ගෝඨාභයගේ මගුලට කෝටී 100ක්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    සුභ අනාගතයක්..... එහෙනම් හෙට ගෝල්ෆේස් පැත්තෙන් බස් යන එකකුත් නෑ.......!! :angry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ගෝඨාභයට මෙච්චර වියදම් කරන්න පුලුවන්නම් ඇයි අර ගෙදරට විතරක් වෙළද අමාත්‍යශයෙන් වියදම් කරන්නෙ? අනික ගෝඨාභය කියන්නේ ආරක්ශක ලේකම් විතරක් නෙමේ , තමන්ගෙ කියල පුද්ගලික බිස්නස් නම් කොච්චර ඇද්ද , කාලෙකට කලින් රාජකීය මගුලක් උනානෙ , ඒකට කොච්චර වියදම් කරන්න ඇත්ද? එතකොට මේ කාගෙ සල්ලිද කියල මිනිස්සු කීයක් කෑකෝ ගහගෙන දැගලුවද නේද?

    :lol::lol::lol:

    paugh galaika bussiness eka tamai rajayen hoorakama = minissunge salli. koti 100 kiyana eka nam wenna baa. habai rajapaksha family eka nam godak loku wela dan. moko lankawema e gollange business eka thamai
     
  • Sep 23, 2010
    81
    12
    8
    Sarath Fonsekage duwa Danuna kiyana international awi jawaram karayawa badinakota ubala koheda hitiye. unta USA wala wedding ganna salli kohomada Fonsekata labune. ewa ganath katha karapiya Paraya

    Hehe.. Boss, i went to that wedding, it wasnt in USA , it was held at Army Commander's house at thimbirigasyaya. Heh, other thing is he wasnt an arms dealer, gov got nothing prove that he was a doing arms dealing.
     
    • Like
    Reactions: pissupoosa jr.

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    ගෝඨාභයට මෙච්චර වියදම් කරන්න පුලුවන්නම් ඇයි අර ගෙදරට විතරක් වෙළද අමාත්‍යශයෙන් වියදම් කරන්නෙ? අනික ගෝඨාභය කියන්නේ ආරක්ශක ලේකම් විතරක් නෙමේ , තමන්ගෙ කියල පුද්ගලික බිස්නස් නම් කොච්චර ඇද්ද , කාලෙකට කලින් රාජකීය මගුලක් උනානෙ , ඒකට කොච්චර වියදම් කරන්න ඇත්ද? එතකොට මේ කාගෙ සල්ලිද කියල මිනිස්සු කීයක් කෑකෝ ගහගෙන දැගලුවද නේද?

    :lol::lol::lol:

    machan USA wala computer system analyst kenekuta mechara dewal karanna puluwanda mama nam hithanne neha mokada me kawruth santha dantha theenth kuppi newai ne mama nam uba ekka ekaga wenna neha:no::no:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    හිල්ටන් එකේ කාමර 250ම බුක් කරන්න කෝටි 10-15 යනවා.ඔය එන එවුන්ට ගුවන් ටිකට් ගන්න අරවට මේවට කොච්චරද?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගෝඨාභයට මෙච්චර වියදම් කරන්න පුලුවන්නම් ඇයි අර ගෙදරට විතරක් වෙළද අමාත්‍යශයෙන් වියදම් කරන්නෙ? අනික ගෝඨාභය කියන්නේ ආරක්ශක ලේකම් විතරක් නෙමේ , තමන්ගෙ කියල පුද්ගලික බිස්නස් නම් කොච්චර ඇද්ද , කාලෙකට කලින් රාජකීය මගුලක් උනානෙ , ඒකට කොච්චර වියදම් කරන්න ඇත්ද? එතකොට මේ කාගෙ සල්ලිද කියල මිනිස්සු කීයක් කෑකෝ ගහගෙන දැගලුවද නේද?

    :lol::lol::lol:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    අනාගතය ශුභ වෙන්නනම් තාරුන්නයට හෙටක් තියෙන්න ඔන නිසා වෙන්න ඈති එහෙම වියදම් කලේ....:angry::angry::angry::angry::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ දාල තියෙන සියලු පෝස්ට් වල තාර බර ඇරල ගන්න වෙයි
    යූ රිපෝට් වී ඩිසයිඩ් :rofl:
     
    :lol: UNP JVP media unit reports... You decide ...

    නිවුස් එක නෙවෙයි යාළුවා ඒක පැත්තකින් තියමු තප්පරයකට මෙතන වෙන සෙල්ලමක් යන්නත් පටං අරන් මොනවා වුනත් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා නම් මගේ හොදම යාළුවා ... :rolleyes::rofl::lol: ;) ඉතිං මං කිව්වා වගේම වෙනදා සෙල්ලම මෙතන දෙපැත්තට කතා කරන පරණ සිද්ධිය ආයි පටන් අරං :rofl:
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේ මුන් කියන හැම එක්ම ඇත්ත නම්
    දැන් ලන්කාවක් කියල එක් තියෙන්න විදිහක් නෑනෙ

    :angry::angry::lol::lol:
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    ගෝඨාභයට මෙච්චර වියදම් කරන්න පුලුවන්නම් ඇයි අර ගෙදරට විතරක් වෙළද අමාත්‍යශයෙන් වියදම් කරන්නෙ? අනික ගෝඨාභය කියන්නේ ආරක්ශක ලේකම් විතරක් නෙමේ , තමන්ගෙ කියල පුද්ගලික බිස්නස් නම් කොච්චර ඇද්ද , කාලෙකට කලින් රාජකීය මගුලක් උනානෙ , ඒකට කොච්චර වියදම් කරන්න ඇත්ද? එතකොට මේ කාගෙ සල්ලිද කියල මිනිස්සු කීයක් කෑකෝ ගහගෙන දැගලුවද නේද?

    :lol::lol::lol:

    meee kathawa nm eththa bnnn.. me rate hema ekama ohoma thama...