ගෝඨාභය-දැක්ම

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් ඔය දැන් නුවරට හයි වේ එක එහෙම නියමෙට කරන්නේ UNP ජහපාලනේ.......:growl:මල්ලියේ උබත් අම්මපා තාම උක දෙනවනේ මේ සොන්නලුන්ට ඔහේ ඉදගෙනත්.....:(

    :)

    ekama anith paththatath adalai ayye. NPP, NPA eke ehema honda proposal thiyanawa nam gota ta puluwan ewa use karanna. mama pudgalikawa wada kamathi NPA eke set ekata. eka mage kamaththa. habai mata therichcha widihata wadipura dinanna ida thiyenne gota, gota ta thamai wadima kamaththa.

    mehe inna suddonta deela deela wena katawath denna pukak ithuru wela na :)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Gota kiyanne wadak karala pennau kenek, wada karata ewa kara kiya kiya anabera gahuweth na . Nadda ban

    Aththa. Eth dan President ta balaya adui neda? Ithin chanden set wena gon naki haththa Gota kiyana eka ahaida? Kiyana de ahanne nathi un ekek dennek issuwanam lassanata lankawa hadanna puluwan. Eth ithin thamanta chanda set karapu unta gemak dei kiyala hithannath amarui.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එහෙම ප්‍රශ්නයක් නම් ඇතිවෙන්නෙ නැ ගෝඨ ආරක්ශක ලේඛම් විදිහට වැඩ කරපු විදිහ දැන දැනනෙ ඔහොම කියන්නෙ, ඉරිසියා කරන්ඩ එපා වැඩක් කරන්ඩ පුලුවන් මනුස්සයට චන්දෙවත් දීපල්ල..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    71051472_2435803536675847_6393961742480703488_n.png

    Link - https://www.inclusivegovernance.lk/

    ;)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    එහෙම ප්‍රශ්නයක් නම් ඇතිවෙන්නෙ නැ ගෝඨ ආරක්ශක ලේඛම් විදිහට වැඩ කරපු විදිහ දැන දැනනෙ ඔහොම කියන්නෙ, ඉරිසියා කරන්ඩ එපා වැඩක් කරන්ඩ පුලුවන් මනුස්සයට චන්දෙවත් දීපල්ල..

    Gotata thamai bun chande denne. Man umba wage Gota ge chanda kada kada yanne na. Waradi deta waradi kiyanawa. Hari deta hari kiyanawa. E arenna pakshayak badagena maha ekage guna wayanne na.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    කියන වැල් බයිලා එකක්වත් කරන්නේ නැ 2005-2015 දිගුවක් විතරයි , කලින් කරාට වඩා සුක්ෂමව සල්ලි හොරා කයි දැන් උන් කරපුවයි දැන් ආන්ඩුව කරවපුවයි අතේ මාට්ටු නිසා ඉට වසා සැලකිල්ලෙන් හොරකම් කරයි. කොමත් මීඩියා වලයයි මීඩියා කරයන්ටයි කැලැ නිතිය එනවා සමහරවිට අන්තර්ජාලය උනත් ෆිල්ටර් කරන්න බැරි කමක් නැ උන්ගේ වාසියට චීනේ කරනවා වගේ. ඒ ඇරුනම දෙමලටයි තම්බියටට්යි එලිපිට ගේම ඉල්ලුවට ඇතුලෙන් ඩීල් එක දාගෙන ඉන්නේ ජන්ද බේස් එක නිසාත් එලියෙන් එන ප්‍රෙශර් එක නිසාත් . කොමත් රටේ අවසාණය තමා මේ 2035 වෙනකොට ගන්න දෙයක් නැ . එහෙට මෙහෙට උකස් උන , ණය ප්‍රොජෙක්ට් වලින් හිර උන රටක් තමා ඉස්සරට එන්නේ. මුන් කොමත් වැඩ කරන්න පුලුවන් විද්වතුන් ලගට ගන්නේත් නැ එම අය වැඩ කරන්න එන්නේත් නැ , ප්‍රථිපලය ඉතින් සෝච්නීය එකක් තමා
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මගේ අදහස හැටියට ඝෝටට සුළු චන්ද ගන්ඩ බෑ. ඕක ඔප්පු උනා කලින් එකේ. ඒකනේ සිරා දින්නේ ඔච්චර මහින්ද වැඩ කාරයා වෙලත්. ඝෝතාට වඩා මිනිස්සු මනින්දට කැමති ඒත් බහුතරයක් ගන්න බෑ මොකද ඕකේ ඉන්න උනුත් කැමති නෑ. සිංහල උන්ගේ චන්දෙ දෙකට තුනට බෙදිලා. චන්දෙ දිනන්න අනිවාර්යෙන් සුළු චන්ද ඕනේ. දෙමළ මුස්ලිම් උන්ගේ චන්දේ නැතුව දිනන්න පුළුවන්ද? බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ අදහස හැටියට ඝෝටට සුළු චන්ද ගන්ඩ බෑ. ඕක ඔප්පු උනා කලින් එකේ. ඒකනේ සිරා දින්නේ ඔච්චර මහින්ද වැඩ කාරයා වෙලත්. ඝෝතාට වඩා මිනිස්සු මනින්දට කැමති ඒත් බහුතරයක් ගන්න බෑ මොකද ඕකේ ඉන්න උනුත් කැමති නෑ. සිංහල උන්ගේ චන්දෙ දෙකට තුනට බෙදිලා. චන්දෙ දිනන්න අනිවාර්යෙන් සුළු චන්ද ඕනේ. දෙමළ මුස්ලිම් උන්ගේ චන්දේ නැතුව දිනන්න පුළුවන්ද? බෑ.

    සුලු චන්ද කියන එකෙන්ම උබට දෙයක් තේරෙන් නැද්ද, ඒව සුලු චන්ද බන් සුලු චන්ද..ඒවගෙන් දිනන්ඩ පුලුවන්නම් ඕන්න දිනාගනිල්ලකො..අනික සුලු චන්ද ගන්ඩ ආගම ජාතිය මක්කට පාවා දෙනවද බන් අපි ඒ බෝට්ටුවෙ නැනෙ බන් උබල වගේ..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුලක් නෑ යුද්දේ දින්නනේ :yes:

