ගෝඨාගේ_පාදඩයෝ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol:ඔය තියෙන්නේ කරපුවා.පැරදුණේ ඕවා කරපු නිසානේ.බයියෝ දැන් බොරුවට හූල්ලනවා.:lol::lol::lol:
     
    baba4

    Banned
    May 20, 2017
    90
    7
    0
    :lol:ඔය තියෙන්නේ කරපුවා.පැරදුණේ ඕවා කරපු නිසානේ.බයියෝ දැන් බොරුවට හූල්ලනවා.:lol::lol::lol:

    sirawataa nith un oya 8 pass kalkanni
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Tags සමලිංගික රටක්

    ඒ කාලේ මහින්දගේ පක්ෂේ උන් පොඩි ළමයි දූෂණය කරනකොට හොදා.ඔව් දැන් ඌ සිරාට හේත්තු වෙලා තමයි.එක පක්ෂේ උන් නේ.මහ පාදඩ පක්ෂයක්.:yes:

    2016-12-27.02.00-1.jpg
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Tags සමලිංගික රටක්

    ඒ කාලේ මහින්දගේ පක්ෂේ උන් පොඩි ළමයි දූෂණය කරනකොට හොදා.ඔව් දැන් ඌ සිරාට හේත්තු වෙලා තමයි.එක පක්ෂේ උන් නේ.මහ පාදඩ පක්ෂයක්.:yes:

    එකල නිල බලකායේ සමලිංගික අසහන කාරයෝ අවුරුදු 16 ක පිරිමි ළමයෙක්ව සති කිහිපයක් අපයෝජනයට ලක් කරලා තිබ්බා. ඒවා ඒකාලේ ඒවාට විරුද්දව කටක් ඇරියනම් නාමල් බෙබිගෙන් ඩිශුම් තමා. කට ඇරපු එකෙක් ට වෙන්නේ තාජුදීන්ව බැහැ දකින්න යන්න තමා.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඉතින් බන් ඕක හැමදාම පෙන්න පෙන්න ඉඳලා හරියනවද ගෝටා කලා නම් ඌට නඩු දාලා ඔප්පු කරලා හිරේ දාපියව්:yes:දැන් අවුරුදු 2ක් ම ගියා නේද.. :sorry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එකල නිල බලකායේ සමලිංගික අසහන කාරයෝ අවුරුදු 16 ක පිරිමි ළමයෙක්ව සති කිහිපයක් අපයෝජනයට ලක් කරලා තිබ්බා. ඒවා ඒකාලේ ඒවාට විරුද්දව කටක් ඇරියනම් නාමල් බෙබිගෙන් ඩිශුම් තමා. කට ඇරපු එකෙක් ට වෙන්නේ තාඩුජින්ව බැහැ දකින්න යන්න තමා.

    :(.ඔව් බන් මට දුක ඕකුන්ගේ පක්ෂේ කුඩු කාරයෝ,පොඩි ළමයි රේප් කරපු බල්ලෝ ටික මේ ආණ්ඩුවටත් ගත්ත එක.:(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මමනම් කියන්නේ මොකා උනත් අහිංසක මිනිස්සුනව, පාසල් යන වයසේ දරුවන් ව බල්ලෝ බල්ලලු වගේ අමු අමුවේ මහ පාරේ මරලා දැම්ම නම් ස්භාවධර්මයේ න්‍යායට අනුව උනුත් මැරෙන්නේ බල්ලෝ බළලු වගේ දවසක. තවම යහතින් ඉන්නවා ස්ටාර් එක හොඳ නිසා.

    මම කියන්නේ මහින්දය විතරක් නොවෙයි. දේශපාලනයේ කාට උනත් පොදුයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතින් බන් ඕක හැමදාම පෙන්න පෙන්න ඉඳලා හරියනවද ගෝටා කලා නම් ඌට නඩු දාලා ඔප්පු කරලා හිරේ දාපියව්:yes:දැන් අවුරුදු 2ක් ම ගියා නේද.. :sorry:

    අනිවා පොරට ඉස්සරහට කූරු ගනින්න වෙලාවක් එනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රනිල් නං ඔහොම කල්ල නෑ :no: :no:
    ඉස්සර බටලන්දෙ වධකාගාරෙට ගිහිං ඒකෙ වධ දෙන අයගෙ ඔලුව අතගාල වතුර පොවල ඒ මිනිස්සුන්ව නිදහස් කල්ල යැව්වෙ රනිල් ලු :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මමනම් කියන්නේ මොකා උනත් අහිංසක මිනිස්සුනව, පාසල් යන වයසේ දරුවන් ව බල්ලෝ බල්ලලු වගේ අමු අමුවේ මහ පාරේ මරලා දැම්ම නම් ස්භාවධර්මයේ න්‍යායට අනුව උනුත් මැරෙන්නේ බල්ලෝ බළලු වගේ දවසක. තවම යහතින් ඉන්නවා ස්ටාර් එක හොඳ නිසා.

    මම කියන්නේ මහින්දය විතරක් නොවෙයි. දේශපාලනයේ කාට උනත් පොදුයි.

    ඔය කරුණා අම්මාන් හොඳට ඉන්නෙ ? ස්වභාවධර්මෙ උඹට කතා කල්ල කිව්වද එහෙම කරනව කියල ? :rolleyes: :rolleyes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,469
    17,585
    113
    රනිල් නං ඔහොම කල්ල නෑ :no: :no:
    ඉස්සර බටලන්දෙ වධකාගාරෙට ගිහිං ඒකෙ වධ දෙන අයගෙ ඔලුව අතගාල වතුර පොවල ඒ මිනිස්සුන්ව නිදහස් කල්ල යැව්වෙ රනිල් ලු :yes: :yes:

    :lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය කරුණා අම්මාන් හොඳට ඉන්නෙ ? ස්වභාවධර්මෙ උඹට කතා කල්ල කිව්වද එහෙම කරනව කියල ? :rolleyes: :rolleyes:

    කාටත් ස්ටාර් එක හොඳට තියනකම් ආතල් එකේ ඉන්න පුළුවන්.
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    රනිල් නං ඔහොම කල්ල නෑ :no: :no:
    ඉස්සර බටලන්දෙ වධකාගාරෙට ගිහිං ඒකෙ වධ දෙන අයගෙ ඔලුව අතගාල වතුර පොවල ඒ මිනිස්සුන්ව නිදහස් කල්ල යැව්වෙ රනිල් ලු :yes: :yes:
    :yes::yes::yes: