ගෝඨාභය ඇත්තටම ආවොත් දිනයිද ? ගවේශණාත්මක ව&#353

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ගෝඨාභය ඇත්තටම ආවොත් දිනයිද ? ගවේශණාත්මක වš

    ගෝඨාභය ඇත්තටම ආවොත් දිනයිද?

    අවසන්වරට පැවැත්වුනේ 2015 පලාත්පාලන චන්දයයි.එහි ප්‍රතිඑල පහත පරිදිවේ.

    පොහොට්ටුව 5006837
    අලියා 3640620
    අත 1497234
    සීනුව 710932
    TNA 337877

    පොපෙට තනියම තියෙන්නෙ 44.5%යි,,අලියට 32.5% අතට 1.3%

    2015 ජනපතිවරණයේ තිබ්බෙ මෙහෙමයි
    සිරිසේන මහින්ද
    6,217,162 5,768,090
    51.28% 47.58%

    පවතින ආන්ඩුව රනිල්ගෙ කිචවෙලා ඉන්නෙ.රවීල,රනිල්ල කිරිඇල්ලල නිසා සවුත්තුවෙලා ගොඩක් තියෙන්නෙ.සිරිසේන නින්දෙන් නැගිටලවගේ ෆයර් වෙලා කුඩු අල්ලන සෙල්ලන් අරව මේවා දාන නිසා 2018 පලාත් පාලන චන්දෙ තිබ්බ චන්ද ලක්ශ 14 තව ටිකක් වැඩිවෙලා ඇති.
    මහින්දල විපක්ශෙ ඉන්න නිසා චාන්ස් එක වැඩියි.ඒකෙනුත් මහින්දගෙ යුද්දෙන් පස්සෙ තියෙන ප්‍රතිරුපෙ ගොඩක් වෙනසක් වෙලා නැ තාමත්.මිනිස්සු එක්ක ඉන්න නායකයෙක් නිසා කලින් තිබ්බ උපරිම චන්ද බේස් එකට කිට්ටු කරන්න අමාරුවක් නැ. නමුත් සිරිසේන හා මහින්ද පිල දෙපැක්තකින් ඉල්ලුවොත් ලක්ශ 10කට එහා සිරිසේනට තියෙන කොටස නිසා මහින්ද පිල පරදිනවා.
    රනිල් ,සිරිසේන , මහින්ද පිලේ තව කෙනෙක් ලෙස 3න් දෙනෙක් ඉල්ලුවොත් කාටවත් 50% පන්න ගන්න බෑ.දෙවෙනි මනාපෙ බලන්න වෙනවා.එහෙම උනොත් මහින්ද පිලේ කෙනාට වාසියක් තියෙනවා.
    එජාපෙ රනිල් නැතුව සජිත් ඉල්ලනවනම් ලොකු වෙනසක් වෙනවා.සජිත් කියන්නෙ ජාතික දේශපාලනේට ගැලපෙන්නැති උද්ද්ච්ච ගොන් වැඩකරන පොරක් උනත් මිනිහගෙ පලවෙනි fresh
    චාන්ස් එක නිසා එජාප අය උපරිම චන්දයක් දෙනවා.එහෙම උනොත් මහින්ද පිලට කරට කර සටන්ක් වෙන්නෙ මේක.

    කරූ සහ මයිත්‍රී විතරක් ඉල්ලුවොත් සටන වෙනස්. මයිත්‍රී ගැන සුලුජන කොටස් හිතට ෆිට්. කරු ගැනත් අවුලක් නෑ.නමුත් එජාපෙ ෆුල් සපෝට් එක පන මදි.සිරිසේනට වාසියි එහෙම වෙනවනම්.

    ගෝටාභය ආවොත් මොකද වෙන්නෙ. පොහොට්ටුවෙ තරුන පිරිස් අතර පිබිදීමක් එනවා.නමුත් පොහොට්ටුවෙන් කොටසක් හැලෙනවා.මාධ්යයෙන් ලොකු කරල පෙන්නන්නෙ ගොටාට තියෙන රැල්ලෙ කොටස විතරයි.ඒනිසා පොහොට්ටුවෙන් ගැලවෙන කොටස පේන් නෑ. ඒනිසා එයා ඉල්ලුවොත් පටන් ගැන්මෙම පාඩුවක් පේනවා.ගෝටා එනවට එපාපෙ බයයි.ඒ මොනා වේද ශුවර් නැති නිසයි.සමහර විට මාධයෙන් පෙන්නන රැල්ල දකල වෙන්නැති.

    රනිල්,සිරිසේන ගෝටා ඉල්ලුවොත් පොහොට්ටුවට අවාසියි චන්ද තවත් සිරිසෙන නිසා ලැඩෙන නිසා.එනිසා දෙවෙනි මනාපෙට යන්න වෙනවා.

    මේ ඔක්කොම එක්ක බලද්දි වඩා වැඩි හැකි යාවකින් මහින්දලගෙ පැත්තට දින්නන්න පුලුවන් වෙන්නෙ සිරිසේන හරි ඔහු කැමති කෙනෙක් එකතුවෙලා ඉල්ලුවොත් විතරයි.දෙගොල්ල බෙදුනොත් අනිවාර්යයෙන් අවාසියක් එක්කයි පටන් ගන්නෙ.මේ බෙදිල ඉන්න වෙලාවක සිරිසේන සජිත් එක්ක සෙට් වෙලා සජිත් හා මහින්ද පිලේ කෙනෙක් තරග කලොත් සජිත්ට තියෙන වාසිය උපරිමයි.

    ගෝටාට කැමති අය ගොඩක් ඉන්න බව ඇත්ත උනත් ඔහුට අකමැති එජාප,සුලුජන කොටස් විතරක් නෙවේ පොහොට්ටුවෙ,ශ්‍රීලනිප අයත් ඉන්නවා.එනිසා මහින්ද සිරිසේන එකතුවෙන් කෙනෙක් එනවට වඩා ගෝටාවගේ කෙනෙක් එන එක රනිල්ට වාසියි.ඉබ්බ දියේ දැම්ම වගේ,එහෙම වෙනවනම් එජාපෙන් සජිත් හෝ කරු නොදා රනිල්ම අපේක්ශකයා වෙන්න ඉඩ තියෙනවා චාන්ස් එක ගන්න.එහෙම කරන ගමන් එජාපෙ ගෝටට විරුද්දව රට පුරා බයක් මවන එක ශුවර්.එජාපෙ අය කියන කතා අනුව ඒක කරන බව සහතිකයි.එහෙම උනොත් කන්න බොන්න නැත්තත් මිනිස්සුගෙ හිතේ චකිතෙ නිසා චන්දෙ ගැසෙන් නෑ චන්ද පොලේදි.

    නාගනන්දල තව කවුද පල්ලෙවත්තල ගැන කතා කරලම වැඩක් නෑ.ඒ වගේ හුදකලා අයට මේ රටේ කිසිම තැනක් ලැබෙන්නෑ චන්දෙදි. මහත්මා ගාන්දි අවිත් ඉල්ලුවත් චන්ද නෑ ලොකු පක්ශෙ කින් නෙවේනම් එන්නෙ

    මේ පාර මේ අය නුවනින් වැඩකරනව නම් එජාපෙ අපේක්ශකය කවුද කියල බලලයි සන්දානෙ පැත්තෙන් එන කෙනා දෙන්න ඕනෙ.සන්ධානෙන් කවුද එන්නෙ කියල බලලයි එපාපෙ කෙනා තෝරන්න ඕන.මොලෙන් නැතුව කැපිල්ලට හෝ ගොන්කමට අපේක්ශකය දාන පැත්ත පරාදයි

    මේ රටේ මේ ඉන්න නායකයො එකෙක්වත් රටට හොදක් කරන එවුන් නෙවේ. දෙවෙනි පෙලේ ඉන්න එවුන් ඊට අන්තයි.ඔය එකෙක්ටවත් රට ගැන ඕන්නෑ. බදුර්දීන්ල,කුඩු දුමින්දල,මහින්දානන්දල,ලන්සලා,කිරිඇල්ලල,රන්ගේල,රාජිතල එනවනම් ගන්නවා ඇතුලට.ආයෙ රටට වෙන්නෙ මොකද බලන් නෑ. අපිට ඉතින් සොරි තමයි කියන්න වෙන්නෙ.අඩුගානෙ කොල්ලො කෙල්ලොවත් එකෙක්ටව්ත් කඩේ යන් නැතිව,වහල්ලු වෙන්නැතුව හිතන්න පුලුවන් දාට යමක් වේවි.

    වහල් බවෙන් නොමිදෙන තාක් මුන් දෙපැත්ත රට කයි

     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    සිරා නැතුව ගොට්ටා හෝ වෙනත් එකෙක් ඉල්ලුවොත් උඩින් දිනනව. සිරත් ඉල්ලුවොත් චන්ද කැඩෙනවා.
    පොනිල් ට බහුතරයක් චන්ද ගන්න බෑ
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    සිරාට ලක්ෂ 14ක් තිබ්බේ කූරියා ගහන්න කලින්.සිරා පොහොට්‍ටුවට කූරියා ගහපු නිසා මේ චන්ද වලට බරපතල හානියක් වෙලා තියෙනවා.අනිත් එක මේ ලක්ෂ 14 මහින්ද විරෝදී චන්ද.රාජපක්ෂ විරෝදී චන්ද.මොකද මරාගේ ලක්ෂ 58න් එකක්වත් සිරාට පැනලා නෑ.මෝක්ද පලාත් පාලන මැතිවරනයක ලක්ෂ 50ක් ගන්නවා කියන්නේ ලක්ෂ 58 එහෙමම තියෙනවා.මහින්දවාදීන් උපරිම ලෙස මේ මැතිවරනයේ චන්ද දැම්මා.නමුත් මහින්ද විරෝදීන් මේකේ උපරිම ලෙස චන්දය දාලා නෑ.රාජපක්ෂ වීරෝදී චන්ද ලක්ෂ 61ම මේකේ වැටිලා තියෙනවා.ශ්‍රී ලංකා කාරයො ලක්ෂ 8ක් සිරිසේනට පැනලා නෑ.රට තුල තියෙන රාජපක්ෂ විරෝදය මහින්ද විරෝදය අතිශයින්ම බරපතලයි.මරා ඒක දන්නවා.නැත්නම් හෙට උදේ මහින්ද රනිල්ට කෝල් එකක් අරගෙන සිරිසේනව එලවලා හදිසි ජනාධිපතිවරනයකට යමු කීවොත් රනිල් එක පයින් එකග වෙනවා.දෙන්න එකතු උනොත් සිරිසේන හෙට උදේ වෙන කොට නිකන්ම නිකන් බලයක් රහිත මිනිහෙක්.ජනාධිපති බලතල පවා නෑ.ඕනි නම් පොලිසිය දාලා එලියට ඇදලා දාන්නත් පුලුවන්.අද රට තුල තියෙන හැම අරාජික තත්වකටම රාජපක්ෂලාත් වගකිවයුතු බව මහ ජනතාව දන්නවා.ඒක මරා හෝ ගෝටා ආවා කියල හොඳ තත්වයට යනවට වඩා හුගක් නරකම තත්වකට එන්න පුලුවන් කියලත් ජනතාව දන්නවා.ලක්ෂ 70ක ජනවරමක් ගෝඨාට. මතක් වෙනකොටත් හිනා යනවා.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    සිරා නැතුව ගොට්ටා හෝ වෙනත් එකෙක් ඉල්ලුවොත් උඩින් දිනනව. සිරත් ඉල්ලුවොත් චන්ද කැඩෙනවා.
    පොනිල් ට බහුතරයක් චන්ද ගන්න බෑ
    :lol:ජනාධිපතිවරනයක සිරාට දිනන්න බෑ.පරාජය නලලේ කොටාගෙන එන එවුන්ට චන්දය දෙන්නේ නෑ.සිරාගේ චන්ද දැඩි රාජපක්ෂ විරෝදී චන්ද්.මොකද සිරා මරාට වඩා රාජපක්ෂවිරෝදි ස්ථාවරයක ඉඳලා චන්දය ඉල්ලුවේ
     

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    Percentages are wrong. SLPP took only 39%. UNP around 28%.
    But the fact is there will be around 130 lacks voters who are eligible to vote for 2020 presidential election. So who ever try to become the president should take more than 65 lacks simple as that. But the main question is who can do this ? of course minority votes are very crucial here.

    SLPP GR - Honestly I don't think he can reach this target. He will loose all minority votes and specially professional votes. This is why they are doing "Eliya", "Viyathmaga", "Ekathuva" programme to get their attention. But as far as I can tell there is no progress.

    SLPP + SLFP MS - Minority votes for sure but again loosing most critical professional votes.

    UNF RW - No chance of getting 65 lacks :)

    UNF SP - Minority votes for sure, but again loosing most critical professional votes.

    UNF KJ - Minority + professional. 65 lacks is achievable. But will lost most votes because of the age :P (Same for RW)

    This is not me telling this but the people are who are in this industry. (political campaign, propaganda marketing)

    so in nutshell 2020 will be one hell of an election :)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,676
    113
    2018 Sri Lankan local elections

    MR-50 + EPDP-.7 = 50.7 Laks VS (Ranil-36.5 + Hakeem-.9+Rishard-.8+Mano-.5=38.7)+(Maitri-15 + CWC-1=16)+JVP=7+TNA=3.7+TULF-.7+TNPF-.8 = 66.9 Laks

    Total Polled 12,583,786 79.94% (80%) - Very close to a presidential poll(Mahinda agamati karanna bayyo maximum chande daala)

    (2015 Presidential E. polled 12,264,37- 81.52%)

    But

    Rajapaksha got only = 50.7 laks
    Anti-Rajapaksha = 66.9 laks


    - https://en.wikipedia.org/wiki/2018_Sri_Lankan_local_elections
    - https://en.wikipedia.org/wiki/2015_Sri_Lankan_presidential_election
     
    Last edited:

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    2018 Sri Lankan local elections

    MR-50 + EPDP-.7 = 50.7 Laks VS (Ranil-36.5 + Hakeem-.9+Rishard-.8+Mano-.5=38.7)+(Maitri-15 + CWC-1=16)+JVP=7+TNA=3.7+TULF-.7+TNPF-.8 = 66.9 Laks

    Total Polled 12,583,786 79.94% (80%) - Very close to a presidential poll(Mahinda agamati karanna bayyo maximum chande daala)

    (2015 Presidential E. polled 12,264,37- 81.52%)

    But

    Rajapaksha got only = 50.7 laks
    Anti-Rajapaksha = 66.9 laks


    - https://en.wikipedia.org/wiki/2018_Sri_Lankan_local_elections
    - https://en.wikipedia.org/wiki/2015_Sri_Lankan_presidential_election

    sirisena ekagei 14lacks mahindata vikunanna yanavanam eka karana lokuma gon vade eka. mokada sirisena oka gotage katata nikan danna baha.mokada gotage agamathim mahinda.sirisena presidential candidate kama illanava. sirisena pohottu president...:lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,676
    113
    sirisena ekagei 14lacks mahindata vikunanna yanavanam eka karana lokuma gon vade eka. mokada sirisena oka gotage katata nikan danna baha.mokada gotage agamathim mahinda.sirisena presidential candidate kama illanava. sirisena pohottu president...:lol:

    Sirisena oya 14 gatte Rajapacksalawa avichi narakaadiyata yawanawa kiyala :lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගොටා ගැන අප්පුච්චා නිහඬයි, නාමල් පුතා නිහඬයි, බැසිල් නිහඬයි, සිරන්ති නිහඬයි.. ගෝටාට කොලඹ මැද පන්තියේ චන්ද ටික විතරයි, ඒකෙනුත් සිංහල බෞද්ධ නොවෙන චන්ද නෑ. ඉතින් කොහේ දිනන්නද ජාතික තලයේ මැතිවරනයක්.

    ගොටා ට නොමිනේශන් දියවු!
    :lol::lol:
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ගොටා ගැන අප්පුච්චා නිහඬයි, නාමල් පුතා නිහඬයි, බැසිල් නිහඬයි, සිරන්ති නිහඬයි.. ගෝටාට කොලඹ මැද පන්තියේ චන්ද ටික විතරයි, ඒකෙනුත් සිංහල බෞද්ධ නොවෙන චන්ද නෑ. ඉතින් කොහේ දිනන්නද ජාතික තලයේ මැතිවරනයක්.

    ගොටා ට නොමිනේශන් දියවු!
    :lol::lol:

    ගෝටාට කොලඹ දිනන්න බෑ හුට්ටො:lol:
     

    hadun

    Member
    Sep 13, 2007
    24
    5
    3
    මරාට ඔච්චරම ප්‍රෙසිඩෙන්ෂල් එක දිනන එක ෂුවර් නම් හෙට සිරාව එලවන්න පුලුවන් පොලිසිය විතරක් දාලා. ජූනි ප්‍රෙසිඩෙන්ෂල් එක කෝල් කරන්න රනිල් කැමති.මංගල කැමති.රාජිත කැමතී.සජිත් කැමතී.කරූ කැමතී. අකැමති එකෙක් නෑ.මරා හැර
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    machan la me garilla marketing game ekak ... ubala oya eka eka magul liyanne ubalage hithe thiyena paksheta mul thanak deela ... ubala kamathi ne aththa dakinna ... sinhala jaathiya kiyanne pawaadeem gathikam karana ewagema weerathwayath rata ta jaathiyata adarayath thiyena un degollama inna ratak. thaawa kaalika jayath (jaathiya pathen ) thawa kaalika parajayath ... eka thana pal wena lokaya hamuwe nondiwena ... lajja nathi jathiyak wela iwa rai...