ගෝඨාභය ඉල්ලා අස්වුණා කියල තාම නිල වශයෙන් නිවේදනය කරේ නෑ නේද මචං ලා ?? අරගල කරන අපේ මිනිස්සු ටික ගෙදර යවන්න ගහපු plan එකක් වෙන්නත් පුළුවන් මුන් බොරුවට social media වල ගෝඨා ගියා කියල කතාව පතුරවන්නෙ.. උඹලගෙ අදහස් කොටාගෙන යන්න. 




Pres PM dennatama yanna kiyala. Speaker will be acting president and ituru tikata royal rumble ekak tiyanna wei wageගෝඨාභය ඉල්ලා අස්වුණා කියල තාම නිල වශයෙන් නිවේදනය කරේ නෑ නේද මචං ලා ?? අරගල කරන අපේ මිනිස්සු ටික ගෙදර යවන්න ගහපු plan එකක් වෙන්නත් පුළුවන් මුන් බොරුවට social media වල ගෝඨා ගියා කියල කතාව පතුරවන්නෙ.. උඹලගෙ අදහස් කොටාගෙන යන්න.![]()
රෙද්දක් කියනවා. මෙතැන් ඇති planක් නෑ. ඕකුන්ට කෙලවිලා ඉන්නේ දැන්රගල කරන අපේ මිනිස්සු ටික ගෙදර යවන්න ගහපු plan එකක් වෙන්නත් පුළුවන්
what an illogical,childish comment ????? Thats their duty to secure him in any circumstances.ලන්කාවෙන් පැනල ගියාලු නේද
පැනල යන්න උදව් කරපු නාවික හමුදා ගුවන් හමුදා උන්ට ත් එහෙන් ඉන්න කීව නම් හරි
ගෝතය උන්ට කන්න අදින්න දෙයිනෙ ඇමෙරිකාවට එක්කගෙන ගිහිල්ල
on what basis?what an illogical,childish comment ????? Thats their duty to secure him in any circumstances.