ගෝඨාගේ ළමයි රට ඉන්නේ ඇයි ?

ගෝඨාගේ ළමයි රට ඉන්නේ ඇයි ?

  • රස්සාව කරන්න ඒ රටේ නිසා

    Votes: 14 20.0%
  • ළමයිනුත් දන්නවා තාත්තා වැඩ බැරි පොන්&නයෙක් කියලා

    Votes: 56 80.0%

  • Total voters
    70

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    රට හිටියට ඒ පොන්නයත් මාසෙට බර ගානක් USD මෙහෙන් අරන් ගිහිල්ල තියනවා
     
    • Like
    Reactions: Master malli

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    රට හිටියට ඒ පොන්නයත් මාසෙට බර ගානක් USD මෙහෙන් අරන් ගිහිල්ල තියනවා
    අමුතුවෙං අරං යන්න දෙයක් නෑ බං. එහෙ අකවුන්ට් වල ඩොලර් පුරෝලා ඇති කලිං අරං ගියපුවා
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    තාත්ත පිටරට (ලංකාව) ගිහින් ඉන්නේ ළමයින්ට හම්බ කරන්න තමයි, ළමයි ගෙදර (ඇමෙරිකාව) ඉන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඒ කාලේ පොර හෙන අල්පේච්ච ජිවිතේ ගැන බයියෝ රචනා නිසදැස් ලිව්වා නේද ගෝතය දිව් රුම් දෙද්දී මෑන්ස් පැත්තකට වෙලා නොර්මල් එකේ ඉදියා වගේ බ්ලා බ්ලා

    පියා රජ වූ කල පොර ආපසු තම ගම රට බලා යද්දී ඩොලර් ලක්ෂයක් ද කොහෙද පොකට් මනී අරං ගිහිං එයා පොට් එකේදි මාට්ටු නේද






    ප.ලි
    එම මුදල වනාහි මැදමුලන පොල්වත්තේ ගෝටට හිමි කොටසේ පොල් මුරේ මුදල් ඩොලර් බව පසුව හෙළිවිය.
     
    • Haha
    Reactions: senal neveyi