ගෝඨාගේ කැරැට්ටුව

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගෝඨාගේ කැරැට්ටුව

    මේකේ 28 ඉඳන් බලන්න, ගෝඪා ටින්කරින් බාස් කෙනෙක්ද?

    panic+beaker.gif

    ​
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    පරණ ටයර් තොග වශයෙන් වුවමනාකර තිබේ ලගම පක්ෂ කාර්යාලයට ගෙනවිත් අත්පිට මුදල් ලබාගන්න - විනිල් රක්‍රමසිංහ " -
     
    • Like
    Reactions: DjAtrocity

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    ගෝඨාගෙ කෙසේ වෙතත් ෆොන්සේකාගෙ කැරට්ටුව ගැනනම් දැනගත්තා
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගෝඨාගෙ කෙසේ වෙතත් ෆොන්සේකාගෙ කැරට්ටුව ගැනනම් දැනගත්තා
    සිංහලයාගෙ කැරැට්ටුව තමයි, ඔක්කොම සිංහලයො මේවගේ තමයි, අවස්ථාවදියි, තමනුයි තමන්ගෙ පවුලගැන විතරයි හිතන්නෙ.:)
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    සිංහලයාගෙ කැරැට්ටුව තමයි, ඔක්කොම සිංහලයො මේවගේ තමයි, අවස්ථාවදියි, තමනුයි තමන්ගෙ පවුලගැන විතරයි හිතන්නෙ.:)

    උඔ සිංහල නොවුනට මම මොනව කරන්නද? බැසිල් ගෝඨා මහින්ද එල්ලුම් ගස් යවල මැරැවම හොද සිංහලයෙක් වෙනවද? එතකොට උයාට සතුටුයි ද?:confused::lol:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,495
    190
    63
    ගෝඨාගෙ කෙසේ වෙතත් ෆොන්සේකාගෙ කැරට්ටුව ගැනනම් දැනගත්තා
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සිංහලයාගෙ කැරැට්ටුව තමයි, ඔක්කොම සිංහලයො මේවගේ තමයි, අවස්ථාවදියි, තමනුයි තමන්ගෙ පවුලගැන විතරයි හිතන්නෙ.:)

    උඹ නියම සිංහලයෙක් දැකල නෑ. ගම කොහෙද?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගෝඨාගෙ කෙසේ වෙතත් ෆොන්සේකාගෙ කැරට්ටුව ගැනනම් දැනගත්තා

    ගෝඨාගෙ කෙසේ වෙතත් ෆොන්සේකාගෙ කැරට්ටුව ගැනනම් දැනගත්තා​

    ගෝඨා සමඟ පොන්සේකාටත් විදුලි පුටුවට යන්න වෙනවා, මොකද පොරට විතරක් ගැලවෙන්න බෑනෙ, අනික හමුදාවෙ ඇතුලෙ වෙන දේවල් මෙහෙම එලියට දාන එක කුහක කමක්