ගෝඨාභයගේ දඩුවම?

දඩුවම්


  • Total voters
    163

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උසාවිය එලකිරියට මාරු කරලවගේ. ඒකත් හොදා විනිසුරුවරුන්ට දෙන පඩියත් ඉතිරි වෙනවනේ... එල එල

    :rofl::rofl: මහින්ද වාදියන්ගේ ඇස්වල කටු අනිනවා වගේ
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    වෙනත් දඬුවමක්. හේතුව මොනා උනත් යුද්දේ කරන්න ලොකු සපොර්ට් එකක් දුන්නා ගෝඨා. ජෙනරල් ව ආමි කමාන්ඩර් කරපු එකම ඇති. මම කියන්නේ මහින්දටයි ගෝඨටයි දෙන්නම් වැරදි කරුවෝ උනොත් නිවාස් අඩ්ඩස්සියේ තියන්න ඕන. හේතුව තමයි දෙන්නටම කොටින්ට් සපොර්ට් කරපු උන්ගේන් තර්ජන තියෙන හින්දා හිරේට දාන්න හොඳ නෑ. හැබයි හොරකම කරපු සල්ලි ආපහු ගන්න ඕන. මොන වැරද්ද කරත් පොරවල් දෙන්න යුද්දේ නැති කරන්න ලොකු ගේමක් දුන්නනෙ. අනිත් ඔක්කොම හොරා කාපු සක්කිලියන් (පුතාලා වයිෆ්ල ඇතුලූ) ටිකට නීතියෙන් අදාළ දඬුවම දෙන්න ඕන.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔක්කොම මාධ්‍යයෙන් කරනවනම් පොලීසි , අධිකරණ ඕනා නෑනේ බන්, ණඩු දාලා , චෝදනා ඔප්පු කරලා පෙන්නුවාම අපි පිළිගන්නම්
     
    ගෝඪා ට දඬුවම් කරන්න බෑ....හැබැයි සියල්ල පරීක්ෂා කරන්න ඕන....මම දන්න තරමින් ලසන්ත මැරුවේ ගෝඪා නෙමෙයි..............
    දඬුවම් කරනවාට මම විරුද්ධයි................හැබැයි නාමලයා එහෙම හොරකම් කරපු සල්ලි ගන්න ඕනි........
    ගෝඪා ලංකාවේ යුද්දේ දිනන්න කරපු මෙහෙය සුළු පටු නොවේ.................ඒ වෙනුවෙන් සදා ගෞරවය...................

     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වයිරයෙන් ප්‍රශ්නවලට විසදුම් හොයන්න බෑ. ඔය එකක්වත් තාම ඔප්පු වෙලා නෑ. ඔක්කොම චෝදනා විතරයි තාම. ඕවා ඔප්පු කලදාට මගේ මතය දෙන්නම්:yes:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63



    ගෝඨාභය රාජපක්ෂ මේ පහත සදහන් වැරදි කර තියෙනවා කියලා news බලපුවාම අපිට පේනවා,


    අඩේ නිවුස් බලපුවම පේන වැරදි වලට ද බං දඬුවම් දෙන්න ඕන?:rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වයිරයෙන් ප්‍රශ්නවලට විසදුම් හොයන්න බෑ. ඔය එකක්වත් තාම ඔප්පු වෙලා නෑ. ඔක්කොම චෝදනා විතරයි තාම. ඕවා ඔප්පු කලදාට මගේ මතය දෙන්නම්:yes:

    :rofl::rofl: එහෙම වෙන්නේ කොහොමද?? අසදරණයට ලක්වූ මිනිසුන් වයිර කරනවා එක නවත්තන්න බහ. බත් බලයන්ට එක හිතාගන්න අමාරු උනාට
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දඩුවම් දෙන්න ඕනෙම නැ. කරපු වැරදි ටික පිලිගත්තනම් ඇති.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බරපතල සිරදඩුවමක් දෙන්න ඕනේ
    ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ
    එල්ලන්න ඕනේ

    :yes:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    :rofl::rofl: එහෙම වෙන්නේ කොහොමද?? අසදරණයට ලක්වූ මිනිසුන් වයිර කරනවා එක නවත්තන්න බහ. බත් බලයන්ට එක හිතාගන්න අමාරු උනාට
    ඔයාටත් අසාදාරනයක් උනාද? නෑ මෙහ් නිකමට වගේ :(
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්දට කඩේ යන (ආයේ පිස්සු ඈ මුන්ට කඩේ යන්න ) අය = බත් බැලයා
    මයිත්‍රීට කඩේ යන අය = ? (ජාතිමාමකයා????)

    මට මේ ලොජික් එක තේරෙනේ නෑනේ :no:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔයාටත් අසාදාරනයක් උනාද? නෑ මෙහ් නිකමට වගේ :(

    අපිට බන් මුකුත් නැහැ. ඒ උනාට මිනිස්සුන්ව පාරේ වල්ල්ප් වගේ මරපුව අපි දැකලා තියනවා, එකියන්නේ කිසිම කරදරයක් නැති නිකම් මිනිසුන්ව උද්ගොස්හන්ය උන මිනිසුන්ව. ඔයාගේ අම්මට තාත්තට වෙඩි වැදුනානම් ඔය කඩේ යන්නේ නන න්හේ. මොක වැරැද්ද කලත් එක වැරැද්ද විදියට දකින්න පුලුදුවෙන්න

    මහින්දගේ පැත්තට කතා කරන හැමෝටම බත් බාලයෝ කියන්නේ නැහැනේ/ එත් හරි වැරැද්ද ස්දකින්න බැරි කෙටි එහෙන කියන්නේ
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඒ උනාට මිනිස්සුන්ව පාරේ වල්ල්ප් වගේ මරපුව අපි දැකලා තියනවා, එකියන්නේ කිසිම කරදරයක් නැති නිකම් මිනිසුන්ව උද්ගොස්හන්ය උන මිනිසුන්ව.

    සතුටුයි සහෝ 89 කලේ වගේම වයබ කෝලහල, 2009 වෙනකන් උන බෝම්බ මතක තියෙන එක්කෙනෙක් හරි ඉන්න එක.:D

    අතීතය තමා අනාගතයට පාඩම් කියල දෙන්නේ
    11.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මහින්දට කඩේ යන (ආයේ පිස්සු ඈ මුන්ට කඩේ යන්න ) අය = බත් බැලයා
    මයිත්‍රීට කඩේ යන අය = ? (ජාතිමාමකයා????)

    මට මේ ලොජික් එක තේරෙනේ නෑනේ :no:

    ai yakow MR ge anduwa kaale
    Deshadrohi saha Deshapremi kiyala jaathi 2k hitiye.

    :baffled::baffled::baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සතුටුයි සහෝ 89 කලේ වගේම වයබ කෝලහල, 2009 වෙනකන් උන බෝම්බ මතක තියෙන එක්කෙනෙක් හරි ඉන්න එක.:D

    අතීතය තමා අනාගතයට පාඩම් කියල දෙන්නේ
    11.gif

    :rofl: