ගෝඨාගේ පරාජය නියත වශයෙන්ම වෙනවා

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගෝඨාගේ ජය නියතයි

    ගෝටාබය අද දිනුවේ නෑ.ඔහු පරාජය කල් දැම්ම විතරයි.. පසුගිය මැතිවරන විශ්ලේෂනය කරාම පොහොට්‍ටුවේ චන්ද විශාල වශයෙන් සෝදාගෙන ගිහින් තියෙනවා.2015 ලක්ෂ 58ක් ගත්තනම් 2018 එය ඒ ආකරයටම තිබ්බනම් ලක්ෂ 60ක් වෙන්න ඕන අවම වශයෙන්. නමුත් 2018 ලෝකල් ඉලෙක්ෂන් එකේ 80%ක් චන්දය දාලා තියෙනවා.මහින්දගේ බලය තියෙන පෙදෙස් වල ජනාධිපතිවරනයටත් වඩා උද්යෝගයෙන් 85%ක් විතර චන්දය ප්‍රකාශ කර තියෙනවා.නාගරිකව සහ සුලු ජාතික චන්ද තමයි අඩුවෙන් දාලා තියෙන්නේ.මේ අනුව මෙවැනි ඉහලම ප්‍රතිශයකදි පොහොට්‍ටුව ලක්ෂ 50ක චන්ද ලබාගන තියෙන්නේ.පොහොට්‍ටුවේ චන්ද වැඩිවෙන්න නම් එකම දේ මම දක්න විදිහට ජනාධිපතිවරනයේ දාන චන්ද ප්‍රතිශතය වැඩිවෙන්නම ඕන.නමුත් ලෝකල් ඉලෙක්ෂන් එකේ ප්‍රතිශයට වඩා තවත් ඉහල අගයක් ගන්න බෑ.ඒකතමයි ඉහලම අගය.මෙය බොහෝවිට ගෝටා වැනි නපුරු කැත ජනා ආකර්ශනයක් නැති මහල්ලෙක් දැම්මම බොහෝවිට අඩුවීමට ඉඩ තියෙනවා.ඒ අනුව ලක්ෂ 50ට වඩා අඩු අගයක් පොහොට්‍ටුව මෙවර ගන්නේ.එය ලක්ෂ 45ක් වගේ උනත් වීමට නොහැකියාවක් නැත.
    ඒ වගේම එක්සත් ජාතික පදනමෙන් කොටසක් යුද්දය දිනුවට පස්සේ පොහොට්‍ටුවට ගියා.මම දන්න විදිහට ලක්ෂ 5ක් පමන.මේ ලක්ෂ 5 සජිත් නිසා යූන්පි එකට ආපහු එන්න තියෙන ඉඩ කඩ වැඩී.මොකද දැන් යුද්දය ඉවර කරලා ගොඩක් කල්.
    ඒ වගේම සිරිසේන ගත්ත ලක්ෂ 15 තුල පොහොට්‍ටුවට පක්ෂ චන්ද ඉතාම අල්පයි.වැඩිම උනොත් ලක්ෂ 3යි. ලක්ෂ 10ක්ම විකල්ප චන්ද.පොහොට්‍ටුවට එරෙහි අය.ලක්ෂ 2ක් සුලු ජාතික චන්ද.මේ අනුව පොහොට්‍ටුව ලක්ෂ 40 සීමාවෙන් උඩට යෑමක් නෑ.

    Obrini ගොයියෝ මේක බලපන්කො.
    මම මේක හැදුවේ UNP උන්ට සැහෙන වාසි විදියට .. මන් ඇත්ටම හිතන්නේ ගෝටා මීට වඩා වැඩි චන්ද ගානකින් දිනනවා .
    මේකේ මන් උපකල්පනය කලා අලුත් චන්ද වලින් 100,000ක් සහ UPFA එකෙන් UNP සෙට් වෙන උන්ගෙන් 200,000ක් සජිටය එනවා කියල ... ඒක තමයි වෙන්න පුළුවන් උපරිම UNP එකට වාසි විදිය.. හැබැයි ඒක එහෙම වෙන එකක් නැ . එහෙම හිතලත් counts බලපන්..

