යට දාල තියෙන ඒවට විතරයි වොට් කරේ නැත්තෙ. ඒවට වොට් නොකරන්න හේතුවත් දැම්ම....
කොරෝන....,
ලංකාවට විතරක් තිබුණ ගැටලුවක් නෙමෙයි....
කොරෝන නිසා කෙලවුනා කියල හිතනවනං, ඒකටත් ප්‍රධානම හේතුව, කොමිස් බලාගෙන අයතා විදිහට වැක්සීන් ගෙන්වීම, සල්ලි අච්චු ගහල කොල්ලටයි බල්ලටයි හැම එකාටම 5000 දීම....
ඒ ඇරෙන්න ආර්ථිකේ යම් ප්‍රමාණෙකට වැටුනනං වැටෙන්න ප්‍රධාන හේතුව ලොක්ඩවුන් එකයි, වෙළඳකලාපෙ නැවතුන එකයි. ඒත් මගේ අදහස ඒ පාඩුවට වඩා දෙතුන්ගුනේකින් ගෝඨගෙ කාබනික ප්ලෑනෙන් පාඩු වුණා...
අයිය වැඩකරන්න දුන්නෙ නැති නිසා....,
තනිකර බයිලයක්, බයියො හදාගත්ත සුරංගනා කතාවක්...
දේවසාපය....,
එහෙනං කපුවෙකුට ජනාධිපතිකම දීල, කතරගම දේවාලෙ පාර්ලිමේන්තුව කරමු...
බයිලනෙ...
උඩ ඔක්කොම හරි නිසා....,
උඩ ඔක්කොම හරි නෑ...