ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම්!!!

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    ඔය දැන් ඉන්න ඔලුම තමා එදත් තිබ්බේ.
    වෙනස මහින්දට සිංහල පදනම තියෙන අය ළඟ හිටියා.
    ඒකෙන් මහින්දට සැකයක් නෑ බහුතරය ගැන.
    බහුතරය සුරැකි නම් ඒකට ඔලුගෙඩි එකතු වෙනවා ඉබේම.
    150 න් එහාට යන්න තමා බලයක් දරන්න ඕනේ..
    යුද්ධෙ දිනන්න 2/3 ඕන නෑ :)
    na machan, eth e dawas wala president ganna thirana walata parliment eken bucket adinna wadiya bari una neda? e dawaswala president ehema decision ganna bari unanam yudde iwarakaranna wenne na neda?
     
    ඔය දැන් ඉන්න ඔලුම තමා එදත් parliament eke තිබ්බේ.
    වෙනස මහින්දට සිංහල පදනම තියෙන අය ළඟ හිටියා.
    ඒකෙන් මහින්දට සැකයක් නෑ බහුතරය ගැන.
    බහුතරය සුරැකි නම් ඒකට ඔලුගෙඩි එකතු වෙනවා ඉබේම.
    150 න් එහාට යන්න තමා බලයක් දරන්න ඕනේ..
    යුද්ධෙ දිනන්න 2/3 ඕන නෑ :)

    වැරදී සහෝ එකසැරේම ගන්න ඕන තීරණ ගන්න බැරි උනා නම් යුද්දෙ තාම ඇදෙනවා .......
    ලංකාව මෙච්චර කලක් මෙහෙම හරි තිබුනෙ ඔය පවර් එක නිසා තමයි ...

    දැන් තියන පවර් එකෙන් ජනාදිපතිට මුකුත් කරන්න බෑ තමන්ගෙ පක්ශයෙන්ම ආණ්ඩුව තිබුනෙ නැත්තම් ..... සමහරක් විට තිබුනත් ......:(

    හොදම වැඩේ මේ මෝඩයො ඒක නැති කර ගත්තා .......
    ජනාධිපතිට කලින් තිබ්බ බලයෙනුත් එයා ඕනෑවට වැඩිය දෙවල් කලේ නෑ.. එහෙම කරලා එයාට පැවැත්මක් නෑ .. හිටපු ජනාධිපති වරු හොදනෑ කිවුවට .. මහාපරිමාණ ලෙස බලය අවභාවිතා කලේ නෑ ....

    ලංකාවෙ පැවැත්ම තීරණය වෙන්නෙ ඊලඟ අවුරුදු 10 ගන්න තීරණ මත ...
    විදායකේ නැතිම කරන්න ඕනෙ. නැත්තම් කලින් තිබ්බ බලය ආපහු දෙන්න ඕනෙ ...
    මේ දෙකන් එකක් නොකර මේ රට හොදින් තියාගන්න නම් බෑ ........ :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    na machan, eth e dawas wala president ganna thirana walata parliment eken bucket adinna wadiya bari una neda? e dawaswala president ehema decision ganna bari unanam yudde iwarakaranna wenne na neda?

    බහුතරය ගැන සැකයක් තිබුනේ නැ ඒ කාලේ.
    2/3 ගන්න මහින්දට ඩීල් කරන්න උනා...
    යුද්ධේ කාලේ 125 න් එහා ආසන තිබ්බා පනත් ඇපෘව් කරගන්න, බජට් දිනන්න.. ස්ථාවරයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113

    වැරදී සහෝ එකසැරේම ගන්න ඕන තීරණ ගන්න බැරි උනා නම් යුද්දෙ තාම ඇදෙනවා .......
    ලංකාව මෙච්චර කලක් මෙහෙම හරි තිබුනෙ ඔය පවර් එක නිසා තමයි ...

    දැන් තියන පවර් එකෙන් ජනාදිපතිට මුකුත් කරන්න බෑ තමන්ගෙ පක්ශයෙන්ම ආණ්ඩුව තිබුනෙ නැත්තම් ..... සමහරක් විට තිබුනත් ......:(

    හොදම වැඩේ මේ මෝඩයො ඒක නැති කර ගත්තා .......
    ජනාධිපතිට කලින් තිබ්බ බලයෙනුත් එයා ඕනෑවට වැඩිය දෙවල් කලේ නෑ.. එහෙම කරලා එයාට පැවැත්මක් නෑ .. හිටපු ජනාධිපති වරු හොදනෑ කිවුවට .. මහාපරිමාණ ලෙස බලය අවභාවිතා කලේ නෑ ....

