චන්දේ දැම්මේ. මොකා ආවත් රට යටට යනවා කියලා දන්නවා. රට යටට යන වේගේ අඩු වෙන්න තමයි චන්දෙ දෙන්න තියෙන්නේ.
    දැන් ඉන්න සොන්නයා පුරන් කුබුරු අස්වද්දන්න කියලා ඇවිත් උගේ තියන උද්දච්ච කමට තිබ්බ කුබුරු ටිකත් පුරන් කරල දැම්ම.
    එක පිපිරීමක් නවත්තන්න ඇවිත් හැමතැනම පිපිරෙන රටක් කලා .. ඔය එකාදිපති පිස්සුව අයින් කරනකන් රටක් ගොඩ දාන්න බෑ .
    පාර්ලිමේන්තුව ඩොලර් ගේන හැටි කියපන්කො බලන්ඩ ?????? කෝ උත්තර????? රචනා එපා කෙලින් උත්තර දිපන් 2/3 හින්දද දැන් ඩොලර් නැති වෙලා තියෙන්නෙ ???? පොඩ්ඩක් කියල දිපන්කො අපිත් ආසයි දැනගන්ඩ, දැක්කෙ නැ වගේ ඉන්ඩ එපා හොදේ🤣🤣🤣🤣🤣🤣🤣