ගෝඨාභය ගියා .. ද 🤨🤨

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    ගෝඨාභය ඉල්ලා අස්වුණා කියල තාම නිල වශයෙන් නිවේදනය කරේ නෑ නේද මචං ලා ?? අරගල කරන අපේ මිනිස්සු ටික ගෙදර යවන්න ගහපු plan එකක් වෙන්නත් පුළුවන් මුන් බොරුවට social media වල ගෝඨා ගියා කියල කතාව පතුරවන්නෙ.. උඹලගෙ අදහස් කොටාගෙන යන්න. 🤧🤧🤔🤔🤔
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ලන්කාවෙන් පැනල ගියාලු නේද
    පැනල යන්න උදව් කරපු නාවික හමුදා ගුවන් හමුදා උන්ට ත් එහෙන් ඉන්න කීව නම් හරි
    ගෝතය උන්ට කන්න අදින්න දෙයිනෙ ඇමෙරිකාවට එක්කගෙන ගිහිල්ල
     
    • Like
    Reactions: DiksonAlex

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    ගෝඨාභය ඉල්ලා අස්වුණා කියල තාම නිල වශයෙන් නිවේදනය කරේ නෑ නේද මචං ලා ?? අරගල කරන අපේ මිනිස්සු ටික ගෙදර යවන්න ගහපු plan එකක් වෙන්නත් පුළුවන් මුන් බොරුවට social media වල ගෝඨා ගියා කියල කතාව පතුරවන්නෙ.. උඹලගෙ අදහස් කොටාගෙන යන්න. 🤧🤧🤔🤔🤔
    Pres PM dennatama yanna kiyala. Speaker will be acting president and ituru tikata royal rumble ekak tiyanna wei wage :-D
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,074
    113
    Pandora
    රගල කරන අපේ මිනිස්සු ටික ගෙදර යවන්න ගහපු plan එකක් වෙන්නත් පුළුවන්
    රෙද්දක් කියනවා. මෙතැන් ඇති planක් නෑ. ඕකුන්ට කෙලවිලා ඉන්නේ දැන්
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    ලන්කාවෙන් පැනල ගියාලු නේද
    පැනල යන්න උදව් කරපු නාවික හමුදා ගුවන් හමුදා උන්ට ත් එහෙන් ඉන්න කීව නම් හරි
    ගෝතය උන්ට කන්න අදින්න දෙයිනෙ ඇමෙරිකාවට එක්කගෙන ගිහිල්ල
    what an illogical,childish comment ????? Thats their duty to secure him in any circumstances.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    what an illogical,childish comment ????? Thats their duty to secure him in any circumstances.
    on what basis?

    They are robbers they have robbed our country
    Duty of forces is to protect country and citizens not robbers

    ඊළඟ ඡන්දෙදි චීචී බේබිට චන්දෙ දෙන්න බලාගෙන ඉන්න බයියෙක් නේද උයා
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මේ ලංකාවේ හැංගෙන්න තැන් ඕන තරම්. ගොඩක් වෙලාවට trinco යයි. සැප සැප සැප
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    bbc eke nm thibba gihin na military unit ekaka protection eke innaw kiyala :dull: