අපේ සයිස් එකේ හැටියට $1 million තමා ගාන
eth kamak naha..
5M aparaade,,,

අපේ සයිස් එකේ හැටියට $1 million තමා ගාන

apith daayaka una kiyala kiyanna puluwan wenna…
yako Maldives dila thiyenneth 200,000$.
rim eken yana api 5M![]()
ඉන්දියන් සාගරයේ කුණු ලෝභය කියල පදත් හදයි
එක පාරනෙ බං ඔන්න ඔහෙ දීල දාපුවාවෙ. හැමදාම දෙන එකකුත් නෙමේනෙඒ වුනාට හරි නෑනෙ බං. කොරෝනා පාලනයෙනුත් නමක් දිනාගෙන ඉන්න අතරෙ ඔය වගේ එකකට රුපියල් 100ක් වගේ ලියල ශේප් වුනොත් මිනිස්සු මොනව නොහිතයිදඉන්දියන් සාගරයේ කුණු ලෝභය කියල පදත් හදයි
එක පාරනෙ බං ඔන්න ඔහෙ දීල දාපුවාවෙ. හැමදාම දෙන එකකුත් නෙමේනෙ

ඒ වුනාට හරි නෑනෙ බං. කොරෝනා පාලනයෙනුත් නමක් දිනාගෙන ඉන්න අතරෙ ඔය වගේ එකකට රුපියල් 100ක් වගේ ලියල ශේප් වුනොත් මිනිස්සු මොනව නොහිතයිදඉන්දියන් සාගරයේ කුණු ලෝභය කියල පදත් හදයි
එක පාරනෙ බං ඔන්න ඔහෙ දීල දාපුවාවෙ. හැමදාම දෙන එකකුත් නෙමේනෙ
koti 100k yako…
kiti 20 dunna nam madida….
b'desh dilath thiyanne 1.5M..
. දැන් මේ හින්ගන්නෙක්ට අදාරයක්ද කරලා තියෙන්නේ ?![]()
ඕක නිකන් යෝජනාවක් විතරනේ බන් හෙට උදේට කෝ අර සල්ලි එවාපන් කියල ඉල්ලන්නේ නෑ කවුරුත්.eth kamak naha..
5M aparaade,,,![]()
ඕක නිකන් යෝජනාවක් විතරනේ බන් හෙට උදේට කෝ අර සල්ලි එවාපන් කියල ඉල්ලන්නේ නෑ කවුරුත්.
තෝ ලාබෙට ඩිසල් ගහගෙන ලොරියෙ කොහෙ යන්ඩද හදන්නෙ..ඇදිරි නිතිය තියෙන්නෙ පොන්ස් ගෙදරට වෙලා ඉදපිය..


මම තමා එකතුකරන්නේ උඹලත් කීය කීය හරි එවපල්ල හොඳේඋඹද ආදාර එකතු කරන්නෙ?

තත්වෙ තියාගන්නත් එපායැ බං. බංගලාදේශෙටත් අඩුවෙන් දුන්නොත් ඊට පස්සෙ ආධාර එකතු කරපු උන් හැම තැනම ඕක කියෝ කියෝ යයි අපි අච්චරයි දුන්නෙ, ඒ වුනාට කතාව නං කොහොමද, කුණු පෙරේතයො කියල.

මම තමා එකතුකරන්නේ උඹලත් කීය කීය හරි එවපල්ල හොඳේ![]()

මම කවදාවත් හිතුවෙ නෑ ඔයාව නාය නොගිහිං මැරෙයි කියල
mona thathwayakda bn...
ita wada watinawa salli ape ratata…![]()
උබල මරණාධාර සමිතියට වත් රුපියලක් දෙන්නේ නැති එවුන් වෙන්න ඇති



ඔච්චර දෙයක් දැනගෙන ඉඳල අඩුමගානේ අපේ කටුස්සට ආරස්සා වෙන්න මූන වහගන්න අමුඩ ලේන්සුවක් වත් මහල යවමු කියල කියන්න මතක් උනාද එකෙක්ට
මට මතකයි ඉස්සර ප්‍රවෘති වල කිව්ව නුවර පැත්තෙ අයගෙ පෙනහලු ආබාධ වැඩියි කියල. මේක ආවොත් කටුස්ස ඉවරයි තරුණයි කියල නෑ කොලඹ පැත්තෙ ආච්චි කෙනෙක්ගෙ පෙනහලු නුවර තරුණ අයගෙ තියෙන්නෙත්. ලෑස්ති වෙලා ඉන්න.මම කවදාවත් හිතුවෙ නෑ ඔයාව නාය නොගිහිං මැරෙයි කියල
![]()
පාප මිත්‍රයෝ
ඔච්චර දෙයක් දැනගෙන ඉඳල අඩුමගානේ අපේ කටුස්සට ආරස්සා වෙන්න මූන වහගන්න අමුඩ ලේන්සුවක් වත් මහල යවමු කියල කියන්න මතක් උනාද එකෙක්ටපාප මිත්‍රයෝ
![]()
තැපෑලෙන් එවන්න හදද්දි ඒගොල්ලොත් වහනව කිව්ව. දැන් ඉතිං කරන්න දෙයක් නෑ 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්ක් හවුලේ රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී මේ අරමුදල ස්ථාපනය කරනු ලැබීය.
කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්[/QU
Personal CASH ne? paw ane
එහෙම කියන්න එපා බං. ඕකෙන් අපි විතරක් බේරිලා වැඩක් තියෙනවයැ. ආයෙ රජකාලෙට යන්න වෙන්නෙ අපි විතරක් ඉතුරු වුනොත්. ඒක හින්ද අසල්වැසියන්වත් බේරගෙන තමා කරන දෙයක්.
ඉන්දියාවෙ එහෙම පරිප්පු වවන ගොවියො ටිකට කෙල වුනා කියන්නෙ අපිට කෙල වුනා වගේනෙ.

පොර දැන්මම ලොක්කගේ පකනිල් බීලද කොහෙද ...


ප්රතිලාභ ලැබුණොත් හොඳයි, රිසර්ච් වලට යොදවල වැක්සීන් එකක් හොයාගන්නව වගේ