    ලංකාවෙ පැවැත්ම තීරණය වෙන්නෙ ඊලඟ අවුරුදු 10 ගන්න තීරණ මත ...
    විදායකේ නැතිම කරන්න ඕනෙ. නැත්තම් කලින් තිබ්බ බලය ආපහු දෙන්න ඕනෙ ...
    මේ දෙකන් එකක් නොකර මේ රට හොදින් තියාගන්න නම් බෑ ........ :(
    Saamaya prakasha kireeme balaya yuda prakasha kireeme balaya thiyenne janadipathi kenekta witharai. E balaya adatath janadipathita tiyenawa. Parlimenthuwe 113 thiyenawa nam mokekta wath kakulen adinna ba. Boru billonta rawatenna epa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    වැරදී සහෝ එකසැරේම ගන්න ඕන තීරණ ගන්න බැරි උනා නම් යුද්දෙ තාම ඇදෙනවා .......
    ලංකාව මෙච්චර කලක් මෙහෙම හරි තිබුනෙ ඔය පවර් එක නිසා තමයි ...

    දැන් තියන පවර් එකෙන් ජනාදිපතිට මුකුත් කරන්න බෑ තමන්ගෙ පක්ශයෙන්ම ආණ්ඩුව තිබුනෙ නැත්තම් ..... සමහරක් විට තිබුනත් ......:(

    හොදම වැඩේ මේ මෝඩයො ඒක නැති කර ගත්තා .......
    ජනාධිපතිට කලින් තිබ්බ බලයෙනුත් එයා ඕනෑවට වැඩිය දෙවල් කලේ නෑ.. එහෙම කරලා එයාට පැවැත්මක් නෑ .. හිටපු ජනාධිපති වරු හොදනෑ කිවුවට .. මහාපරිමාණ ලෙස බලය අවභාවිතා කලේ නෑ ....

    ලංකාවෙ පැවැත්ම තීරණය වෙන්නෙ ඊලඟ අවුරුදු 10 ගන්න තීරණ මත ...
    විදායකේ නැතිම කරන්න ඕනෙ. නැත්තම් කලින් තිබ්බ බලය ආපහු දෙන්න ඕනෙ ...
    මේ දෙකන් එකක් නොකර මේ රට හොදින් තියාගන්න නම් බෑ ........ :(

    සචිර..

    ඔයාටවත් මටවත් 72 ව්‍යවස්තාව අද වෙනකම් තිබ්බනම් මෙහෙමවත් රට ඉතුරු නෑ කියලා ඇසියුම් කරන්න බෑ. 72 -78 කාලේ ඔය විධායක බලය නැතිවත් දේවල් උනානේ.. මම ගොඩක් ප්‍රතික්ෂේප කරන කන්සෙප්ට් එකක් තමයි ඔය "මෙයා වෙනුවට මෙයා හිටියනම් මෙහෙම වෙයි"කියලා තමන්ගේ මතයට වාසි වෙන්න අදහස්.
    මොකද මට ඒකට උත්තර දෙන්න බෑනේ. සුද්දා අපිව යටත් නොකලා නම් අපි කොහොම වෙයිද්ජ කියලා ආසන්නවවත් හිතාගන්න අමාරුයි වගේ තමා... මැතිනි ගේ ආණ්ඩු ස්වභාවය අද වෙනකන් තිබ්බොත් කොහොම වෙයිද කියන එක වගේමයි 105-95 ආසන තියෙන පක්ෂ දෙකක් ආණ්ඩු කරද්දි යුද්ධේ ආවොත් කොහොමද හිතන එක. මම කිව්වොත් 95 න් කෑලි ගැලවිලා ගිහිල්ලා 105---> 120 වෙනවා කියලා, ඒක ඉත්න් කිසිම පදනමක් පෙන්වන්න බැරි ඒත් තර්කානුකූල උත්තරයක්

    අපි එච්චර වර්චුවල් ඒවා ගැන කතා කරලා කාලේ නොකා ඉමු...

