අපිනේ එල්ලුම් ගස් යවන්නේ.උඹ කටවහන් හිටපිය
හීනෙන් තමයි බ්‍රෝ...උඹලා දන්නේ නැ උන් දෙන්නට තියෙන loyalty එක...එහෙම නැත්තන් මේ වෙනකොටත් මුන් දෙන්නව අල්ලලා දඩුවම් දීලා බ්‍රෝ...කොටින්ම මෛත්‍රී මහින්දව පක්ෂෙන් අයින් නොකරන්නේ ඇයි ...ජනතා බලයට භය නිසා බන්
අපිනේ එල්ලුම් ගස් යවන්නේ.උඹ කටවහන් හිටපිය
අපිනේ එල්ලුම් ගස් යවන්නේ.උඹ කටවහන් හිටපිය

09-11-2016 05:27 PM ube ammata hukala polim dana nisa tamai rata thaama methana. Ada raata ube ammawa hodata nawala karala mata hukanna ewapan. satha 50k dennam patta wesita. Ah mage ballath hukanna oni kiuwa
කාටද තරහ ගිහිල්ලා ...මේ වගේ හරක් ඉන්නකන් දේශපාලකයන්ට පුළුවන් හැමදාමත් රජ වෙන්නේ...මේ මිනිස්සු අන්ධ භක්තිකයෝ කියන කොටසට දාන්න පුළුවන්..මම මේ වගේ මෝඩයන්ට උත්තර දීලා නිකන් අපරාදේ මගේ මහන්සිය...උඹට ඕනිම නම් loyalty කියන එක පොඩ්ඩක් search කරලා බලන්න..එතකොට තේරේවි අන්ධ භක්තියක් නිසා තමන් අදහන කෙනාගේ රූකඩයක් වෙන්නේ කොහොමද කියලා ..උඹල වගේ මිනිසුන්ට ස්වාධින තීරණ ගන්න බෑ ..කවුරුහරි කියන දෙයක් විශ්වාස කරගෙන එක ඔලුවට අරගෙන් උන් වෙනුවෙන් මරාගන්න හදනවා..උඹලා වගේ ජන්ද දායකයෝ ඉන්න නිසා තමයි සුදුසුකම් නැති හරක් පාර්ලිමේන්තුවට , පළාත් සභා වලට යන්නේ ...


ෆොන්සේකාට අත තියන්න යනකොටත් සමහරු ඔහොම කීවා![]()
මේ ආණ්ඩුව මහින්ද හරි ගෝඨාභය හරි දෙන්නගෙන් එක්කෙන්ක්ට අතවත් තිබ්බොත් අයෙ දන්නා කාලෙක බලයට එන්න බෑ කියලා දන්නවා..මොකද මහින්ද වෙනුවෙන් මැරෙන්න උනත් සුදානම් සාමාන්‍ය මිනිස්සු කොටසක් ඉන්නවා .ඒ යුද්දේ නිසා දුක් විදපු මිනිස්සු .කොළඹ කාර් වලින් ගමන් යන , දියත පාර්ක් වල විවේකයෙන් ඉන්න මිනිස්සු එදත් රටට කරදරයක් උනාම අවේ නෑ ..අදත් නෑ ..හෙටත් නෑ ..උන හැමදාම තමාගේ වැඩේ කරගෙන ඉන්නවා විතරයි...එදා බෝම්බයක් පිපිරිලා මිනිස්සු හොස්පිටල් එකට ගෙනියන්න වාහනේ හරි දුන්නේ ත්‍රිවිල් කාරයෙක් , පරණ වැන් එකක කෙනෙක් හැරෙන්නට ඔය ලොකු ලොකු වාහන , කාර් වල යන මහලොකු මහත්වරු නෙවෙයි ..අදටත් එක එහෙමයි ...මේ මහත්වරුන්ට රට මතක් වෙන්නේ එයාලට කරදරයක් වෙනකොට විතරයි...එක නිසා ලංකාව කියන්නේ කොළඹ විතරක් නෙවෙයි....මේ ආණ්ඩුව කියපු තරම් මහින්ද හොරකමක් කරලා න කියලා මිනිස්සු අතර දැන් මතයක් තියෙනවා...




