ගෝඨාභයගෙන් දෙමළ ජනතාවට ස්වයං නිර්ණ හිමික
ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් වූ දිනයේ ඔහු විසින් පවත්වන ලද මනාව සැලසුම් කරන ලද කතාවේ මෙම කොටස ඉතා වැදගත් ය.
දෙමළ ජනතාවගේ විශේෂිත අපේක්ෂා පිළිබඳ ගෝඨාභයගේ ප්‍රකාශයට අපේ ශීර්ෂ ප්‍රණාමය! මේ තරම් එඩිතරව කිසිදු දේශපාලනඥයෙකු ඒ ගැන මෙතෙක් ඉතිහාසයේ කතා කර නැති බවත් කිව යුතුයි. (අත්පොළසන් අඩු වුණාට කමක් නැහැ. මේක තමයි විය යුතු දේ)
Praja.lk
ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් වූ දිනයේ ඔහු විසින් පවත්වන ලද මනාව සැලසුම් කරන ලද කතාවේ මෙම කොටස ඉතා වැදගත් ය.
“2500 වසරකට වඩා පැරණි ලිඛිත ඉතිහාසයක් තිබෙන අපේ රටේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. විවිධ ආගම් අදහන්නන් සිටිනවා. අපි හැමදාමත් එකිනෙකාගේ ආගම්වලට, සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරමින් සුහදව ජීවත් වූ ජාතියක්. අපේ ශක්තිය විය යුත්තේ ඒ එකමුතුකමයි. මේ මාතෘ භූමිය තුළ ඉපදුණු ඕනෑම අයෙකුට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ආරක්ෂිත පරිසරයක් යළි ගොඩනගන බවට මම සහතික වෙනවා. එහෙත්, මම කිසිවිටකත් අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ තබන්නේ නැහැ. (වේගවත් අත්පොළසන්) ඒ වගේම උතුරේ ජනතාවට විශේෂිත වූ අපේක්ෂාවන් ගැන අපට මනා අවබෝධයක් තිබෙනවා. ඔවුන්ගේ මේ ගැටලු අපේ රජයක් විසින් නිසැකව ම විසඳන්නට කටයුතු කරනවා. (සෙමින් අත්පොළසන්)”
දෙමළ ජනතාවගේ විශේෂිත අපේක්ෂා පිළිබඳ ගෝඨාභයගේ ප්‍රකාශයට අපේ ශීර්ෂ ප්‍රණාමය! මේ තරම් එඩිතරව කිසිදු දේශපාලනඥයෙකු ඒ ගැන මෙතෙක් ඉතිහාසයේ කතා කර නැති බවත් කිව යුතුයි. (අත්පොළසන් අඩු වුණාට කමක් නැහැ. මේක තමයි විය යුතු දේ)

දෙමළ ජනතාවගේ විශේෂිත අපේක්ෂා මෙන්න.

>> ස්වයං නිර්ණ හිමිකම
>> උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික නිජබිම බව පිළිගැනීම
>> දෙමළ ජනයා ජාතියක් ලෙස පිළිගැනීම
යාපනය විශ්වවිද්‍යාල භූමියේ 2018දී විවෘත කරන ලද පොංගු තමිල් ප්‍රකාශය

>> ස්වයං නිර්ණ හිමිකම
>> උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික නිජබිම බව පිළිගැනීම
>> දෙමළ ජනයා ජාතියක් ලෙස පිළිගැනීම
යාපනය විශ්වවිද්‍යාල භූමියේ 2018දී විවෘත කරන ලද පොංගු තමිල් ප්‍රකාශය

mama gotata kade yana ekek neme
mama danna seen ehema godak thiyenawa..rajapakshala pennama beri hitapu un gotata chande denawa kiala kianawa , mun dena athal walin..Gotata chanda hadala denne ubala wage unui , UNP and MY3