ගෝඨාභය දැනුනාද...?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ඔව්....
    ඔහු තමා මේ රට යලි ගොඩගන්න පුලුවන් හැකියාවක් පවතින එකම මිනිසා...
    මම විශ්වාස කරන්නේ මේ රට වාසනාවන්ත නම්, අපි වාසනාවන්ත නම්, අපේ දරුවො වාසනාවන්ත නම්, ඔහු මේ රට මෙහෙයවන්නා බවට පත්වේවි.

    ඔහු ඉදිරිපත් වේනම්, මගේ දරුවන් පල්ලා I'll support him for any cost.

    උබේ දරුවො ටික නම් ගොඩ යන්න ඇති :rolleyes:
    අනික් දරුවො නම් අනාතයි 🥴
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඈමරිකන් පොම්ප කාරයා කාටවත් ඉවර කරන්න බෑරි වුන යුද්දයක් ඉවර කරන්න දායක වුනා. කොලඹ කාටවත් කිලීන් කරන්න බෑරි වුනා. පොම්ප කාරයා සුද්ද කලා. කාටවත් පලල් කරන්න බෑරිව තිබ්බ පාරවල් පොම්පකාරයා ලස්සනට හදලා දුන්නා. මිනිහගෙත් වෑරදි ඈති. ඒත් හෙන ක්ලීන් ඩයල් එක කියලා ඈවිල්ලා බෑන්කු සුද්ද කලේ නෑ. එහෙම ආපු කිලීන් ඩයල් එක මහ බෑන්කුව සුද්ද කරලා ක්ලීන් කරල තිබ්බ කොලඹ ආයේ වර්චස් කලා. ඌ මොනවද බන් කලේ. පොම්ප කාරයා රටට කරපු සේවය වත් කලාද? අපිට ඒ පොම්ප කාරයා හොදයි බන්. ඒ මිනීමරුවා, මෝරුන්ට මිනිස්සු කන්න දාපු මිනීමරුවා මුන් වගේ මිනිස්සු නොමරා මරන එවුන්ට වඩා මට හොදයි. උබ රස්සාවට කඩේ යන එකට මම මොකුත් කියන්නේ නෑ.

    අන්තිමේ ගෝඨා කෙලවලා යද්දි පොහොට්ටුව තෝරගත්තේ cleanව
    ඒ කාලේ මහ බැංකු කතා ගැන මීක් නෑ
     
    අන්තිමට උබ මොකුත් කියන්නෙ නැතුව රටත් පැන්න :lol:
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අන්තිමට උබ මොකුත් කියන්නෙ නැතුව රටත් පැන්න :lol:
    කියලා තියෙන ඒවා බොරුද? 😂 😂 😂 😂

    අන්තිමේ ගෝඨා කෙලවලා යද්දි පොහොට්ටුව තෝරගත්තේ cleanව
    ඒ කාලේ මහ බැංකු කතා ගැන මීක් නෑ
    පොහොට්ටුවේ එවුන්ට මහ බෑන්කු හොරා හොද ඈති. අපිට නම් මිනිහා බෑන්කු හොරාම තමා
    ------ Post added on May 29, 2024 at 8:57 AM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,494
    113
    colombo
    පාරවල් හදන්නේ කන්නද කියල අහන ඇවිදින මංතීරු පිරිසිදු පෙමන්ට්ස් පෙන්නන්න බැරි කාලකන්නි ඉන්න රටක් මේක:dull::dull::dull:
    පාරවල් හදන්නේ කන්නද
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    කියලා තියෙන ඒවා බොරුද? 😂 😂 😂 😂

    ඈමරිකන් පොම්ප කාරයා කාටවත් ඉවර කරන්න බෑරි වුන යුද්දයක් ඉවර කරන්න දායක වුනා. කොලඹ කාටවත් කිලීන් කරන්න බෑරි වුනා. පොම්ප කාරයා සුද්ද කලා. කාටවත් පලල් කරන්න බෑරිව තිබ්බ පාරවල් පොම්පකාරයා ලස්සනට හදලා දුන්නා. මිනිහගෙත් වෑරදි ඈති. ඒත් හෙන ක්ලීන් ඩයල් එක කියලා ඈවිල්ලා බෑන්කු සුද්ද කලේ නෑ. එහෙම ආපු කිලීන් ඩයල් එක මහ බෑන්කුව සුද්ද කරලා ක්ලීන් කරල තිබ්බ කොලඹ ආයේ වර්චස් කලා. ඌ මොනවද බන් කලේ. පොම්ප කාරයා රටට කරපු සේවය වත් කලාද? අපිට ඒ පොම්ප කාරයා හොදයි බන්. ඒ මිනීමරුවා, මෝරුන්ට මිනිස්සු කන්න දාපු මිනීමරුවා මුන් වගේ මිනිස්සු නොමරා මරන එවුන්ට වඩා මට හොදයි. උබ රස්සාවට කඩේ යන එකට මම මොකුත් කියන්නේ නෑ.

    aththa aththa 👍

    ammatasiri wenna kala

    kochchara kalada kiyala kiyanawanam kade giyapu umbala ratath panna

    :lol: