උසාවිය එලකිරියට මාරු කරලවගේ. ඒකත් හොදා විනිසුරුවරුන්ට දෙන පඩියත් ඉතිරි වෙනවනේ... එල එල

මහින්ද වාදියන්ගේ ඇස්වල කටු අනිනවා වගේඋසාවිය එලකිරියට මාරු කරලවගේ. ඒකත් හොදා විනිසුරුවරුන්ට දෙන පඩියත් ඉතිරි වෙනවනේ... එල එල

මහින්ද වාදියන්ගේ ඇස්වල කටු අනිනවා වගේමයිත්රී වාදීන්ට රජ මගුල්වගේමහින්ද වාදියන්ගේ ඇස්වල කටු අනිනවා වගේ



nathuwa yudde welawe army 1 dala americawata diwwaa kiyalada hithan inneuba kotiyek
![]()

අඩේ නිවුස් බලපුවම පේන වැරදි වලට ද බං දඬුවම් දෙන්න ඕන?
ගෝඨාභය රාජපක්ෂ මේ පහත සදහන් වැරදි කර තියෙනවා කියලා news බලපුවාම අපිට පේනවා,

වයිරයෙන් ප්රශ්නවලට විසදුම් හොයන්න බෑ. ඔය එකක්වත් තාම ඔප්පු වෙලා නෑ. ඔක්කොම චෝදනා විතරයි තාම. ඕවා ඔප්පු කලදාට මගේ මතය දෙන්නම්![]()

එහෙම වෙන්නේ කොහොමද?? අසදරණයට ලක්වූ මිනිසුන් වයිර කරනවා එක නවත්තන්න බහ. බත් බලයන්ට එක හිතාගන්න අමාරු උනාටඔයාටත් අසාදාරනයක් උනාද? නෑ මෙහ් නිකමට වගේඑහෙම වෙන්නේ කොහොමද?? අසදරණයට ලක්වූ මිනිසුන් වයිර කරනවා එක නවත්තන්න බහ. බත් බලයන්ට එක හිතාගන්න අමාරු උනාට


Because he ended the war. This lead to save 1000s of human lives.



ඔයාටත් අසාදාරනයක් උනාද? නෑ මෙහ් නිකමට වගේ![]()
ඒ උනාට මිනිස්සුන්ව පාරේ වල්ල්ප් වගේ මරපුව අපි දැකලා තියනවා, එකියන්නේ කිසිම කරදරයක් නැති නිකම් මිනිසුන්ව උද්ගොස්හන්ය උන මිනිසුන්ව.

මහින්දට කඩේ යන (ආයේ පිස්සු ඈ මුන්ට කඩේ යන්න ) අය = බත් බැලයා
මයිත්රීට කඩේ යන අය = ? (ජාතිමාමකයා????)
මට මේ ලොජික් එක තේරෙනේ නෑනේ![]()


සතුටුයි සහෝ 89 කලේ වගේම වයබ කෝලහල, 2009 වෙනකන් උන බෝම්බ මතක තියෙන එක්කෙනෙක් හරි ඉන්න එක.
අතීතය තමා අනාගතයට පාඩම් කියල දෙන්නේ![]()
