ගෝඨාභයගේ ඇමෙරිකානු ජීවිතයේ කථා..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ගෝඨාභයගේ ඇමෙරිකානු ජීවිතයේ කථා..

    67821266_115669886442403_1589387454299766784_n.jpg

    2003 වසර පමණ වන විට ගෝඨාභය රාජපක්ෂ හා පවුල ඔවුනටම කියා නිවෙසක් මිලදී ගැනීමට උත්සාහ කරයි. නමුත් ගැටලුව වන්නේ ඔවුනට ලද වැටුප සමඟ බලන විට ගෝඨාභය රැකියාව කළ ලොයෝලා නීති විද්‍යාලය පිහිටි කැලිෆෝනියාවේ ලොස් ඒන්ජල්ස් ආසන්නයෙන් නිවසක් ගැනීමට තියා හිතන්නවත් බැරි තරම් මිල ගණන් ඉහල වීමයි. අවසානයේ සියල්ලෝ සාකච්ඡා කොට ලොස් ඒන්ජල්ස් සිට කිලෝමීටර් 50කට පමණ දුරින් නිවෙස් කිහිපයක් මිලදී ගැනීමට යම් උත්සාහයක් දරයි. එහි ප්‍රථිඵලයක් ලෙස....

    (ඉතිරි ටික කොපි කරන්න දෙන්නේ නෑ බං.. මෙන්න ලින්ක් එක - American Life of Gotabaya Rajapaksa)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    owa mona jeewitha kathada. ahanwanam anna Anura kumaragei punchi ammagei jiwitha katha:D:D :Danik unwa dawase padiyata wadata dala. ballo wage horse walin nawala unge lamai air lanka dagena pvt uni walata dagena anik unge lama pelapali yawala pvt uni wahanna kiyala. un e salli walin punchi ammata Ireland walin gewal gatha. higannek ge sita Ireland mandira dakwa . anna jeewitha katha .:D:yes::yes::D
     
    :lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    owa mona jeewitha kathada. ahanwanam anna Anura kumaragei punchi ammagei jiwitha katha:D:D :Danik unwa dawase padiyata wadata dala. ballo wage horse walin nawala unge lamai air lanka dagena pvt uni walata dagena anik unge lama pelapali yawala pvt uni wahanna kiyala. un e salli walin punchi ammata Ireland walin gewal gatha. higannek ge sita Ireland mandira dakwa . anna jeewitha katha .:D:yes::yes::D

    :rofl::rofl::rofl:
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    u dont think he worked as a bathroom cleaner in usa or do u ? seriously ?
    or perhaps u might be thinking that he is too old to work with computers :P

    Well.. not the age but the degree :D

    If it is a degree in business studies or something related to military, I can imagine. But who would have thought he has a postgraduate degree in IT. :shocked:

    :)