ඔය තියෙන්නේ කරපුවා.පැරදුණේ ඕවා කරපු නිසානේ.බයියෝ දැන් බොරුවට හූල්ලනවා.
![]()

ඔය තියෙන්නේ කරපුවා.පැරදුණේ ඕවා කරපු නිසානේ.බයියෝ දැන් බොරුවට හූල්ලනවා.
![]()

Tags සමලිංගික රටක්
ඒ කාලේ මහින්දගේ පක්ෂේ උන් පොඩි ළමයි දූෂණය කරනකොට හොදා.ඔව් දැන් ඌ සිරාට හේත්තු වෙලා තමයි.එක පක්ෂේ උන් නේ.මහ පාදඩ පක්ෂයක්.![]()
දැන් අවුරුදු 2ක් ම ගියා නේද.. 
එකල නිල බලකායේ සමලිංගික අසහන කාරයෝ අවුරුදු 16 ක පිරිමි ළමයෙක්ව සති කිහිපයක් අපයෝජනයට ලක් කරලා තිබ්බා. ඒවා ඒකාලේ ඒවාට විරුද්දව කටක් ඇරියනම් නාමල් බෙබිගෙන් ඩිශුම් තමා. කට ඇරපු එකෙක් ට වෙන්නේ තාඩුජින්ව බැහැ දකින්න යන්න තමා.
.ඔව් බන් මට දුක ඕකුන්ගේ පක්ෂේ කුඩු කාරයෝ,පොඩි ළමයි රේප් කරපු බල්ලෝ ටික මේ ආණ්ඩුවටත් ගත්ත එක.
ඉතින් බන් ඕක හැමදාම පෙන්න පෙන්න ඉඳලා හරියනවද ගෝටා කලා නම් ඌට නඩු දාලා ඔප්පු කරලා හිරේ දාපියව්දැන් අවුරුදු 2ක් ම ගියා නේද..
![]()
අනිවා පොරට ඉස්සරහට කූරු ගනින්න වෙලාවක් එනවා.

මමනම් කියන්නේ මොකා උනත් අහිංසක මිනිස්සුනව, පාසල් යන වයසේ දරුවන් ව බල්ලෝ බල්ලලු වගේ අමු අමුවේ මහ පාරේ මරලා දැම්ම නම් ස්භාවධර්මයේ න්‍යායට අනුව උනුත් මැරෙන්නේ බල්ලෝ බළලු වගේ දවසක. තවම යහතින් ඉන්නවා ස්ටාර් එක හොඳ නිසා.
මම කියන්නේ මහින්දය විතරක් නොවෙයි. දේශපාලනයේ කාට උනත් පොදුයි.

රනිල් නං ඔහොම කල්ල නෑ![]()
ඉස්සර බටලන්දෙ වධකාගාරෙට ගිහිං ඒකෙ වධ දෙන අයගෙ ඔලුව අතගාල වතුර පොවල ඒ මිනිස්සුන්ව නිදහස් කල්ල යැව්වෙ රනිල් ලු![]()
![]()

ඔය කරුණා අම්මාන් හොඳට ඉන්නෙ ? ස්වභාවධර්මෙ උඹට කතා කල්ල කිව්වද එහෙම කරනව කියල ?![]()