ගෝඨම් වෛද්‍ය විදුහල

Jul 5, 2012
1,773
265
0
ගෝඨම් වෛද්‍ය විදුහල

ගෝඨම් වෛද්‍ය විදුහල ලඟදීම කරලියට
82759214_3120033591360136_330911093964668928_o.jpg
 
  • Like
Reactions: Oli_Vili

2osama

Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    පිටරට ගිහිං ලංකාවේ සල්ලි ටික එහේ වියදම් කරලා කොළ කෑල්ලක් මෙහේ අරගෙන ආවොත් අවුලක් නැහැ.
    මෙහේ සල්ලි වියදම් කරලා ලංකාවේ අයට ජොබ් හදලා මෙහේ ඉගෙන ගත්තොත් අන්න අවුල් .
     
    Jul 5, 2012
    1,773
    265
    0
    නෑ ඉති ගෝටා සෑර් ඒකවත් කොරලා පෙන්නුවා නං .. මොකද පහුගිය කාලේ පාදෙණිය වගේ බඩගෝස්තරයෝ ටිකයි, ලංකාවේ ජොස්තර මාෆියාවයි මැරෙන්නේ හැදුව නේහ්.. ඒකයි..:rofl::rofl::rofl:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජිංතක ජිල්ලබකිට;25103895 said:
    නෑ ඉති ගෝටා සෑර් ඒකවත් කොරලා පෙන්නුවා නං .. මොකද පහුගිය කාලේ පාදෙණිය වගේ බඩගෝස්තරයෝ ටිකයි, ලංකාවේ ජොස්තර මාෆියාවයි මැරෙන්නේ හැදුව නේහ්.. ඒකයි..:rofl::rofl::rofl:


    ජිංතක ඔබ හරි.:yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    පිට යන සල්ලි රටේ ඉතිරි කරන්න පුළුවන් නම් තත්තෙන් උසස් වයිද්ද පීට හැදුවත් කමක් නෑ.