Hariyata kiyapan kaateda chande denna one?
හොඳටම දැන දැන ඇරගත්ත උන් දැන් යල්පැනගිය මාක්ස්වාදී සමාජවාදී NPP මරාලයක් කරේ තියන් යනවා
බම්ප්රනිල් ආවොත් මමයි ආණ්ඩුව කරන්නේ - බැසිල්
Oo yesනෑ නෑ මේක කොහොමත් වෙන්න බෑ. රාජපක්ශගෙ බෙට්ට ගෑවිච්ච අපිවත් මෙහෙම දෙයක් තුන් හිතකින් වත් හිතන්නෙ නැතිකොට, රාජපක්ශ ලේ තියෙන කෙනෙක් මෙහෙම කතා කරන්නේ නෑ. ඒ නිසා අපි පිලිගන්නෙ නෑ. බැසිල් මහත්තයා කියපු කතාවක් වෙන්න බෑ.