    අනිත් එක ඔයා ලියලා තියෙනවනේ "මෙතෙක් විධායක් ජනපතිලා බලය අනිසිව භාවිතා නොකලා"කියලා. ඒ කියන්නේ ඒවා භාවිත නොකරත් ආණ්ඩු පැවතුනා කියලා නේද?

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    චමල් කීව එයත් ලෑස්තියි කියල :P

    අප්පච්චි දන්නවා නාමල් ලාබාලම ජනාධිපති කරන සිහිනය ඉවරයි කියල ගෝටා ආවොත්..
    :lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Gota awoth dan thiyana majara kramaya wenas karaida?

    අර කොලඹ ලස්සන කොරන ගෝටාගේ ප්‍රොජෙක්ට් එකේදී අද්භූත ලෙස තම හිසටම තඩි කොන්ක්‍රීට් ගල් හෙලාගෙන "සිය දිවි නසාගත්" හිඟනන්ගෙන් අහපන්කෝ එන්න තීයෙන ගේම් එකේ ලෙවල් එක!
    :lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    දැන් තජූඩීන් story එක ඉවරද මචන්.. 2020 අලුත් script එකක්ද යන්නෙ.. :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දැන් තජූඩීන් story එක ඉවරද මචන්.. 2020 අලුත් script එකක්ද යන්නෙ.. :lol:

    තාජුඩීන් මැරුවේ කවුද කියලා පැහැදිලියි.
    ලසන්ත මැරුවේ කවුද කියලා පැහැදිලියි.
    ප්‍රගීත් අතුරුදන් කලේ කවුද කියලා පැහැදිලියි.

    මිනිස් ජීවිතවලට ඒ වටිනාකම දීපන්. තිරිසනෙක් වත් මැරුනු සතෙකුට අපහාස කරන්නේ නැහැ. උඹලා වගේ කුනු කානු කටින් ආපු පලියට ඒ ජරා ගති මෙතන පෙන්නන්න එපා.

    මගේ ප්‍රාර්තනය නම් අනාගතයේ යම් දිනෙක දේශපාලන මිනිමැරුමක වින්දිතයා ලෙස හඬන්න උඹටත් අවස්තාවක් උදාවේවා යන්නයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    අර කොලඹ ලස්සන කොරන ගෝටාගේ ප්‍රොජෙක්ට් එකේදී අද්භූත ලෙස තම හිසටම තඩි කොන්ක්‍රීට් ගල් හෙලාගෙන "සිය දිවි නසාගත්" හිඟනන්ගෙන් අහපන්කෝ එන්න තීයෙන ගේම් එකේ ලෙවල් එක!
    :lol::lol::lol:

    මොනාද බන් මේ විහිලු තමන්ගේ රියල් එකෙන් කමෙන්ට් දාල ෆේක් එකෙන් රිප්ලයි කරන්නේ. පවු බන් උබ. ගූ පුච්චන් කාපන් ඔයිට වඩා නම්බුයි :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    මෙන්න තව වහල්ලුන්ට රිදිල. පව් යකෝ ඉතින් වරෙන් උකෝගන්න. එනගමන් වම්බටුගෙඩියක් අරන් වරෙන් මගෙ ගානේ කටුකම්බි. වරෙන් වරෙන් කරල දෙන්නම්. කතාව නම් ජාති ආලේ සුද්දට පුකදීල පුරවැසිකමත් ගත්ත එක්කෙක් රටේ මහපුටුවට ගේන්න දගලන රෙන පුකේ ගූ කන වහල්ලු හැත්ත . ඌ කිව්වේ ඌට ජන්දේ දාන්න පුලුවන් කියලා මිසක් තරග කරන්න එනවා කියල නෙමෙයි උට්ටෝ. :lol::lol:

    ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-14-2019 09:57 PM heenenda ponnayo gota ena eka nawaththanne? ube thaththata bari una ube ammata wate inna un hukana eka nawaththanna. e wage thama thoth. kochchara dagaluwath ube ponila ayith chanden dinanne na. lagadima thotath hukonawa wesige putho.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    945
    113
    Australia
    ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-15-2019 06:51 AM Don GasCan 10-- . උබ වහලෙක් , මොලේ කල්පනා කරල වහලෙක් වෙන්න
    _______________________________________

    නමත් දාලම බැන්න එක ගැන ස්තූති කරනවා.