    8sqi9HP.jpg
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    ශ්‍රී මුඛයෙන් ආදරේ කියන්න..
    සජිත් සෑර් මට බත් කටක් කවන්න..
    හිත නොරිදා ගෙයක් මාහට දෙන්න
    ඔබේ ශ්‍රි මුකෙන් හා, කියන්න..
    සජිත් සෑර් ශ්‍රී මුඛයෙන් ආදරේ කියන්න
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    මොනවා උනත් obrin ගොයියෝ ඔයා මේ කරන වැඩෙන් අපි තව ටිකක් උනන්දු වෙනවා ගෝටාගේ චන්ද ගොඩට තව චන්ද එකතු කරන්න....මගේ ශ්‍රී මුඛයෙන් මේ කියන්නේ....:lol::lol::lol:

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113

    මොනවා උනත් obrin ගොයියෝ ඔයා මේ කරන වැඩෙන් අපි තව ටිකක් උනන්දු වෙනවා ගෝටාගේ චන්ද ගොඩට තව චන්ද එකතු කරන්න....මගේ ශ්‍රී මුඛයෙන් මේ කියන්නේ....:lol::lol::lol:

    :lol::lol::lol:
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    පොන්නයො තොට රට ආගම ගැන කැක්කුමක් නැද්ද.ගෝඨාට ඡන්දෙ දුන්නට අපිට ලැබෙන දෙයක් නෑ.සජිත්ට දුන්නොත් අනිවා job එකක් ගන්න පුලුවන්.ඒ වුනාට unp පක්කු රටට කෙලෙව්වා.බෞද්ධයන්ට කෙලෙව්වා.තොපිලා තාමත් පුක දෙනෝනෙ ඕ පක්කුන්ට.
     
    • Like
    Reactions: rajitha_ks

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    Obrini ගොයියෝ මේක බලපන්කො.
    මම මේක හැදුවේ UNP උන්ට සැහෙන වාසි විදියට .. මන් ඇත්ටම හිතන්නේ ගෝටා මීට වඩා වැඩි චන්ද ගානකින් දිනනවා .
    මේකේ මන් උපකල්පනය කලා අලුත් චන්ද වලින් 100,000ක් සහ UPFA එකෙන් UNP සෙට් වෙන උන්ගෙන් 200,000ක් සජිටය එනවා කියල ... ඒක තමයි වෙන්න පුළුවන් උපරිම UNP එකට වාසි විදිය.. හැබැයි ඒක එහෙම වෙන එකක් නැ . එහෙම හිතලත් counts බලපන්..

    8sqi9HP.jpg

    තනිකර වැරදි. මුලු චන්ද ගාන මිලියන 11ක් නෙවෙයි බොහෝ විට එය මිලියන 13ක් වෙනවා.ඒ අනුව 50% එන්නේ ලක්ෂ 66ක් විදිහට.එතනින් චන්ද විශාල ප්‍රමානයක් අමතක කරලා..2015 ලක්ෂ 62 සීයට පනහ උනානම් එහෙනම් ජනගහනයේ අඩුවීමක් වෙන්න ඕන.මිලියන 16කට ආසන්නව චන්ද දායකයන් ඉන්න බව මැතිවරන කොමිසම කීවා.ලෝකල් එකේ විතරක් නෙවෙයි 2015ත් ඕයිට වඩා චන්ද දුන්නා.මේ අන්ඩුව සීයට පනහට ගෝටාට යන්න බෑ.දෙවැනි එක සිරිසේනගෙන් ලක්ෂ 10ක් ගෝටාට එන්නේ නෑ.මොක්ද සිරාමැතිවරනය කලේ දැඩි රාජපක්ෂ විරෝදීව සහ රනිල්ටවත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට.ඔහුට සුලු ජාතික චන්ද ලක්ෂ 3ක් තිබුනා එතන ගාල් වෙලා..පොහොට්‍ටු විරෝදී චන්ද වලින් මිසක් පොහොට්‍ටු පක්ෂ චන්ද වලින් සිරිසේන ගොඩ ගියේ නෑ.මොකද පොහොට්‍ටුවට දානෙ එවුන් මහින්ද ඉන්න කොට සිරාව ‍තෝර ගන්නේ නෑ.අනිත් එක ඔය ලක්ෂ 50 ගෝටා නිසා අඩු වෙනවා.මොකද ග්‍රාමිය මිනිස්සු හිතන්නේ අපේක්ෂකය ගැන. සිරිසේනගේ උපරිම ලක්ෂ 5ක් ගෝටාට ගන්න පුලුවන්.ඒත් ඊට වඩා ගෝටා අපේක්ෂකයෙක් වීම සහ සජිත් නිසා පොහොට්‍ටු පදනමෙන් හේදිලා යනවා. යූන්පි එක තනිවම ලක්ෂ 37ක් ගත්තා.මේක දැන් ලක්ෂ 42ක් වගේ ඇති අපේක්ෂකයා වෙනස් වීම මත.සිරිසේනගෙන් ලක්ෂ 10ක් එන්නේ යූන්පි එකට.මොකද සිරිසේනත් යූන්පි එකෙන් පත් උන ජනාදිපති මිසක් පොහොට්‍ටුවන් හෝ ශ්‍රී ලංකා කාරයන් චන්දය දීලා ගත්ත එකෙක් නෙවෙයි.මම මේක ලක්ෂ 12කට දානවා.එතනම ලක්ෂ 54යි. දෙමල චන්ද ලක්ෂ 7යි එකතු කරාම ලක්ෂ 61කට සජිත්ට යන්න පුලුවන්.සීයට පනහට යන්න බෑ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නොදකින් මොට්ටය ප්‍රකාශිත චන්ද වලින් 50% ඕන වෙන්නෙ..100%ක් කවදාවත් චන්දෙ දන්නෙ නැ..
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    නොදකින් මොට්ටය ප්‍රකාශිත චන්ද වලින් 50% ඕන වෙන්නෙ..100%ක් කවදාවත් චන්දෙ දන්නෙ නැ..

    ගියපාර 81%ක් චන්දය දුන්නා.මේපාරත් 81% කියන්නේ ලක්ෂ 160න් ලක්ෂ 130යි මෝඩයා.ලක්ෂ 130න් 130න් 50%ක් කියන්නේ ලක්ෂ 65යි. දෙන්නම සීයට පනහ ගන්න බෑ එකෙක් 51%ක් ගන්න ඕන.බාගෙට වැඩියෙන්.දල වශයෙන් ලක්ෂ 66ක්වත් :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තනිකර වැරදි. මුලු චන්ද ගාන මිලියන 11ක් නෙවෙයි බොහෝ විට එය මිලියන 13ක් වෙනවා.ඒ අනුව 50% එන්නේ ලක්ෂ 66ක් විදිහට.එතනින් චන්ද විශාල ප්‍රමානයක් අමතක කරලා..2015 ලක්ෂ 62 සීයට පනහ උනානම් එහෙනම් ජනගහනයේ අඩුවීමක් වෙන්න ඕන.මිලියන 16කට ආසන්නව චන්ද දායකයන් ඉන්න බව මැතිවරන කොමිසම කීවා.ලෝකල් එකේ විතරක් නෙවෙයි 2015ත් ඕයිට වඩා චන්ද දුන්නා.මේ අන්ඩුව සීයට පනහට ගෝටාට යන්න බෑ.දෙවැනි එක සිරිසේනගෙන් ලක්ෂ 10ක් ගෝටාට එන්නේ නෑ.මොක්ද සිරාමැතිවරනය කලේ දැඩි රාජපක්ෂ විරෝදීව සහ රනිල්ටවත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට.ඔහුට සුලු ජාතික චන්ද ලක්ෂ 3ක් තිබුනා එතන ගාල් වෙලා..පොහොට්‍ටු විරෝදී චන්ද වලින් මිසක් පොහොට්‍ටු පක්ෂ චන්ද වලින් සිරිසේන ගොඩ ගියේ නෑ.මොකද පොහොට්‍ටුවට දානෙ එවුන් මහින්ද ඉන්න කොට සිරාව ‍තෝර ගන්නේ නෑ.අනිත් එක ඔය ලක්ෂ 50 ගෝටා නිසා අඩු වෙනවා.මොකද ග්‍රාමිය මිනිස්සු හිතන්නේ අපේක්ෂකය ගැන. සිරිසේනගේ උපරිම ලක්ෂ 5ක් ගෝටාට ගන්න පුලුවන්.ඒත් ඊට වඩා ගෝටා අපේක්ෂකයෙක් වීම සහ සජිත් නිසා පොහොට්‍ටු පදනමෙන් හේදිලා යනවා. යූන්පි එක තනිවම ලක්ෂ 37ක් ගත්තා.මේක දැන් ලක්ෂ 42ක් වගේ ඇති අපේක්ෂකයා වෙනස් වීම මත.සිරිසේනගෙන් ලක්ෂ 10ක් එන්නේ යූන්පි එකට.මොකද සිරිසේනත් යූන්පි එකෙන් පත් උන ජනාදිපති මිසක් පොහොට්‍ටුවන් හෝ ශ්‍රී ලංකා කාරයන් චන්දය දීලා ගත්ත එකෙක් නෙවෙයි.මම මේක ලක්ෂ 12කට දානවා.එතනම ලක්ෂ 54යි. දෙමල චන්ද ලක්ෂ 7යි එකතු කරාම ලක්ෂ 61කට සජිත්ට යන්න පුලුවන්.සීයට පනහට යන්න බෑ.
    මිලියන 13 = ලක්ෂ 130/2 = 66 යි ඈ............65යි නෙවෙයි.........:lol::lol::lol::lol:

