ගෝඨාභය ඉදරියේ ඩඞ්ලි සිරිසේනහඬා වැටේ..

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
ගෝඨාභය ඉදරියේ ඩඞ්ලි සිරිසේනහඬා වැටේ..

අරලිය හෝටලය ජලයෙන් යටවේ..
ගෝඨාභය ඉදරියේ ඩඞ්ලි සිරිසේන
හඬා වැටේ..
December 10, 2014 at 1:06 am | lanka
C news
පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු
ඩඩලි සිරිසේන මහතා ආරක්සක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
මහතා අමතා හඬා වැටී ඇතැයි වාර්තා වෙයි.
පරාක්රම සමුද්රයේ වැවු රක්ෂිතයේ ඉදි කර ඇති අරලිය
හෝටලය වැවේ සොරොව් විවෘත කර බේරා දෙන ලෙස ඔහු
ආරක්ෂක ලෙකම්වරයාගෙන් ඉල්ලා ඇත.
රජරට ප්රදේශයට ඇද හැලෙන අධික වාර්ෂාව හේතුවෙන්
පරාක්රම සමුද්රය වාන් මට්ටමට ආසන්න වෙමින් ඇති අතර
එම මට්ටමට යටින් වැවු රක්ෂිතයේ බලහත්කාරයෙන් ඉදිකර
ඇති ඩඞ්ලි සිරිසේනගේ අරලිය හෝටලය ට වැවු ජලය
පිරෙන්නට පටන් ගෙන තිබේ.
මෙම තත්වය ආරක්ෂක ලේකම්වරයාට පැහැදිලි කර ඇති
ඩඩල් සිරිසේ තම සොයුරු මෛත්රිපාල සිරිසේන කරන ලද මෙම
ද්රෝහී ක්රියාව තමාගේත් තම සහෝදරයින්ගේත් ව්යාපාර
කටයුතු වලට ඍජුව බලපා ඇති බවත් සිරිසේන මහතා පරාජය
වීම සක්රයාටවත් වැළැක්විය නොහැකි යයිද පවසා ඇත.
වියලි කාලයට ප්රයෝජනයට ගැනීම සඳහා වැව උපරිම
ධාරිතාවයෙන් පිරවීමට කටයුතු කරමින් සිටියදී
ඩඞ්ලිගේ හෝටලය යටවී ඇති අතර වෙනදා නම්
සහෝදරයාගේ දේශපාලන බලය භාවිතා කරමින් හෝටලයට
ජලය ආසන්න වන විට වාන් ඇර දමයි.

-lankacnews-
 

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
හිටංගෙ පවුල් සෙට් එකේ අවසාන කාලේ අැවිල්ලා.
කුම්බලා කරවල කෑවනං විදවපං බළලෝ……
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    මහින්ද දිනුවත් අව්ලක් නෑ සොන්නවංශ වේසාව නම් මැරෙන්නම ඕනා
     

    Molex

    Member
    Dec 10, 2014
    42
    2
    0
    Colombo,Lk
    1517574_356868171141667_845472444219333288_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ඇයි ඌ ඇත්ත කියද්දී උඹට රිදෙනවද??? ඇත්ත තිත්තයි නංගි....:lol:

    වෙන මොකා ඇත්ත කිව්වත් ඔය පර බල්ලා ඇත්ත කියන්නේ නෑ
    මු ආවේ කොහොමද
    ගමෙහ් බයියා. සතේ අතේ නැතුව ආව කැරියා දැන් කෝටි ගානක් හම්බකලේ උගේ ගෑණිව ඩිල් කරලද
    සිංහලු ගොනාට අන්දවල බොරු බටහිර විරොදයක් පාල බටහිරටම පුක දෙන මේ බල්ල මරුන දවසට මම කිරිබත් කනවා කනවාමයි
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    දැනට උබලා මොනවා ප්රකාෂ කලත්
    Sajith,thalatha,rosi,buddika ජනාධිපතිවරණයට පෙර සන්ධානෙට
    එන ලකුණු..!
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    දැනට උබලා මොනවා ප්රකාෂ කලත්
    Sajith,thalatha,rosi,buddika ජනාධිපතිවරණයට පෙර සන්ධානෙට
    එන ලකුණු..!

    Ithin ane apita P*ka da?
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    පව් බං ඩඩ්ලි මාමා.අයියාගෙ හයිය නැ නෙ. බිස්සසුත් බැහැලලු පව්, අයියට කොල් කරපිය පxz . කො තොගෙ ලොරි ටොක්.. තර්ජනය කරලා ඇරගනින් වාන්. මහලොලු හාල් ‍රජ්ජුරුවො
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පව් බං ඩඩ්ලි මාමා.අයියාගෙ හයිය නැ නෙ. බිස්සසුත් බැහැලලු පව්, අයියට කොල් කරපිය පxz . කො තොගෙ ලොරි ටොක්.. තර්ජනය කරලා ඇරගනින් වාන්. මහලොලු හාල් ‍රජ්ජුරුවො

    බිස්නස් බස්සන්න?තෝ හිතුවද පකෝ බත් කන්නේ මහින්දගේ හම්පඩ හාල්පාරුවෝ විතරයි කියලා??:lol::lol:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    බිස්නස් බස්සන්න?තෝ හිතුවද පකෝ බත් කන්නේ මහින්දගේ හම්පඩ හාල්පාරුවෝ විතරයි කියලා??:lol::lol:

    මං හිතුවා මෛත්‍රිගෙ උන් කන්නෙ නිපුන හාල් කියලා.. උබ මයි 3ගෙ හාල් පාරුවෙක්ද ඩඩ්ලිගෙ හෙන්චයියෙක්ද පxd my3 තාම පුක දෙනවාද. my3 9 us පනිනවා. එතකොට උබටල jabok තම‍යි.
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

    උබ චන්දෙ දුන්නා කියලා සිරා දිනයි කියලාද හිතන්නෙ අනිවා!!!!!පැරදෙනවා!!!!
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ඕකත් කජ්ජක්ද? අයියට කියන්නකො ලොකු සර්ට කෝල් එකක්
    දෙන්න කියලා. වැඩේ ටක්කෙටම කෙරෙයි. ඒත් ඉතිං කරපු
    පාවාදීම නිසා රෙද්දක් ඇදගෙන පාරට නම් බහින්න
    ලැබෙන එකක් නෑ. මදැයි සැටලයිට් මැඩම්ගේ ලනු කාල
    කරගත්ත හරිය. අනේ ගමේ ගොඩේ එජාප ඇත්තන්ට මේව
    දැක්කම දෙකොනින් පිටාර ගලනවා ඇති….
     
    Nov 24, 2014
    789
    64
    0
    හොද වැඩේ කාලකන්නියට. අපරාදෙ ඔය හෝටලේ මයිත්රියයි උගෙ මුලු පවුලමයි ඉන්න තිබ්බෙ. ඕකුන් සේරම යටවෙලා මැරිල යන්න තිබ්බෙ කරපු පාවාදීමට.