ගෝඨාගේ කැරැට්ටුව

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගෝඨාගේ කැරැට්ටුව

    මේකේ 28 ඉඳන් බලන්න, ගෝඪා ටින්කරින් බාස් කෙනෙක්ද?

    panic+beaker.gif

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    පරණ ටයර් තොග වශයෙන් වුවමනාකර තිබේ ලගම පක්ෂ කාර්යාලයට ගෙනවිත් අත්පිට මුදල් ලබාගන්න - විනිල් රක්‍රමසිංහ " -
     
    • Like
    Reactions: DjAtrocity

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    ගෝඨාගෙ කෙසේ වෙතත් ෆොන්සේකාගෙ කැරට්ටුව ගැනනම් දැනගත්තා
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගෝඨාගෙ කෙසේ වෙතත් ෆොන්සේකාගෙ කැරට්ටුව ගැනනම් දැනගත්තා
    සිංහලයාගෙ කැරැට්ටුව තමයි, ඔක්කො සිංහලයො මේවගේ තමයි, අවස්ථාවදියි, තමනුයි තමන්ගෙ පවුලගැන විතරයි හිතන්නෙ.:)
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    සිංහලයාගෙ කැරැට්ටුව තමයි, ඔක්කො සිංහලයො මේවගේ තමයි, අවස්ථාවදියි, තමනුයි තමන්ගෙ පවුලගැන විතරයි හිතන්නෙ.:)

    උඔ සිංහල නොවුනට මම මොනව කරන්නද? බැසිල් ගෝඨා මහින්ද එල්ලුම් ගස් යවල මැරැවම හොද සිංහලයෙක් වෙනවද? එතකොට උයාට සතුටුයි ද?:confused::lol:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ගෝඨාගෙ කෙසේ වෙතත් ෆොන්සේකාගෙ කැරට්ටුව ගැනනම් දැනගත්තා
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සිංහලයාගෙ කැරැට්ටුව තමයි, ඔක්කො සිංහලයො මේවගේ තමයි, අවස්ථාවදියි, තමනුයි තමන්ගෙ පවුලගැන විතරයි හිතන්නෙ.:)

    උඹ නියම සිංහලයෙක් දැකල නෑ. ගම කොහෙද?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගෝඨාගෙ කෙසේ වෙතත් ෆොන්සේකාගෙ කැරට්ටුව ගැනනම් දැනගත්තා

    ගෝඨාගෙ කෙසේ වෙතත් ෆොන්සේකාගෙ කැරට්ටුව ගැනනම් දැනගත්තා

    ගෝඨා සමඟ පොන්සේකාටත් විදුලි පුටුවට යන්න වෙනවා, මොකද පොරට විතරක් ගැලවෙන්න බෑනෙ, අනික හමුදාවෙ ඇතුලෙ වෙන දේවල් මෙහෙම එලියට දාන එක කුහක කමක්