![]()
ගිහින් උඹේ අප්පාට එන්න කියපන් එල්ලුම් ගස් යවන්න. තවම අලකොලයක් හිල් වෙන්න හුජ්ජ කර ගන්න බෑ ඒත් එනවා ලොකු සද්ද දාන්න..![]()

ලසන්ත කියන්නේ රනිල්ගේ හදවත
ගෝටා වැරදි කරද නැද්ද කියන්න හරියටම කියන්න දන්නේ නෑ ..එත් මේවත් මතක තියා ගන්න මචන්...
- අවු 30 ක යුද්ධය අවසන් කරන්න කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු මිනිහෙක්.ෆොන්සේකා නෙවෙයි යුද්දේ දිනුවේ..ඒ ඒ ප්‍රදේශ වල හිටිය සේනාංක නායකයන් හරියට ප්ලැන් කරලා වැඩ කරපු නිසා.මේ හමුදාවම තමයි අවු 30 යුද්ධ කලේ..එත් එදා බැරි උන දේ අද කලේ ඒ නිලධාරීන්ට හරියට යුද්ධ කරන්න පහසුකම් , තීරණ ගන්න බලය දේශපාලන අධිකාරිය විසින් දුන්න නිසයි..කලින් හැමදාම උනේ දේශපාලකයන් යුද්ධය එයාලගේ වාසියට හරවා ගත්ත එක.මහින්ද විතරයි එක අරමුණකින් වැඩ කලේ ..චන්ද්‍රිකා උනත් "ජයසිකුරු "මෙහෙයුම කරද්දී ප්‍රභාකරන් අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දී විදේශ බලපෑම නිසා යුද්දේ නැවැත්තුව ..
- කොළඹ ලස්සන කරන්න කෙලින් වැඩ කරපු මිනිහෙක් ( දියත පාර්ක් , නාවල වැලි පාර , floating market ..Independence arcade ..etc )
- මොනවා උනත් පාතාලයට එරෙහිව හොදින් හෝ නරකින් ක්‍රියාත්මක උනා.( අපේ මිනිස්සුන්ට පතලේ එවුන් මරනකොට හරිම දුකයි..එත් අහිංසක මිනිස්සු පාතාලයෙන් මරලා දානකොට කිසිම අව්ලක් නෑ )...අද එළිපිට මිනිස්සු මරලා දානවා පාතාලයෙන් ඇවිල්ලා ..අවංක නිලධාරීන් පැහැරගෙන ගිහිල්ලා කපලා දානවා ...එහෙම කරන පාතාලය හොදින් හෝ නරකින් නවත්ත එකට දුක් උන ආණ්ඩුව පාතාලය නවත්තන්න මොනවද කලේ අද වෙනකන්..?
කුහක කම කියන්නේ ලංකාවේ මිනිසුන්ගේ ජන්ම ගතියක්.මහින්දලා ඇති කරපු සංවර්ධන සංස්කෘතිය නැත්තන් අදටත් ලංකාව පරණ තැනම තමයි..අද ලංකාවේ අහස උසට අලුතින් ගොඩනැගිලි , හයිවේ හදන සංස්කෘතියක් මහින්ද ඇති කළා ..එකට පිටින් යන්න මේ ආණ්ඩුවටත් දැන් බෑ ..අපේ මිනිසුන්ගේ කුහකකම කියන්නේ උන හදපු පාර්ක් වල යනගමන් ..උන් හදපු හියිවේ වල යනගමන් උන්ට බනිනවා...