ප්‍රතිපත්ති කතා හමාරයි. ගෝඨාගේ ප්‍රචාරණය සුපුරුදු ජාතිවාදී මඩ ගොහොරුවටම බහී !
ඒඅනුව පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය මේ වනවිට 2015දීත් අසාර්ථක වුණු, මෙවරත් අසාර්ථක වන බව හොඳින්ම දන්නා කොටි නැඟිටීමේ තැටිය වාදනය කරන තැනටම මානසිකව වැටී ඇති බවයි. තාර්කිකව ගත් කළ ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපාරය පසුගිය සති කිහිපය තුළ දියත් කළ සියලුම ව්‍යාපෘති අසාර්ථක වූ පසුබිමක ඔවුන් මේ ගායනා කරමින් සිටින්නේ "හංස ගීතය" බව කිව හැකිය.
![]()