    දින්න තමයි මොකෑ නෑ කියන්ඩද බැනෙ බැනෙ.. :lol::lol::lol: උබේ ගූ ඇන් පී පොන්ස් යුද්දෙ කොරානම් කොරයිද නැනෙ නැනෙ එහෙනම් ඌට යන්නෙ බඩ...:lol::lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කියන වැල් බයිලා එකක්වත් කරන්නේ නැ 2005-2015 දිගුවක් විතරයි , කලින් කරාට වඩා සුක්ෂමව සල්ලි හොරා කයි දැන් උන් කරපුවයි දැන් ආන්ඩුව කරවපුවයි අතේ මාට්ටු නිසා ඉට වසා සැලකිල්ලෙන් හොරකම් කරයි. කොමත් මීඩියා වලයයි මීඩියා කරයන්ටයි කැලැ නිතිය එනවා සමහරවිට අන්තර්ජාලය උනත් ෆිල්ටර් කරන්න බැරි කමක් නැ උන්ගේ වාසියට චීනේ කරනවා වගේ. ඒ ඇරුනම දෙමලටයි තම්බියටට්යි එලිපිට ගේම ඉල්ලුවට ඇතුලෙන් ඩීල් එක දාගෙන ඉන්නේ ජන්ද බේස් එක නිසාත් එලියෙන් එන ප්‍රෙශර් එක නිසාත් . කොමත් රටේ අවසාණය තමා මේ 2035 වෙනකොට ගන්න දෙයක් නැ . එහෙට මෙහෙට උකස් උන , ණය ප්‍රොජෙක්ට් වලින් හිර උන රටක් තමා ඉස්සරට එන්නේ. මුන් කොමත් වැඩ කරන්න පුලුවන් විද්වතුන් ලගට ගන්නේත් නැ එම අය වැඩ කරන්න එන්නේත් නැ , ප්‍රථිපලය ඉතින් සෝච්නීය එකක් තමා
    හරි දැන් අපි කරන්න ඕනේ මොකක්ද කියපන් මහලොකු විද්වතා
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මගේ අදහස හැටියට ඝෝටට සුළු චන්ද ගන්ඩ බෑ. ඕක ඔප්පු උනා කලින් එකේ. ඒකනේ සිරා දින්නේ ඔච්චර මහින්ද වැඩ කාරයා වෙලත්. ඝෝතාට වඩා මිනිස්සු මනින්දට කැමති ඒත් බහුතරයක් ගන්න බෑ මොකද ඕකේ ඉන්න උනුත් කැමති නෑ. සිංහල උන්ගේ චන්දෙ දෙකට තුනට බෙදිලා. චන්දෙ දිනන්න අනිවාර්යෙන් සුළු චන්ද ඕනේ. දෙමළ මුස්ලිම් උන්ගේ චන්දේ නැතුව දිනන්න පුළුවන්ද? බෑ.
    සුළු ජාතික ඡන්ද වලින් සිරා දින්නා හැබැයි
    එදා condition එක මහින්ද ප්‍රමුක government එක
    මිනිස්සුන්ට එපා වෙලා තිත්ත වෙලා
    හැබැයි e වුණත් සිරා දිනුවේ ඡන්ද ලක්ෂ 4k වගේ ගාණක් ඉස්සරහින්
    එදාට වඩා අද condition එක වෙනස්‌
    අද පොහොට්ටු පැත්තට වාසියි
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මගේ අදහස හැටියට ඝෝටට සුළු චන්ද ගන්ඩ බෑ. ඕක ඔප්පු උනා කලින් එකේ. ඒකනේ සිරා දින්නේ ඔච්චර මහින්ද වැඩ කාරයා වෙලත්. ඝෝතාට වඩා මිනිස්සු මනින්දට කැමති ඒත් බහුතරයක් ගන්න බෑ මොකද ඕකේ ඉන්න උනුත් කැමති නෑ. සිංහල උන්ගේ චන්දෙ දෙකට තුනට බෙදිලා. චන්දෙ දිනන්න අනිවාර්යෙන් සුළු චන්ද ඕනේ. දෙමළ මුස්ලිම් උන්ගේ චන්දේ නැතුව දිනන්න පුළුවන්ද? බෑ.
    :no::no:
    Oka anith paththa bn :D
    Mahindata wada minissu kamathi Gotata :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    70712837_2390717271256302_950953755593932800_n.jpg

    මචං ගොටට කාගෙවත් ඉල්ලගෙන ප්ලැන් ගහන්න ඕනේ නැ මිනිහට තියෙන super brain එකම ඇති ඕනෑම දෙකට . එත් මචන් අජිත් නිවාඩ් ලා තමයි ලංකාවේ ආර්ථිකේ ශක්තිමත් කරපු මිනිස්සු . අනික උන් මහා බැංකුව හොරා කෑවේ නෑ .
    මේ රවුම් පර උනත් මචන් යාපනේ වැවෙන වැටකොළු පතෝල ටික රවුම් පාරෙන්ම හම්බන්තොටට යවන්න පලුවන් කොලබ් එන්නෙම නැතිව . ඒ පැත්තෙන් කන්ද නිසා යනකොට නිව්ටල් එකේම යන්න පුළුවන් වියදමක් යන්නෙත් නැ ඩිසල් වලට .

    :lol::rofl: