ගෝඨාගේ කැරැට්ටුව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්බුන ඇමති පට්ටමට හරියන්න කබුරන්නත් එපැයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පරණ ටයර් තොග වශයෙන් වුවමනාකර තිබේ ලගම පක්ෂ කාර්යාලයට ගෙනවිත් අත්පිට මුදල් ලබාගන්න - විනිල් රක්‍රමසිංහ " -



    හහ්... හහ්.... උඹටත් අතීතෙ මතකයි නේද මචන්.... අනිවා තව අවුරුදු දෙක තුනකින් ඒකත් වෙන්න පුලුවන්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇමැතිකමට ලක්ෂ 650 කාර් එකට කෑදර එකා මුළු හමුදාවම සුදු කොඩි කතාවෙන් පාවා දීපු කලවැදද ..

    මුලින් තිබ්බ ගෞරවේ නැති කරගත්ත
    :no::no: