ගෝඨාට අහු වෙන්න එපා

sirisena

Member
Feb 2, 2007
21
4
0
ගෝඨාට අහු වෙන්න එපා

ගෝඨා ලොකු බොරුවක් කරගෙන යන්නේ.අද ඉපදුනා වගේ කතා කරන්නේ. දැන් කතා කරන්නේ විද්වතුන් එක්ක.ඉස්සර අමු තිත්ත කුනුහරුප කටේම තිබ්බේ.හිටියේ මැරයො මිනීමරුවො හොරු එක්ක.උන් ටික තාම වටේ ඉන්නවා.බුද්ධිමත් ඔබේ පාවෙන චන්ද ගන්න විද්වත් සමුලු තියාගෙන යනවා.යකෝ අපි මැරිල ඉපදුනේ නෑ. දැන් මුස්ලිම් පල්ලිවලත් නිතරම යනවා.මුන් බලේ නැති නිසා බෝසතානන් වහන්සේලාටත් වඩා බෝසත් ලෙස රඟපානවා.ඒ උනාට හිත ඇතුලේ වෛරය කැකැරෙනවා. දැඩි ලේ පිපාසයකින්පෙලෙනවා යටින්. මේ පාර ආවොත් චන්දය දුන්න එවුන් තමයි ඉස්සෙල්ලම මරන්නේ.ඒක නිසා ඔබත් ගෝඨා අහු උනාද. අහු වෙන්න එපා.ඔබ ගෝඨාට ආපහු ‍රැවටෙන්න එපා. (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මතක් කිරීමක්)
 
  • Like
Reactions: flag au:

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,936
    113
    Mother Earth
    ඌරු වරිගේ වන්නිය;24802865 said:
    උඹලයි ලොක්ක කුණුහරුප කියන්නෙම නෑනේ ...... කට ඇරියොත් නිවිච්ච වචන.... :lol:

    :rofl: හුකනවා...