    දැන්ම වැඩිය කහා කරන්න ඕන නෑ. ගෝඨාභය ජනාධිපති වෙලා අවුරුද්දකට විතර පස්සෙ කතා කරමු. එදාට මේ ත්‍රෙඩ් එක ආපහු උඩට ගන්නම්.
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    ගෝඨාභය ජනාධිපති වෙලා අවුරුද්දකට විතර පස්සෙ කතා කරමු.

    ගෝටා ජනාධිපති වුනාට එයාට වැඩකරන්න වෙන්නේ UNP majority ඒකත් එක්කනේ? :oo:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෝටා ජනාධිපති වුනාට එයාට වැඩකරන්න වෙන්නේ UNP majority ඒකත් එක්කනේ? :oo:

    දැන් කිසිම පක්ශෙකට majority එකක් නෑ බන්.. කොහොමත් ජනාධිපතිවරනෙ දින්නට පස්සෙ පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන් ගොඩක් පැති මාරු කරනව.. උන්ට ඉතින් පැනල පුරුදුයිනෙ..:lol:

    2015 චන්දෙ UNP එකෙන් දිනනකොට මහින්දට parliament එකේ 2/3 ත් තිබුන.. ඒත් අවුලක් නැතුව රට පාලනය උනානෙ බන්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    මෙන්න තව වහල්ලුන්ට රිදිල. පව් යකෝ ඉතින් වරෙන් උකෝගන්න. එනගමන් වම්බටුගෙඩියක් අරන් වරෙන් මගෙ ගානේ කටුකම්බි. වරෙන් වරෙන් කරල දෙන්නම්. කතාව නම් ජාති ආලේ සුද්දට පුකදීල පුරවැසිකමත් ගත්ත එක්කෙක් රටේ මහපුටුවට ගේන්න දගලන රෙන පුකේ ගූ කන වහල්ලු හැත්ත . ඌ කිව්වේ ඌට ජන්දේ දාන්න පුලුවන් කියලා මිසක් තරග කරන්න එනවා කියල නෙමෙයි උට්ටෝ. :lol::lol:

    ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-14-2019 09:57 PM heenenda ponnayo gota ena eka nawaththanne? ube thaththata bari una ube ammata wate inna un hukana eka nawaththanna. e wage thama thoth. kochchara dagaluwath ube ponila ayith chanden dinanne na. lagadima thotath hukonawa wesige putho.

    gota sir USA giye suddata wadala newi. ethuma lankawe hamudawe usas nilayak darana wita ethumage wada dakapu CIA eken loku thanathurak denna enna kivve. apasu lankawata enakam ethuma usa wala ihalama arakshaka thanathurak daruwe. amarikawa karapu yudda ganakama maha molakaru ethuma. unp kotinge mada walata rawatenna epa saho
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    තාජුඩීන් මැරුවේ කවුද කියලා පැහැදිලියි.
    ලසන්ත මැරුවේ කවුද කියලා පැහැදිලියි.
    ප්‍රගීත් අතුරුදන් කලේ කවුද කියලා පැහැදිලියි.

    මිනිස් ජීවිතවලට ඒ වටිනාකම දීපන්. තිරිසනෙක් වත් මැරුනු සතෙකුට අපහාස කරන්නේ නැහැ. උඹලා වගේ කුනු කානු කටින් ආපු පලියට ඒ ජරා ගති මෙතන පෙන්නන්න එපා.

    මගේ ප්‍රාර්තනය නම් අනාගතයේ යම් දිනෙක දේශපාලන මිනිමැරුමක වින්දිතයා ලෙස හඬන්න උඹටත් අවස්තාවක් උදාවේවා යන්නයි.

    88-89 කාලේ මැරුන උන්ට ඉස්සෙල්ලාම සාදාරනේ ඉශ්ට කරලා වරෙන්.දැන්වත් ඔය මැරිච්ච මීනිස්සු පාවිච්චි කරලා ඡන්ද ගන්න තිරිසන් වැඩේ අතෑරපන්.ඉස්සෙල්ලාම ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන්න ඉගෙන ගනින්.