Bump
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Apr 23, 2024 #82 euler said: ගෝඨාට ඇති අභියෝගය Click to expand... ඔහු ඇතුලේ ජීවත්වෙන නන්දසේනයි Reactions: Sathira529, topkollek, Honey Bunch and 1 other person
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,048 101,742 113 Apr 23, 2024 #83 erozan said: ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින් මර්ධනය කරල හැමෝටම නිදහසේ පාරෙ බැහැල යන්ඩ පුලුවන් රටක් හැදුවනම් හොදටම ඇති ගෝඨ ඇවිල්ල.. Click to expand... අන්තිමට ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින්ටයි අපිටයි ඔක්කෝටම පාරේ බැහැල යන්න බැරි කරා Reactions: ruchira55, topkollek and SLK_sri
erozan said: ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින් මර්ධනය කරල හැමෝටම නිදහසේ පාරෙ බැහැල යන්ඩ පුලුවන් රටක් හැදුවනම් හොදටම ඇති ගෝඨ ඇවිල්ල.. Click to expand... අන්තිමට ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින්ටයි අපිටයි ඔක්කෝටම පාරේ බැහැල යන්න බැරි කරා
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,683 113 Apr 23, 2024 #84 N A K A M U R A said: 100% k perfect minissu loke naha.gota 80%k hari perfect unoth e athi.dan rata karana un nam meloma wadak na Click to expand... dan moko machan thaththwe? Reactions: ruchira55, topkollek and gamerlk
N A K A M U R A said: 100% k perfect minissu loke naha.gota 80%k hari perfect unoth e athi.dan rata karana un nam meloma wadak na Click to expand... dan moko machan thaththwe?
Don GasCan Well-known member Nov 3, 2010 44,120 50,439 113 සේදවත්ත Apr 23, 2024 #85 උගේ කය vs උගේ මොලේ Reactions: ruchira55 and topkollek
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,819 113 Apr 23, 2024 #86 euler said: ඒ මහින්දගේ කූඬැල්ලන්ට යටත් නොවී සිටීමට හැකි පෞර්ෂයයි. Click to expand... Reactions: ruchira55, Don GasCan and topkollek
Honey Bunch Well-known member Nov 24, 2018 17,521 27,082 113 Kandy Apr 23, 2024 #87 erozan said: ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින් මර්ධනය කරල හැමෝටම නිදහසේ පාරෙ බැහැල යන්ඩ පුලුවන් රටක් හැදුවනම් හොදටම ඇති ගෝඨ ඇවිල්ල.. Click to expand... එකෙන්ම එකෙන්ම ruchira55 said: ඔහු ඇතුලේ ජීවත්වෙන නන්දසේනයි Click to expand... ------ Post added on Apr 23, 2024 at 9:55 AM Reactions: ruchira55 and topkollek
erozan said: ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින් මර්ධනය කරල හැමෝටම නිදහසේ පාරෙ බැහැල යන්ඩ පුලුවන් රටක් හැදුවනම් හොදටම ඇති ගෝඨ ඇවිල්ල.. Click to expand... එකෙන්ම එකෙන්ම ruchira55 said: ඔහු ඇතුලේ ජීවත්වෙන නන්දසේනයි Click to expand... ------ Post added on Apr 23, 2024 at 9:55 AM
topkollek Well-known member May 22, 2014 44,506 1 59,022 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Apr 23, 2024 #88 euler said: ගෝඨාට ඇති අභියෝගය ඔහු ජයගත හොත් රටට හොඳක් වනු ඇත. මහින්ද රනිල් සිරිසේන චන්ද්රිකාලාගේ තවත් පාලනයක් රටට වෙනසක් නොකරනු ඇත Click to expand... Reactions: ruchira55
euler said: ගෝඨාට ඇති අභියෝගය ඔහු ජයගත හොත් රටට හොඳක් වනු ඇත. මහින්ද රනිල් සිරිසේන චන්ද්රිකාලාගේ තවත් පාලනයක් රටට වෙනසක් නොකරනු ඇත Click to expand...
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,683 113 Apr 23, 2024 #89 euler said: දිනන කෙනා ගෝඨාභය. හොඳ හෝ නරක සිද්ධ වෙන්නේ ගෝඨාභයගේ පෞර්ෂය හා හැසිරීම මත. කලින් ගෝඨාභයට නැති ලොකු බලයක් ලැබෙනවා. ඔහුට ඇති පෞර්ෂය රටට වැඩක් ගන්න තැනට පත්වීම රටට යහපත් Click to expand... Reactions: ruchira55 and Honda.putha
euler said: දිනන කෙනා ගෝඨාභය. හොඳ හෝ නරක සිද්ධ වෙන්නේ ගෝඨාභයගේ පෞර්ෂය හා හැසිරීම මත. කලින් ගෝඨාභයට නැති ලොකු බලයක් ලැබෙනවා. ඔහුට ඇති පෞර්ෂය රටට වැඩක් ගන්න තැනට පත්වීම රටට යහපත් Click to expand...