මම අදටත් මහින්ද සහ ගොටභයට ගරු කරනවා ( අනිත් විමල් , ගොම්මම්පිල හු ** නම් එකෙක්වත් පෙන්න බෑ ) ,මොකදට රටට යමක් කළා.දැනෙන යමක් කළා..අද බස් එකක භය නැතිව යන්නේ මහින්ද නිසා .check point නැතිව යන්නේ මහින්ද නිසා ..ලෝකයේ වෙන රටවල බෝම්බ පිපිරෙනකොට මට මටක් වෙන්නෙම අපෙත් එහෙම කාලයක් තිබුනා කියල.ඒවගෙන් දුක් විදපු මිනිස්සු අදටත් මහින්දට ගරු කරනවා..මේ අලුත් පරම්පරාව තමයි ලංකාවේ අතීතය ගැන මොනවත් නොදැන දේශපාලකයන්ගේ රුකඩ වෙලා කහින්නේ .
මට නම් මහින්ද හොරකමක් කළා කියන එක වැඩක් නැ ,,කවුරු ආවත් එදා ඉදන්ම මේක උනා...අපේ මෝඩ මිනිස්සු හැමදාම ඔය දේශපාලකයන් නටවනවා..එක නොහෙරෙන අපේ හරක් උන් කියන කියන විධිහට නටනවා...එක අපේ රටේ විටරක් නෙවෙයි ලෝකයේම වෙන්නේ එකයි..එත් දියුණු රටවල මේ තරම් රැවටෙන්නේ නෑ ..අපේ වගේ අන්ධ දේශපාලනය කරන්නේ නෑ මිනිස්සු..
මේවා සේරම හරි කියමුකෝ. (යුද්ධය හා පොන්සේකා ගැන මතයට මම එකඟ නෑ. ඒත් ඒකත් හරි කියමු.) මේව සේරම කරන්නෙ ජීවත්වන මිනිස්සුන්ට. නැතිනම් මිනිස්සු ජීවත් කරන්න.
මේව කරලා සාමය උදාකරලා තමන්ට අකමැති සහ තමන්ගෙ මතයට විරුද්ධ මිනිස්සුන්ව සුදුවෑන් දමලා හරි වෙනයම් කුමන්ත්‍රන කරලා හරි මරාදමනවා නම්, මිනීමරුවන් ආරක්ෂා කරනවා නම් ඒවාට අර කරපු හොඳ වැඩ හිලව් කරන්නද කියන්නෙ?
කළ හොඳ වැඩට ප්‍රශංසාව හිමිවිය යුතුයි. එමෙන්ම කළ අපරාධ ඔප්පු වුවහොත් දඬුවම්ද හිමිවිය යුතුයි.
හොඳ සහ නරක තෙල් සහ වතුර මෙන් එකට මුසු කළ නොහැකියි. හිලව් කළ නොහැකියි.

අමු ජේවීපී පොන්නයො බං මුං, කතා කරලා වැඩක් නැහැ, මෝඩ හුකන්නොඔව් එහෙම නම් JVP එකෙන් මරපු ඒවා සුද්දෝ ඇවිත් මරපු ඒවා ඊට කලින් රාජාවලිය පුරාම මරපු එවුනුත් හොයල දඩුවම් දෙන්න වෙයි.......
![]()
ගිහින් උඹේ අප්පාට එන්න කියපන් එල්ලුම් ගස් යවන්න. තවම අලකොලයක් හිල් වෙන්න හුජ්ජ කර ගන්න බෑ ඒත් එනවා ලොකු සද්ද දාන්න..![]()


එතකොට රනිල් පාර්ලිමේන්තුවෙ කියුවෙ ලසන්ත මැරුවෙ ෆොන්සේක කියල ඒවට මොකො උනේ.
උබල වගේ කෙහෙහි ගුනයක් නොදන්න තිරිසන් unp කැනහිල්ලු ගැන දුකයි බන්.පුලුවන් නම් ගොඨට අත තියල බලමු, ඔව unp අවජාතකයන්ගෙ සිහින විතරයි.,


