ගෝඨාගේ නායකත්වෙ යටතේ විකල්පෙ ආවොත් මොකද?

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    හෙනයා;24798576 said:
    විකල්පෙ සිරාටත් අන්ත නොවෙයිද කවුද දන්නෙ
    eka thama ohoma guess karala thama 2015 kagatte.
    dan ehema chance ganna baa.
    mepara inna ayagen hodama kena gota, guess kara kara inna deyak naa.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Thambinta nikan arala ba. Weli dala arinna oone. Gota sirwa dammala thambinta weli dammala arawanna gan wathura kiyala balanne nathuwa mama weli goda danawa

    yako ubala thambinta arinna katha karanawa, arahe mahinda gota thambingen chanda higa kanawa wedagena
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    eka thama ohoma guess karala thama 2015 kagatte.
    dan ehema chance ganna baa.
    mepara inna ayagen hodama kena gota, guess kara kara inna deyak naa.

    2015 වෙනසක් බලන් my3 ta ඡන්දෙ දුන්න උන් හොඳටම දනන් හිටියා පිටිපස්සේ ඉන්නේ පෝනිල සහ උගේ රැල කියලා.. ඒක වෙනසක් නෙමෙයි තවත් තට්ටු මාරුවක්.. ඒක මේ විකල්පෙත් එක්ක compare කරන්නේ කොහොමද? :confused:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    හෙනයා;24798580 said:
    Ah hoda pirisak innawa neh :cool: ela ela ehenam :lol:
    yaluwa, meka presidential election eka. parliament election ekak neme. :D
    issella e deke wenasa therum ganna balanna. :rofl:
    kattiya gana thiranaya karanna puluwan parliament election ekedi.
    oya wikalpeta parliament ekata mulin therila wadak karala pennuwanam hari.

    හෙනයා;24798601 said:
    2015 වෙනසක් බලන් my3 ta ඡන්දෙ දුන්න උන් හොඳටම දනන් හිටියා පිටිපස්සේ ඉන්නේ පෝනිල සහ උගේ රැල කියලා.. ඒක වෙනසක් නෙමෙයි තවත් තට්ටු මාරුවක්.. ඒක මේ විකල්පෙත් එක්ක compare කරන්නේ කොහොමද? :confused:
    Wikalpe wenasa thiyenne pitipasse inna aya gana kisima deyak danne nathi eka misak horu nowenawa kiyana eka neme.
    anith eka meka thoranne nayakayawa misak set ekak neme.
    mepara inna ayagen hodama kena gota.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    හෙනයා;24798576 said:
    විකල්පෙ සිරාටත් අන්ත නොවෙයිද කවුද දන්නෙ

    එහෙම අවදානමක් ගන්න බෑනේ :no:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    yaluwa, meka presidential election eka. parliament election ekak neme. :D
    issella e deke wenasa therum ganna balanna. :rofl:
    kattiya gana thiranaya karanna puluwan parliament election ekedi.
    oya wikalpeta parliament ekata mulin therila wadak karala pennuwanam hari.

    Ethakota wenna one hariya okkoma wela iwarai :lol: jaya :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    හෙනයා;24798608 said:
    Ethakota wenna one hariya okkoma wela iwarai :lol: jaya :cool:

    ආයෙ වෙන්න දෙයක් නෑ කියල නේද 2015 සිරාට දුන්නෙ :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ඕක සුරංගනා කතාවක්. ඔය මිනිස්සුන්ට එන්න නොමිනේශන් දෙන්නෙ කවුද? ගිය පාරත් මතකනෙ බුද්ධිමත් කට්ටිය තෝරන්න තෝරන්න කියලා අනිතිමට ජනතාව හොඳම බඩු ටික තෝරලා යැව්වෙ.

    ඔය දෙපැත්තෙ ගැන කලකිරිලා ඉන්න මිනිස්සු විකල්පෙකට යයි කියලා බයේ පතුරුවන කතාවක්. පාර්ලිමේන්තුව තෝරන කාලෙට ඔය කතාම කියයිද බලමුකො ඔය අයියලා.
    :lol:

    Hena gahanne wage aththa kiyela tiyenne :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    එහෙම අවදානමක් ගන්න බෑනේ :no:

    දැන් ගන්නෙත් අවදානමක් නේ :dull:
    ආයෙ වෙන්න දෙයක් නෑ කියල නේද 2015 සිරාට දුන්නෙ :lol:

    පොනිල එන බව දැන දැන සිරාට ගහන්න හිත දුන්නේ නෑ බං :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    හෙනයා;24798639 said:
    1. දැන් ගන්නෙත් අවදානමක් නේ :dull:

    2. පොනිල එන බව දැන දැන සිරාට ගහන්න හිත දුන්නේ නෑ බං :lol:

    1. යහපාලනේට වඩා 100% හොඳයි කියල ශුවර්නේ.

    2. දැන් ඔහොම කිව්වට ඒ කාලෙ කිව්වෙ පොනිල පුරුදු ගේම් ගහන්න ගියොත් රතන හාමුදුරුවො සෝභිත හාමුදුරුවො චම්පික රණවක ඉන්නව දෙකක් දීල හදාගන්න, ෆොන්සේක ඉන්නවා රටේ ආරක්ශාවට කියලා. මදැයි අන්තිමේ වෙච්ච හරිය.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    යහ පාලන‍ේට වඩා වැදි පාලනෙත් හොදයි මචන්.. අඩුමගානේ මිනියක් වලලගන්න හරි අයිතිය ලැබෙයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගෝඨා ජනාධිපති නම් අගමැති කවුද බං ?

    ගෝඨා ජනාධිපති නම් අගමැති කවුද බං ?

    අනිවා මරාට තමයි. ෆැමිලි පාලනේ.. නමුත් යහපාලන වද හුත්තිගෙ පුටාලට වඩා නම් හොදයි. මෝඩ සජියට වඩා හොදයි. ලප අනුරයට වඩා හොදයි.. එහෙත් ඕකුන් එන්නෙ අපිට ආදරේට නෙවෙයි. පර හැත්ත..

    ඒකයි ජනතා විකල්පයක් අවශ්‍ය.

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝටගෙ මැර බලයෙන් තම්බින්ට / දෙමල්ලුන්ට ඇරලා, විකල්පෙ කට්ටිය පාර්ලිමේන්තු යවලා රට තත්වෙකට ගන්න බැරිවෙයිද?

    70633464_10217968728342779_177521190301073408_n.jpg
    විකල්පයක් එනවා.....
    ඒ විකල්පය එන්නේ මහමතිවරනෙට.....
    2020 මාර්තු වෙනකන් ඉන්න කුකුලොහ්...
    මම කියන දේ මොකක්ද කියල තේරෙයි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    විකල්පයක් එනවා.....
    ඒ විකල්පය එන්නේ මහමතිවරනෙට.....
    2020 මාර්තු වෙනකන් ඉන්න කුකුලොහ්...
    මම කියන දේ මොකක්ද කියල තේරෙයි

    ඩෙන්ටල් අයියා කියන දෙයක් තමා ඉතින්