ගෝඨාට කෙළ උනේ ඇයි

ගෝඨාට කෙළ උනේ ඇයි?

  • එක්ස්පීරියන්ස් මදි කම

    Votes: 38 43.2%
  • අයියගේ ලණුව කෑම

    Votes: 36 40.9%
  • කොරෝනා

    Votes: 15 17.0%
  • උද්දච්චකම

    Votes: 52 59.1%
  • ලං කරන් හිටපු උන් නිසා

    Votes: 44 50.0%
  • අයියා වැඩ කරන්න දුන්නේ නැති නිසා

    Votes: 17 19.3%
  • දේව සාපය

    Votes: 14 15.9%
  • කිසිම ප්ලෑන් එකක් නැති කම

    Votes: 41 46.6%
  • අනිත් අය වගේ නැතුව හොදටම කරන්න ගිය නිසා

    Votes: 16 18.2%
  • උඩ ඔක්කොම හරි නිසා

    Votes: 22 25.0%

  • Total voters
    88
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    All of these...

    503D3932-E20C-46EF-9297-AAD0876682E3.jpeg



    ...and a number of other perhaps more relevant reasons.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    1 ) උද්දච්ච මානසිකත්වය.
    2 ) විෂය පථයට අදාල නොවන පුද්ගලයන් ඉදිරිපත්කල යෝජනා විශ්ලේෂණයෙන් තොරව ක්‍රියාත්මක කිරීම.
    3 ) රාජ්‍ය පරිපාලනය පිලිබදව අත්දැකීම් නොමැතිකම.

    උදා : බදු සහන දීම සහ එයින් අහිමිවන අදායම අන් ආකාරයෙන් අත්පත්කරගැනීමේ සැලසුමක් නොමැතිවීම.
    කාබනික වගාවන් වැනි දිර්ගකාලින සැලසුම් එක් රැයකින් රටකට ඉදිරිපත්කිරීම.

    පොරට රටක් කරන්න බැහැ කියලා මහින්දත් දන්නවා බන් 😌
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න කාදිනල නිසා,

    පොන්න කාදිනල තමයි සිoහල බෞද්ධ නායකය එක්ක තියෙන කුහකමට, පාස්කු බෝම්බෙ සර් ගැස්සුව කියල ටොන් පචේ පතුරවල මිනිස්සු කුලප්පු කරල, මිනි මරවල, ලේ බිල ,මිනි ගෙවල් අස්සට දාල පුච්චන් කාල පාලනය අවුල් කරේ...


    පොන්න කාදිනලට සර් ගියාට පස්සෙ පාස්කු සීන් අමතකයි ..රනිල්ගෙ ගූ රහලු, පාක්කුවෙන් මළ උන්ට හෙන ගැහුවත් ගානක් නෑලු, රනිලගෙ ගූ තියෙනකන් කාදිනලට කන්ඩ...
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,389
    5,744
    113
    දුර දකින්න බැරි, කෙලින් තීරන ගන්න බැරි, ගත්ත තීරන සාර්තක කරගන්න මහන්සි වෙන්න බැරි, බුද්ධිය ඇති අයගෙන් උපදෙස් ගන්න කැමති නැති උද්ච්ච, වැරදි වලින් පාඩම් ඉගෙන ගන්නෙ නැති, නායකයෙක් කියාගත්ත පිස්සෙක්
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා

    * අයියගේ ලණුව කෑම සහ සාටක කාරයන්ගෙ එල්ලිලා හිටිය මැක්කො නිසා,,,රෝහිත,ජොනී,මහින්දානන්ද වගෙ උන් සහ බහුතර අමාත්‍යාංශ ලේකම්ලා)

    * උද්දච්චකම​

    * ලං කරන් හිටපු උන් නිසා (+ තක්කඩි කට්ටඬි)​

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුර දකින්න බැරි, කෙලින් තීරන ගන්න බැරි, ගත්ත තීරන සාර්තක කරගන්න මහන්සි වෙන්න බැරි, බුද්ධිය ඇති අයගෙන් උපදෙස් ගන්න කැමති නැති උද්ච්ච, වැරදි වලින් පාඩම් ඉගෙන ගන්නෙ නැති, නායකයෙක් කියාගත්ත පිස්සෙක්
    රනිලට තමයි ඔය ඔක්කොම තියෙන්නෙ ???🤣🤣🤣🤣දැන් කෝ සිස්ටම් චේන්ජ් කතා????සිස්ටම් එක චේන්ජ් වෙලාද දැන්??🤭🤭🤭🤭🤭🤭

    * අයියගේ ලණුව කෑම සහ සාටක කාරයන්ගෙ එල්ලිලා හිටිය මැක්කො නිසා,,,රෝහිත,ජොනී,මහින්දානන්ද වගෙ උන් සහ බහුතර අමාත්‍යාංශ ලේකම්ලා)

    * උද්දච්චකම​

    * ලං කරන් හිටපු උන් නිසා (+ තක්කඩි කට්ටඬි)​

    එතකොට සිස්ටම් චේන්ජ් ඉල්ලල අරගලේ කරල තියෙන්නෙ උන්ද????උන්මද සර් ගිය ගමන් සිස්ටම් චේන්ජ් එපා කියල රනිලගෙ ගු කාල මාරු උනේ???බලාගෙන ගියාම අරගලය කියල එකක් වෙලාම නැ පොන්න කාදිනල එහෙම සියඹල ගෙනල්ලම නැ..🤣🤣🤣🤣🤣
    ------ Post added on Aug 19, 2022 at 12:32 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    යට දාල තියෙන ඒවට විතරයි වොට් කරේ නැත්තෙ. ඒවට වොට් නොකරන්න හේතුවත් දැම්ම....

    කොරෝන....,
    ලංකාවට විතරක් තිබුණ ගැටලුවක් නෙමෙයි....
    කොරෝන නිසා කෙලවුනා කියල හිතනවනං, ඒකටත් ප්‍රධානම හේතුව, කොමිස් බලාගෙන අයතා විදිහට වැක්සීන් ගෙන්වීම, සල්ලි අච්චු ගහල කොල්ලටයි බල්ලටයි හැම එකාටම 5000 දීම....
    ඒ ඇරෙන්න ආර්ථිකේ යම් ප්‍රමාණෙකට වැටුනනං වැටෙන්න ප්‍රධාන හේතුව ලොක්ඩවුන් එකයි, වෙළඳකලාපෙ නැවතුන එකයි. ඒත් මගේ අදහස ඒ පාඩුවට වඩා දෙතුන්ගුනේකින් ගෝඨගෙ කාබනික ප්ලෑනෙන් පාඩු වුණා...

    අයිය වැඩකරන්න දුන්නෙ නැති නිසා....,
    තනිකර බයිලයක්, බයියො හදාගත්ත සුරංගනා කතාවක්...

    දේවසාපය....,
    එහෙනං කපුවෙකුට ජනාධිපතිකම දීල, කතරගම දේවාලෙ පාර්ලිමේන්තුව කරමු...
    බයිලනෙ...

    උඩ ඔක්කොම හරි නිසා....,
    උඩ ඔක්කොම හරි නෑ...