    මුට ගණන් හදල පෙන්වන්න හදන උන්ට කියන්නේ....130 දෙකට බෙදා ගන්න බැරි පොන්නයෙක්ට අවකලානේ උගන්නන වෙලාවේ වැලක් අදාල බුදිය ගනින් බං.....
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මිලියන 13 = ලක්ෂ 130/2 = 66 යි ඈ............65යි නෙවෙයි.........:lol::lol::lol::lol:

    මුට ගණන් හදල පෙන්වන්න හදන උන්ට කියන්නේ....130 දෙකට බෙදා ගන්න බැරි පොන්නයෙක්ට අවකලානේ උගන්නන වෙලාවේ වැලක් අදාල බුදිය ගනින් බං.....

    පොන්නයො ගියපාර සිරිසේන 51%කට වඩා ගත්තා. මේ පාර දිනන එකා 51% සහ පරදින එකා 49% දාලා හදන්නේ. සීයට පනහ නෙවෙයි.බාගයකට වඩා ගන්න ඕන
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මැතිවරන කොමිසමම කියනවනම් ලක්ෂ 160ක් විතර රෙජිස්ටර්ඩ් ඒය ඉන්නවා කියලා බැරි වෙලාවත් ලක්ෂ 132-140ක් ඇවිත් චන්දය් දෙන්නත් පුලුවන්.එහෙම උනොත් ලක්ෂ 66ත් මදි.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "පොහොට්‍ටුවේ චන්ද විශාල වශයෙන් සෝදාගෙන ගිහින් තියෙනවා":shocked::shocked:

    මේ දවස් ටිකේ වැස්සට වෙන්න ඇති මගෙ හිතේ :lol::lol::lol:

    :yes: paw ban :lol::lol::lol::lol::lol:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    තනිකර වැරදි. මුලු චන්ද ගාන මිලියන 11ක් නෙවෙයි බොහෝ විට එය මිලියන 13ක් වෙනවා.ඒ අනුව 50% එන්නේ ලක්ෂ 66ක් විදිහට.එතනින් චන්ද විශාල ප්‍රමානයක් අමතක කරලා..2015 ලක්ෂ 62 සීයට පනහ උනානම් එහෙනම් ජනගහනයේ අඩුවීමක් වෙන්න ඕන.මිලියන 16කට ආසන්නව චන්ද දායකයන් ඉන්න බව මැතිවරන කොමිසම කීවා.ලෝකල් එකේ විතරක් නෙවෙයි 2015ත් ඕයිට වඩා චන්ද දුන්නා.මේ අන්ඩුව සීයට පනහට ගෝටාට යන්න බෑ.දෙවැනි එක සිරිසේනගෙන් ලක්ෂ 10ක් ගෝටාට එන්නේ නෑ.මොක්ද සිරාමැතිවරනය කලේ දැඩි රාජපක්ෂ විරෝදීව සහ රනිල්ටවත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට.ඔහුට සුලු ජාතික චන්ද ලක්ෂ 3ක් තිබුනා එතන ගාල් වෙලා..පොහොට්‍ටු විරෝදී චන්ද වලින් මිසක් පොහොට්‍ටු පක්ෂ චන්ද වලින් සිරිසේන ගොඩ ගියේ නෑ.මොකද පොහොට්‍ටුවට දානෙ එවුන් මහින්ද ඉන්න කොට සිරාව ‍තෝර ගන්නේ නෑ.අනිත් එක ඔය ලක්ෂ 50 ගෝටා නිසා අඩු වෙනවා.මොකද ග්‍රාමිය මිනිස්සු හිතන්නේ අපේක්ෂකය ගැන. සිරිසේනගේ උපරිම ලක්ෂ 5ක් ගෝටාට ගන්න පුලුවන්.ඒත් ඊට වඩා ගෝටා අපේක්ෂකයෙක් වීම සහ සජිත් නිසා පොහොට්‍ටු පදනමෙන් හේදිලා යනවා. යූන්පි එක තනිවම ලක්ෂ 37ක් ගත්තා.මේක දැන් ලක්ෂ 42ක් වගේ ඇති අපේක්ෂකයා වෙනස් වීම මත.සිරිසේනගෙන් ලක්ෂ 10ක් එන්නේ යූන්පි එකට.මොකද සිරිසේනත් යූන්පි එකෙන් පත් උන ජනාදිපති මිසක් පොහොට්‍ටුවන් හෝ ශ්‍රී ලංකා කාරයන් චන්දය දීලා ගත්ත එකෙක් නෙවෙයි.මම මේක ලක්ෂ 12කට දානවා.එතනම ලක්ෂ 54යි. දෙමල චන්ද ලක්ෂ 7යි එකතු කරාම ලක්ෂ 61කට සජිත්ට යන්න පුලුවන්.සීයට පනහට යන්න බෑ.

    හා ... තොට කියල තේරුම් කරන්න පුළුවන් එකෙක් නෙමෙයි ... චන්දෙන් පස්සේ කවුද හරි කියල බලමු.

    :rolleyes::rolleyes::rolleyes:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ලක්ෂ 160ක් චන්දය දෙන්න රෙජිස්ටඩ් වෙලා.ඒකෙන් 81%ක් කියන්නේ දල වශයෙන් ලක්ෂ 130ක් මේ පාර චන්දය දාන්න පුලුවන්. ඒකෙන් 47.5%ක් කියන්නේ ලක්ෂ 61. 2015 මරා ගත්තේ 47%යි. කිසිම ඊට පස්සේ ඉලෙක්ෂන් එකක පොහොට්‍ටුව මේ ලක්ෂ 61 තියා ලක්ෂ 58ක්වත් පන්නලා නෑ.ලෝකල් කේ 81%ක් විතර වෝට් කරා.මේකෙන් මරාගේ චන්ද තිබිය එකමතැන සිරිසේන ලඟ .නමුත් එතන ලක්ෂ ජයක් පොහොට්‍ටුවට දෙන අය කීයටවත් ඉන්න බෑ.පාවෙන චන්ද ලක්ෂ 8ක් විතර.ලක්ෂ 3ක් සුලු ජාතික චන්ද.මේ ලක්ෂ 11 ගෝටාට ගන්න බෑ.ගන්න තියා හිතන්නවත් බෑ.ලක්ෂ 3ක් උපරිම.නමුත් අමතක කරන්න එපා වෙල්ගම අවම වශයෙන් ගෝටාගේ චන්ද ලක්ෂ 2කට කෙලිනවා.ඒක නිසා ඒ ගනන් එකෙන් වැඩක් නෑ.සජිත් කොච්චරපොහොට්‍ටු පදනමෙන් ගනීද කියන්න බෑ
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    හා ... තොට කියල තේරුම් කරන්න පුළුවන් එකෙක් නෙමෙයි ... චන්දෙන් පස්සේ කවුද හරි කියල බලමු.

    :rolleyes::rolleyes::rolleyes:

    කිසිම රාජ්‍ය බලයක් රහිතව ගෝටාට ලක්ෂ 66ට යන්න බෑ.ඒක ඉතාම පැහැදිලියි. ඒක නිසා ගෝටා කිසිසේත් 50% පසු කරන්නේ නෑ. ජෙප්පන්ගේ ලක්ෂ 7 නැතිව මහේෂ් සේනානයකත් දැවන්ත විකල්ප්යක් සමග එනකොට අපේක්ෂකයන් දෙන්නටම සීයට පනහ ගාවට යන එක ලොකුම අභියෝගයක්.සුලු ජාතික චන්ද ටික සජිත්ගේ ජයග්ර්හනය කරන්න අනිවාර්ය සාධකයක්.සිංහල චන්ද වලට සෑහෙන්න ආක්‍රමනය කරන්න සජිත්ට වෙනවා. සජිත්ට ගෝටාව පහසුවෙන් පාස් කරගෙන යන්න පුලුවන්.ඒක ඉතාම පහසුයි.ප්ලමු ගනන් කිරිමේ වැඩි චන්ද ගෝටාට වඩා සජිත්ට එන්න තියෙන ඉඩ කඩ හුගක් වැඩියි.මහේෂ් සේනානයකමේ දෙන්නටම ලොකුම අභියෝගයක් කරන අපේක්ෂකයා.මේ අනුව කොලොන්නේගේ කියන එක හරි.සටන තියෙන්නේ විකල්පය සහ ප්‍රධාන අපේක්ෂකයන් දෙදනා අතර.විකල්පයට ජෙප්පොත් අයිතී.